මෙට්‍රෝ බස් වල සෙනඟ පිරී ඉතිරී යයි...තව බස් 500ක්වත් ගේන්න වෙයි වගේ...❤️😎👌

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    30,741
    1
    53,529
    113
    ප*යාගල
    sorry.com
    ඊට පස්සේ ගැමුණුගේ ලොරි බස් වලට අබසරණයි..😅


    vwFhcAd.jpeg



    අර තරම් පේමන්ට් ඵකේ ඉඩ තියන් මහ පාරේ ලෝර්ඩ් පකීර් වගේ යන කාලකණ්නි මූසලයා බලපංකෝ..😡😡


    කොහේ මූසල පොන්නයෙක්ද බන් ඒ
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,473
    14,445
    113
    පෘථිවිය
    ඊට පස්සේ ගැමුණුගේ ලොරි බස් වලට අබසරණයි..😅


    vwFhcAd.jpeg



    අර තරම් පේමන්ට් ඵකේ ඉඩ තියන් මහ පාරේ ලෝර්ඩ් පකීර් වගේ යන කාලකණ්නි මූසලයා බලපංකෝ..😡😡


    ඔය ප්‍රයිවට් බස් ටිකට් කතන්දරේ මොකක්ද ?
    ධම්මික ගේ බස් කියලත් කතාවක් යනවා
    මොකක්ද ඇත්තට වෙන්නේ?
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,693
    2
    2,507
    113
    කවුරු කරත් මේවා හොද වැඩ... ඔෆිස් ටයිම් එකේ දාඩිය පෙරාගෙන ගිහින් තියෙනවනේ.

    2015 වගේ 154 රූට් එකේ ගියා මේවගේ සෙට් එකක්, හැබැයි ඉතිං ආණ්ඩු මාරුවත් එක්ක ඒවා එහෙම්ම යට ගියා..
    මේකනම් දැන් හරවන්න අමාරුයි ඉතිං

    නුවර පේරාදෙණිය උඩ පාරට දැම්මනම් තම ගාටන ගැමුණු සගයෝන්ට තරු පෙන්නේ.
    tsunami adara labuna set ekak thibuna issara CTB
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,737
    9,102
    113
    tsunami adara labuna set ekak thibuna issara CTB
    Isuzu set ekak neda?

    අද කඩවත ඉදලා බොරැල්ලට ආවා.. හිටගෙන..හොදයි ඉතිං දාඩිය පෙරාගෙන නැතුව ආව.
    අද වැඩ කරේ නෑ , අලුතෙන් බස් ඇඩ් කරනවා කිව ලයින් එකට..

    ඔය ප්‍රයිවට් බස් ටිකට් කතන්දරේ මොකක්ද ?
    ධම්මික ගේ බස් කියලත් කතාවක් යනවා
    මොකක්ද ඇත්තට වෙන්නේ?
    මේවානම් ආණ්ඩුවට ගෙන්නපුව, හැබැයි ඉන්ද්‍ර ට්‍රේඩස් ගොඩ.. ෆොටෝන් කරන්නේ උන්නේ.
    ------ Post added on Oct 5, 2026 at 1:27 PM
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,077
    594
    113
    මෙහි ඇති Euro 6 ප්‍රමිතියේ එන්ජිම නිසා අවම දුම් පිටවීමක් සිදු වන අතර ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළ මට්ටමක පවතී
    මේ කියන ප්‍රතිලාභ ලැබෙන්න නම් ඒ ප්‍රමිතියෙන්ම ඉන්ධන භාවිතා කරන්නත් ඕනේ.. එහෙම ඉන්ධන ලංකාවේ තියෙනව ද?
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,138
    885
    113
    මේ කියන ප්‍රතිලාභ ලැබෙන්න නම් ඒ ප්‍රමිතියෙන්ම ඉන්ධන භාවිතා කරන්නත් ඕනේ.. එහෙම ඉන්ධන ලංකාවේ තියෙනව ද?

    පාරිසරික ප්‍රමිතීන් සහ යුරෝ 6 නීතිය​

    මෙම කරුණට විශේෂ අවධානයක් යොමු කළ යුතුය. 2026 දී ශ්‍රී ලංකාවට ආනයනය කරන ඕනෑම ඉන්ධන (පෙට්‍රල්/ඩීසල්) වාහනයක් යුරෝ 6 හෝ ඊට වැඩි පාරිසරික ප්‍රමිතියට අනුකූල විය යුතුය. අතීතයේ දී මෙන් ඔබට තවදුරටත් යුරෝ 4 වාහන ආනයනය කිරීමට අවසර නැත.

    මෙහිදී කාබන් ඩයොක්සයිඩ් සහ නයිට්‍රජන් ඔක්සයිඩ් වැනි විෂ වායු විමෝචනය අවම මට්ටමක තිබිය යුතුය. වාහනය ලියාපදිංචි කිරීමට පෙර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වාහනයේ "විමෝචන ප්‍රමිති සහතිකය" ඉතා සූක්ෂම ලෙස පරීක්ෂා කරයි. එම සහතිකය ප්‍රමිතියට අනුකූල නොවේ නම්, ශ්‍රී ලංකා නියෝග මගින් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ වෙනස්කම් සමඟ ඉදිරියට යා නොහැක.

    }}->​

     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,877
    26,309
    113
    පඩ විමානේ උදේට.... ලේලන්ඩ් ලොරි. ලඩි හොඳයි කොටන්නේ නැත්නම්
     
    • Haha
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    26,327
    30,485
    113
    Communist බිමලුයි වලක්වහලා සූරපප්පයි කම්බ හොරුනේ බලනකොට :lol: 🤌
     
    • Wow
    Reactions: Inigo Montoya

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,243
    29,251
    113
    Communist බිමලුයි වලක්වහලා සූරපප්පයි කම්බ හොරුනේ බලනකොට :lol: 🤌

    Me bus walata wada low floor ewa ganan…according to Claude
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,489
    1,986
    113
    colombo
    මේ කියන ප්‍රතිලාභ ලැබෙන්න නම් ඒ ප්‍රමිතියෙන්ම ඉන්ධන භාවිතා කරන්නත් ඕනේ.. එහෙම ඉන්ධන ලංකාවේ තියෙනව ද?
    දැන් තියෙනව.. ඉස්සර නෑ.. ඒකනෙ නෙට්මීටරින් එහෙමත් අයින් කරලා ඩීසල් බලාගාරවලින් විදුලිය දෙන්නෙ... හොරෙන්ම මන්නාර්ම් තෙල් ටික අරන්, ලෝකෙට පෙන්නන්නෙ නෑ.. දන්නවනම් හැමෝම ඉල්ලනවනෙ...

    අනික ආණ්ඩුවෙන් සෑහෙන ගානක් පාඩු පොට ගෙන්නනව කියන්‍ර් බොරු, තෙල් බැරල් 4000ක් ද කොහෙදෝ අතුරුදහන් ඉයන්නෙ ඔක්කොම බොරුවට... ලෝකෙට් නෑ කියල පෙන්නලා රවට්ටලා මේ පාර 69 ලක්ශෙට දුන්න ගේම ලෝකෙටම දෙන්න නෙ.ඔය හදන්නෙ... හොර ගෙඩියා....