ටෙම්පරියක් අදින්න රනිල් සූදානම්

2osama

Well-known member
  • Oct 25, 2010
    66,358
    55,413
    113
    මාලඹේ
    අනුරට රට කරන්න බෑ.. මාර්තුවල වැටෙනවා.. එදාට බාරගන්න රනිල් සූදානම්…

    images

    ජාතික ජන බලවේගය ජනාධිපතිවරණය ජයග්‍රහණය කර මාසයක් අවසන් වන විට ජනතා විශ්වාසය අහිමි වී ගොස් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.

    නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක හමුවක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව ඔලැන්රෝ හෝටලයේ පැවති අවස්ථාවකදීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,

    “මැතිවරණ කාලය තුල ජනතා විමුක්ති පෙරමුණ ජනතාව ඉදිරියේ තැබූ කිසිම පොරොන්දුවක් ඉටු කරන්න බැහැ කියලා මාලිමාවේ අය පැහැදිලිව දන්නවා. ඒ නිසා ඉක්මනින් ජන්දය තියලා ජන්දය ජයග්‍රහණය කරගන්න ඕන කියලා ඒ අය හිතුවා. ඒ අනුව තමයි මැතිවරණය ඉතා ඉක්මනින් තියන්නෙ. හැබැයි මේ මැතිවරණය ආරම්භයෙදි අපිට අවාසිව තිබුනා. ජන්දයක් දිනලා ඊලග ජන්දය දිනන්නේ සාමන්‍යයෙන් දිනපු පක්ෂය. හැබැයි මාසයක් ගියාට පස්සේ දැන් ජනතාවට තේරිලා තියෙනවා ඒ අය කියපු එක පොරොන්දුවක්වත් ඉටු කරගන්න බෑ කියලා.

    අද අපේ මැතිවරණ ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට යනවා. ඒ නිසා ඉතිරි දවස් 17 ඇතුළත අපේ ක්‍රියාකාරීන් ජනතාව දැනුවත් කිරීම් නිසි පරිදි සිදු කළොත් අපිට විශාල ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්.

    ගිය මැතිවරණ ප්‍රතිඵලය අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 03 ක් තියෙනවා. අපිට මන්ත්‍රී ආසන හතරක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලබා ගන්න පුළුවන්. ලංකාව පුරාම මන්ත්‍රී ආසන 45 ක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒක ලබා ගත්තොත් පාර්ලිමේන්තුව තුල විපක්ෂ නායකකම අපිට ලබා ගන්න පුළුවන්. පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායකකම ගැනීම තමයි අපේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ.

    අපි සැවොම එකතුවෙලා මැතිවරණ ව්‍යාපාරය සාර්ථකව මෙහෙයවුවහොත් ඉදිරි දවස් 16 තුළ අපිට පුලුවන් එම ජයග්‍රහණය කරා යන්න.

    අද තමයි පළවෙනි වතාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණ වේදිකාවේ ඉන්නෙ. ජනාධිපතිවරණය ඉවර වුනාම එතුමා ප්‍රකාශ කලා පාර්ලිමේන්තු මැතිවරණය ට නායකත්වය දෙන්නේ නෑ කියලා. හැබැයි සමහරු හිතුවා ඒ ප්‍රකාශයත් එක්ක එතුමා දේශපාලනයෙන් සමුගනියි කියලා.

    රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් සමු අරගෙන නෑ. අද ඉදලා රනිල් වික්‍රමසිංහ මහතා සිලින්ඩරයේ කණ්ඩායමට නායකත්වය දෙනවා. ලංකාව පුරා පළාත් 09 ක දිස්ත්‍රික්ක 22 ක මැතිවරණය මෙහෙයවනවා. අද එම වැඩපිළිවෙලේ සමාරම්භය මීගමුවෙන් පටන් ගත්තා. ඒ නිසා හිටපු ජනාධිපතිතුමා රටට දෙන පණිවිඩයත් එක්ක අපේ මැතිවරණ ව්‍යාපාරය දැනට වඩා ජයග්‍රාහී ගමනකට යන්න පුළුවන්.

    අද වෙද්දී ජනතාව පිලිගන්නවා රනිල් වික්‍රමසිංහ මහතා ගිය අඩිපාරේමයි මේ අය යන්නෙ කියලා. මේ අය මිනිස්සුන්ට කියපු එකම එක දෙයක්වත් ඉටු කරන්න බැරිවෙලා තියෙනවා. එනිසා ජනතාව තේරුම් අරන් ඉන්නවා බලය නැති කාලෙ මොනවා කිව්වත් ජනතා විමුක්ති පෙරමුණට බලය ලැබුනම රනිල් වික්‍රමසිංහ කරපු ටිකවත් කරගන්න බැහැ කියලා. අපිට දැන් හොඳ අවස්ථාවක් තියෙනවා මේ මැතිවරණය ජනාධිපතිවරණයට වඩා හොඳ ප්‍රතිඑලයක් ගන්න.

