මචන් පුලුවන් නම් දාපන් ස්ලිප් කීපයක්.. අර ලොකුම ගනන් දාපු එඋන්ගේ? අනික බන් ලක්ශ 4ක් වගේ එකතු උනා කිවුවා.. ඒක ඩොනේශන් ප්රොජකට් එකෙන් පසන් ට දෙනවා කිඋවා.. එතනින් එහා අප්ඩේට් එකක් නෑනේ? අඩුම උට දෙන්න උබ යන්ව කිඋවා.. ගිය පොටෝ එකක් වත්? - තව දෙයක් මම සල්ලි දැම්මේ නෑ.. මොකද ලොකු පැහිදීමක් නෑ.. හැබැයි කලින් ස්කෝලවලට පොත් එහෙමරන් ගිහින් දින්න ඒවට දුන්නා..
පොටෝ එපා.. ඔයවගේ වෙලාවක බෑන්ක් අකවුන්ට් එකකටසල්ලි දාපුව මචන්.. අර තාරකදාපු 30000ට උටමම ස්ක්රීන් ශොට් එකක් දාන්නකිඋවා.. දැන් වෙනකන් කිසිම කතාවක් නෑ? ඌව මෙන්ශන් කරල දැම්මේ.. මචන් මේලංකාවේ වෙන දේවල් උබ දන්නවනේ..ඉතින් නම් මකල හරි ඔය සල්ලි දාපුවගේ මොනා හරි දාපන්කෝ? උබේ ඔන්ලයින් බෑන්ක් එකේ නම් මකල ස්ක්රීන් ශොට් එකක් දාපන්කෝ
meka waradiy
mata apu prashnayak gana mama prashna kara... haebaeyi eakata ekak wath hari uthhatayak dun ne ? aduma @tharakaf 3000 dapu eka damme ne.. @Walter White eyata salli apu screen shot ekak damme ne?
ithin ube account eke screen shotekak dammanam iwarai ne bn..
meccahra natanna deyak ne
account eke screen shotekak danna
------ Post added on Sep 26, 2026 at 8:23 PM
උබේ අකෞන්ට් එකටනේ හැමෝම සල්ලි දැම්මේ?? ඉටින් ඒකේ එකක්දාපන් මචන්
විනාඩි 2කක වැඩක් නේ බන්.. ඔන්න බලාගනින් කියල දාන්න පුලුවන් නේ? මොකද උබ ත්රෙඩ් එක දාල පලවෙනි ද්වසේ 30000 ,25000 ඒවා ගොඩක් ආවනේ.. ඒක පොඩ්ඩක්පෙන්නපන්කෝ.. වෙනමොකුත් අහන් නෑ..
------ Post added on Sep 26, 2026 at 8:30 PM
Slip දාන්නද එපාද?

