වැලි කොට්ට part 2 - හදල දවසින් පේරාදෙණියට යන පාරෙ කෝච්චියක් පීලි පනියි. පාර හරියට settle වෙන්ඩ නොදී වැඩ පෙන්නන්න කලින් open කරානෙ. දැන් හරි. 🤣🤣

earthling

Well-known member
  • Jun 15, 2006
    5,889
    5,153
    113
    galak watilane ban? monada indare me kiyana pacha? ubath nikan baiyek wegena enawada?
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,396
    27,695
    113
    galak watilane ban? monada indare me kiyana pacha? ubath nikan baiyek wegena enawada?
    ඉතින්? පාර හරියට සෙට්ල් වෙන්න නොදී වැඩ පෙන්නන්න ගියපු හින්දා අහස පොලව කම්පා වෙලා තමයි ගල් වැටිලා තියෙන්නෙ
     
    • Like
    Reactions: sachitha4444

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,266
    24,141
    113
    සර්ව කලා විශේෂඥ ඉන්දරේ.
    බඩු නම් බඩු, කෝච්චි නන් කෝච්චි ඕන එකක් ඔට්ටුයි.
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    916
    1,811
    93
    After earth and rocks that had fallen onto track

    🤭🤭
    Anith eka repost indare

    ඉතින්? පාර හරියට සෙට්ල් වෙන්න නොදී වැඩ පෙන්නන්න ගියපු හින්දා අහස පොලව කම්පා වෙලා තමයි ගල් වැටිලා තියෙන්නෙ

    සර්ව කලා විශේෂඥ ඉන්දරේ.
    බඩු නම් බඩු, කෝච්චි නන් කෝච්චි ඕන එකක් ඔට්ටුයි.

    ඉන්දරේ ගැලපෙන්නෙ සජියටම තමයි
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,791
    26,607
    113
    Fantasy

    එන්ජිමක් පදන් වෙනකන් පදිනවා වගේ පාර හදලා පදන් වෙනකන් බලන් ඉන්ඩෝනෙ කියලා හිතෙන උබෙ ලෝ අයි කිවු මොලේට ගලක් පෙරලන්ඩ හිතෙනව
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,916
    1
    17,061
    113
    එනවා පෙස්ට් කරනවා දුවනවා!
    ගුපි කැම්පේන්.. :lol: :lol: :lol: :sorry:
     
    • Like
    Reactions: tinto brass

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,714
    1
    59,224
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    පාර හරියට settle වෙන්ඩ නොදී​


    Shark Tank Omg GIF
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,898
    1
    19,475
    113
    35
    Spain
    එන්ජිමක් පදන් වෙනකන් පදිනවා වගේ පාර හදලා පදන් වෙනකන් බලන් ඉන්ඩෝනෙ කියලා හිතෙන උබෙ ලෝ අයි කිවු මොලේට ගලක් පෙරලන්ඩ හිතෙනව
    මන් ඔය ගැන කිසි දෙයක් දන්නේ නෑ, එත් මන් කියවල තියෙනවා පාලමක් එහෙම හැදුවම බර පටවල බලනවා කියල. ප්‍රේමදාස ස්ටේදියම් එකත් ප්‍රේමදාස ආණ්ඩුව කාලේ ඉක්මනට කරපු ප්‍රොජෙක්ට් එකක්. එකෙත් විවෘත කරන්න කලින් ටොන් ගානක් බර පටවල බැලුවා කියල පත්තරේ තිබුන. ඉතින් රේල් පාරත් එහෙම ටෙස්ට් කරන්න ඇති නේ?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,791
    26,607
    113
    Fantasy
    මන් ඔය ගැන කිසි දෙයක් දන්නේ නෑ, එත් මන් කියවල තියෙනවා පාලමක් එහෙම හැදුවම බර පටවල බලනවා කියල. ප්‍රේමදාස ස්ටේදියම් එකත් ප්‍රේමදාස ආණ්ඩුව කාලේ ඉක්මනට කරපු ප්‍රොජෙක්ට් එකක්. එකෙත් විවෘත කරන්න කලින් ටොන් ගානක් බර පටවල බැලුවා කියල පත්තරේ තිබුන. ඉතින් රේල් පාරත් එහෙම ටෙස්ට් කරන්න ඇති නේ?
    හුදෙකලා සිදුවීමක් බන්. පාර ගිලා බැස්සා නෙවෙයිනේ. හුදෙකලා ගලක් අවා
    ඊයෙ පෙරෙදා තදට වැස්සනේ.


    හෝදමු තව හෝදමු
     
    • Like
    Reactions: Inigo Montoya

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,281
    1
    437
    83
    sri lanka
    මන් ඔය ගැන කිසි දෙයක් දන්නේ නෑ, එත් මන් කියවල තියෙනවා පාලමක් එහෙම හැදුවම බර පටවල බලනවා කියල. ප්‍රේමදාස ස්ටේදියම් එකත් ප්‍රේමදාස ආණ්ඩුව කාලේ ඉක්මනට කරපු ප්‍රොජෙක්ට් එකක්. එකෙත් විවෘත කරන්න කලින් ටොන් ගානක් බර පටවල බැලුවා කියල පත්තරේ තිබුන. ඉතින් රේල් පාරත් එහෙම ටෙස්ට් කරන්න ඇති නේ?
    Yes they have tested using a specialized railway engine. There were some YouTube vedios about it.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,526
    6,886
    113
    පොඩි එඋන් වගේ .. දැන් ඕක නිසා ඔක්කොම කෙලවෙනවද?යකෝ ඕකහදලා ආයේ කෝච්චිය දුවනවා.. එකක් , දැන් උබලට කෝච්චියක් පීලි පැන්නත් නිවුස් එකක්.. අනේ යකෝ..
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,889
    5,153
    113
    ඉතින්? පාර හරියට සෙට්ල් වෙන්න නොදී වැඩ පෙන්නන්න ගියපු හින්දා අහස පොලව කම්පා වෙලා තමයි ගල් වැටිලා තියෙන්නෙ
    Settle wenna Kochchara kal Inna oneda? Settle wechcha than wala gal watenne nadda? Slip yanne nadda?