    ඇල්පිටිය ජන්ද ප්‍රතිඑල එක්ක බැලුවම සාමන්‍යයෙන් වෙනදා ජනාධිපතිවරණයකින් බලය ගත්තම ඊලග මැතිවරණය දිනන්නෙ සියයට 10 ක් 15 ක් වැඩි ප්‍රතිශතයක් අරගෙන. නමුත් ඊයේ ප්‍රතිශතය අඩු වෙලා. එයින් රටේ ජනතාවට දීලා තියෙන පණිවිඩය තමයි ජනතාව විශ්වාස කරලා ජනතා විමුක්ති පෙරමුණට ජන්දය දුන්නත් මාසයක් තුල ජනතා විමුක්ති පෙරමුණ ජනතාවගේ විශ්වාසය කඩ කරලා තියෙනවා කියන දේ. එහෙමනම් අපිට පුළුවන් මේ පාර්ලිමේන්තුවේ ශක්‌තිමත් විපක්ෂයක් ලබා ගැනීමට. එම ශක්‌තිමත් විපක්ෂය ලබා ගන්න තමුන්නාන්සේලාගේ සහයෝගය, ශක්තිය අපිට ඉතා වැදගත් වෙනවා. එනිසා මම මෙතන ඉන්න සියලු දෙනාටම ආරාධනා කරනවා අපිට පාර්ලිමේන්තුව තුල විපක්ෂයේ භූමිකාව කරන්න ප්‍රබල විපක්ෂයක් ලබා දෙන්න කියලා.

    ජනතා විමුක්ති පෙරමුණට කිසිවක් කල නොහැකි තත්ත්වයක් තුල ලබන මාර්තු වන විට අපිට පාර්ලිමේන්තුව තුල විශාල කාර්යභාරයක් කරන්න සිදු වෙනවා. අනුර කුමාරට මේ රට කරන්න බැරි බව අපිට දැනෙනවා. ඒ නිසා මොන පොරොන්දු දීලා ආවත් මොන කයිවාරු කියලා ආවත් වැඩපිළිවෙළක් මේ අයට නැහැ කියලා ජනතාව පිලි අරගෙන තියෙනවා.

    අපේ බලාපොරොත්තුව අද ඉදලා මේ මැතිවරණ සටන විජයග්‍රහණය කරා ගෙන යාම. එනිසා එහි ආරම්භය තමයි රනිල් වික්‍රමසිංහ මහතා මෙතනට ඇවිත් පටන් ගත්තෙ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා විපක්ෂ නායකධුරය ඉල්ලන්නේ නැහැ. මන්ත්‍රී ධූරයක් ඉල්ලන්නේ නැහැ. නමුත් මාර්තු වෙද්දි මේ අයට රට කරගෙන යාමට නොහැකි වුනොත් ජනතාව කියයි එතුමාට රට බාර ගන්න කියලා. ඒ වෙලාවට පාර්ලිමේන්තුව තුළ හොඳ කණ්ඩායමක් ලෑස්ති කරලා තියාගන්න ඕනේ. මෙතුමාට පාර්ලිමේන්තුවේ එක ආසනයයි තිබුණේ. අපි 134 ක සහයෝගය අරගෙන දුන්නා. මේ මැතිවරණයේදී අපිට පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රී ආසන 40ක් 45ක් තිබුණොත් අපිට ශක්‌තිමත් විපක්ෂයක් හදා ගන්න පුළුවන්.

    බොරු කයිවාරු ගහලා බලයට ආපු ජනතා විමුක්ති පෙරමුණ මේ වෙද්දි ඔප්පු කරලා තියෙනවා තමන්ට කිසිවක් කල නොහැකි බව. IMF එකට ගියාම ඇලපිල්ලක් පාපිල්ලක් වෙනස් කර ගන්න බැරිව රනිල් වික්‍රමසිංහ මහතාගේ අඩි පාරෙම යනවා. මැතිවරණ කාලෙදි කිව්වා රනිල් වික්‍රමසිංහ මහතාගේ ගිවිසුම වෙනස් කරනවා කියලා. නමුත් ඊට පස්සේ මුකුත්ම කරගන්න මේ අයට බැරි වුණා. දැන් රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ කඩිනමී කරනවාලු. එක නෙමෙයි ජනතාවට පොරොන්දු වුනේ. ජනතාවට කිව්වේ වැට් අඩු කරනවා. මාස 06 න් 06 ට පඩි වැඩි කරනවා. දැන් ජනතාවට තේරෙනවා මේ අයට කිසිවක් කරගන්න බැහැ කියලා. පොල් මිල පාලනය කර ගන්න බැහැ. සහල් මිල පාලනය කර ගන්න බැහැ.

