ජනතා විමුක්ති පෙරමුණ රටත් සිංහල මිනිස්සුත් විනාශ කරලා නතරවෙන්නේ

elajani

Well-known member
  • Oct 18, 2020
    11,110
    6,773
    113
    බෝල්ෂෙවික් පක්ෂය රැකගන්න මුන් රට බිල්ලට දෙනවා. ගොඩඒමක් නෑ
    ඒ අතරේ අපි වෙන රටවල්වලට යට වෙනවා
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,508
    1
    20,687
    113
    35
    Spain
    ඔය කල්ට් එකක් බන්, කල්ට් එක වෙනුවෙන් ඕන දෙයක් කරන්න මුන්ට පුළුවන්. ලෝකෙ පුරාම පිළිකාවක් වගේ පැතිරුණු එකක්. මිනිස්සු මොළේ පාවිච්චි කරන්නේ නැතිකම නිසා මුන්ට ලැබුණු බලය ගලවාගන්න අමාරුයි. වෙන ආණ්ඩුවක් පාලනය කරනවා වගේ නෙවෙයි මේ කල්ට් එකක් මගින් කරන පාලනය.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,823
    200,146
    113
    Colombo, Sri Lanka
    මම දේශපාලනය කතා කරන්න කැමති නැහැ. මොකද ඇත්තටම මට ඒකට අයිතියකුත් නැහැ, මොකද මම එකෙකුටවත් තාම මගේ චන්දයක් පාවිච්චි කරලා නැහැ.
    මේ මීහරක් රට ජාතිය කනවා. හැබැයි මිනිස්සුන්ට වෙන ඔප්ෂන් එකකුත් නැහැ මොකද හොරු රැල වැඩකුත් නැහැ, අනිත අර බූරු පුතාගෙන් ඇති වැඩකුත් නැහැ. :confused2: