මෙට්‍රෝ බස් වලට ඊළගට ඩබල් ඩෙකර් බස්...😎❤️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,916
    48,811
    113
    ගෙනාවනම් හරි..😍 දැන් තියෙන බස් වල ඉඳන් යනවට වඩා මිනිස්සු හිටං යනවා නේද...මේ ඩබල් ඩෙකර් බස් වල seats 120ක් තියෙනවා.උඩ තට්ටුවේ නම් හිටන් යන්න බෑ..පහල තට්ටුවේ විතරයි..😎❤️

    20191127045239659.jpg

    Foton AUV Bus BJ6128C8BJD Double Decker Bus​


    Technical Parameter
    ModelCity Bus
    EnergyDiesel
    Length(mm)12350
    Width(mm)2550
    Height(mm)3980
    G.V.W.(kg)23800
    Max.Speed(km/h)69
    Seats120/38-68
    Engine ModelYC6L280-50
    Engine Output (kw/rpm)206
    Engine Max. Torque (N.m/rpm)8424