වැලි කොට්ට part 2 - හදල දවසින් පේරාදෙණියට යන පාරෙ කෝච්චියක් පීලි පනියි. පාර හරියට settle වෙන්ඩ නොදී වැඩ පෙන්නන්න කලින් open කරානෙ. දැන් හරි. 🤣🤣

monson

Well-known member
  • May 7, 2007
    26,387
    30,636
    113
    Communist බිමලට නටලා ඉවරයක් නැතිවෙනවා :lol: 🤌
    පේරාදෙණිය- ගෙළිඔය දුම්රිය ස්ථාන අතර පස් කන්දක් කඩාවැටේ
    1h ago

    පේරාදෙණිය සහ ගෙලිඔය දුම්රිය ස්ථාන අතර අඟුණාවල ප්‍රදේශයේදී අද පස්වරු 6.20ට පමණ දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටී තිබේ.
    එහි අවහිරතා කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා අද දෙරණ කළ විමසීමකදී ප්‍රකාශ කළේය.


    - https://sinhala.adaderana.lk/news/252553