ඊට පස්සේ ගැමුණුගේ ලොරි බස් වලට අබසරණයි..
![]()
අර තරම් පේමන්ට් ඵකේ ඉඩ තියන් මහ පාරේ ලෝර්ඩ් පකීර් වගේ යන කාලකණ්නි මූසලයා බලපංකෝ..
කොහේ මූසල පොන්නයෙක්ද බන් ඒ
ඊට පස්සේ ගැමුණුගේ ලොරි බස් වලට අබසරණයි..
![]()
අර තරම් පේමන්ට් ඵකේ ඉඩ තියන් මහ පාරේ ලෝර්ඩ් පකීර් වගේ යන කාලකණ්නි මූසලයා බලපංකෝ..
ඊට පස්සේ ගැමුණුගේ ලොරි බස් වලට අබසරණයි..
![]()
අර තරම් පේමන්ට් ඵකේ ඉඩ තියන් මහ පාරේ ලෝර්ඩ් පකීර් වගේ යන කාලකණ්නි මූසලයා බලපංකෝ..
tsunami adara labuna set ekak thibuna issara CTBකවුරු කරත් මේවා හොද වැඩ... ඔෆිස් ටයිම් එකේ දාඩිය පෙරාගෙන ගිහින් තියෙනවනේ.
2015 වගේ 154 රූට් එකේ ගියා මේවගේ සෙට් එකක්, හැබැයි ඉතිං ආණ්ඩු මාරුවත් එක්ක ඒවා එහෙම්ම යට ගියා..
මේකනම් දැන් හරවන්න අමාරුයි ඉතිං
නුවර පේරාදෙණිය උඩ පාරට දැම්මනම් තම ගාටන ගැමුණු සගයෝන්ට තරු පෙන්නේ.
Isuzu set ekak neda?tsunami adara labuna set ekak thibuna issara CTB
මේවානම් ආණ්ඩුවට ගෙන්නපුව, හැබැයි ඉන්ද්‍ර ට්‍රේඩස් ගොඩ.. ෆොටෝන් කරන්නේ උන්නේ.ඔය ප්‍රයිවට් බස් ටිකට් කතන්දරේ මොකක්ද ?
ධම්මික ගේ බස් කියලත් කතාවක් යනවා
මොකක්ද ඇත්තට වෙන්නේ?
මේ කියන ප්‍රතිලාභ ලැබෙන්න නම් ඒ ප්‍රමිතියෙන්ම ඉන්ධන භාවිතා කරන්නත් ඕනේ.. එහෙම ඉන්ධන ලංකාවේ තියෙනව ද?මෙහි ඇති Euro 6 ප්‍රමිතියේ එන්ජිම නිසා අවම දුම් පිටවීමක් සිදු වන අතර ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළ මට්ටමක පවතී
මේ කියන ප්‍රතිලාභ ලැබෙන්න නම් ඒ ප්‍රමිතියෙන්ම ඉන්ධන භාවිතා කරන්නත් ඕනේ.. එහෙම ඉන්ධන ලංකාවේ තියෙනව ද?
Communist බිමලුයි වලක්වහලා සූරපප්පයි කම්බ හොරුනේ බලනකොට![]()
දැන් තියෙනව.. ඉස්සර නෑ.. ඒකනෙ නෙට්මීටරින් එහෙමත් අයින් කරලා ඩීසල් බලාගාරවලින් විදුලිය දෙන්නෙ... හොරෙන්ම මන්නාර්ම් තෙල් ටික අරන්, ලෝකෙට පෙන්නන්නෙ නෑ.. දන්නවනම් හැමෝම ඉල්ලනවනෙ...මේ කියන ප්‍රතිලාභ ලැබෙන්න නම් ඒ ප්‍රමිතියෙන්ම ඉන්ධන භාවිතා කරන්නත් ඕනේ.. එහෙම ඉන්ධන ලංකාවේ තියෙනව ද?