නිව්ධන පන්තියේ පාලකයා මන්දිර හදාගනිද්දි පීඩිත ජනයාට බලුකූඩු (තක්කඩි JVP භාෂාව)

monson

Well-known member
  • May 7, 2007
    26,269
    30,319
    113
    :lol: 🤌


    OLK5Xje.jpeg
     
    Last edited:

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,595
    3,182
    113
    වත්කම් බැරකම් ප්‍රකාශයේ චතු අබේ, කොට්ටේ තියෙන මෑන්ගේ ගේයි ඉඩමයි ලක්ෂ 50ට value කරලා තිබ්බේ, මේ වගේ ගෙයක් වෙන්න ඇති... 🤡
     
    • Haha
    Reactions: Inigo Montoya

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,282
    18,586
    113
    මෙන්න උඹලගේ පරණ ප්‍රභූ පන්තියේ එකෙක් සුපිරි ප්‍රභූ වැඩක් කරලා මාට්ටු වෙලා :lol: 🤌

     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,282
    18,586
    113
    ලාල්කාන්ත අර අයිස් විකුනපු එකාගෙන් හොරකම් කරපු ග්‍රෑම් 500 තමයි ඕක හදන්න ඇත්තේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,269
    30,319
    113
    ලාල්කාන්ත අර අයිස් විකුනපු එකාගෙන් හොරකම් කරපු ග්‍රෑම් 500 තමයි ඕක හදන්න ඇත්තේ
    ඔය කාලකන්නි ජෙප්පෝ ඔහොමමයි

    2kniEWh.jpeg
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,282
    18,586
    113
    ඔය කාලකන්නි ජෙප්පෝ ඔහොමමයි

    2kniEWh.jpeg
    558875261_1241620408010478_5246386684993428626_n.jpg


    කෝ ඉතින් ඒ උනාට ඔය කතාව කිව්ව විමල් වීරවංශ CID එකට ගෙනාවට පස්සේ මුකුත් ඕකට කිව්වේ නෑනේ

    කහඳගම නං unp එකටයි පොහොට්ටුවටයි සහය දැක්කුව කියල සැකයක් නෑ. එලිපිටනේ ගූ ගියේ සහය දක්වන්න ගිහිල්ල