    මෝල් හිමියන් ගෙන්නලා අඩු කරන්න කිව්වා. සත පහකට ගණන් ගත්තෙ නැහැ ජනාධිපතිතුමාව. සත පහක් අඩු කළේ නැහැ. කරන්නත් බැහැ. ඒකට වෙනම වැඩපිළිවෙළක් තියෙනවා. හාල් මිල අඩු කරන්න හාල් ආනයනය කරන්න ඕනේ. සැපයුම වැඩි කරන්න ඕනේ. දැන් බිත්තර වලටත් ඒ වගේමයි. බිත්තර මිල පාලනය කර ගන්න බෑ. දැන් කොමිස් ගහනවා කිව්වා බිත්තර වලින්. අනුර කුමාර දිසානායක වැඩ බැහැ කියලා ඔප්පු කරලා ඉවරයි. කල පුරුද්ද, පලපුරුද්ද මේ අයට නොමැති බව නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසිය...
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    9,665
    12,024
    113
    Gampaha
    මේ රට ගොඩගන්න මේ වෙලාවේ වෙන නායකයෙක් නෑ.. වාහන ආයි ගෙන්නන්නේ නෑ , පාස්කු ප්‍රහාරේ අනුර හංගනවා වගේ ගම්මන්පිලලාගේ ටොම් පච වලට රැවටිලා ගූපියන්ගේ බොරු ප්‍රචාර වලට රැවටෙන්න එපා.. ජනාධිපති අනුර වෙලා ඉන්න වෙලාවේ වෙන පක්ෂ වලට ජන්දේ දීලා 2015- 2019 වගේ සිරිසේන යුගයක් මේ රටට ගේන්න එපා... :no: :no: :no:

    ඉස්සරහට එන්නේ එළකිරි එකේ රනිල් සර් ගැන වාක්‍ය රචනා ලියන කාලේ 🤣.

    ඔය 5000 ට Typing Jobs කරන ළමයි රෙඩි වෙලා ඉන්න වාක්‍ය රචනා ටික සුටුස් ගලා එළකිරි එකේ අලවන්න 🤩

    ඒහෙනම අවසරයි ඔන්න අපි ගියා

    රනිල් ගේ එක කටේ දාගෙන ඉදලා දැන් ද බන් ඇහුරුනේ

    රනිල්ට බයින කොට මට රිදුණාම උබට පුකද බයියෝ

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    1723920709132-png.234990

    screencapture-elakiri-conversations-2164522-2021-03-30-12-43-07.png

    • Like
    Reactions: Ryker

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    22,474
    29,944
    113
    මැදමහනුවර
    මේ රට ගොඩගන්න මේ වෙලාවේ වෙන නායකයෙක් නෑ.. වාහන ආයි ගෙන්නන්නේ නෑ , පාස්කු ප්‍රහාරේ අනුර හංගනවා වගේ ගම්මන්පිලලාගේ ටොම් පච වලට රැවටිලා ගූපියන්ගේ බොරු ප්‍රචාර වලට රැවටෙන්න එපා.. ජනාධිපති අනුර වෙලා ඉන්න වෙලාවේ වෙන පක්ෂ වලට ජන්දේ දීලා 2015- 2019 වගේ සිරිසේන යුගයක් මේ රටට ගේන්න එපා...
    නැත්තං එන්නෙ ගෝටා යුගයක්නෙ ගෙම්බො
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    3,134
    5,870
    113
    Kotte
    රනිල් ජම්පරයක් අදින්න සූදානම් උනානම් හොදයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    22,525
    41,317
    113
    අනුරට රට කරන්න බෑ.. මාර්තුවල වැටෙනවා.. එදාට බාරගන්න රනිල් සූදානම්…

    images

    ජාතික ජන බලවේගය ජනාධිපතිවරණය ජයග්‍රහණය කර මාසයක් අවසන් වන විට ජනතා විශ්වාසය අහිමි වී ගොස් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.

    නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක හමුවක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව ඔලැන්රෝ හෝටලයේ පැවති අවස්ථාවකදීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,

    “මැතිවරණ කාලය තුල ජනතා විමුක්ති පෙරමුණ ජනතාව ඉදිරියේ තැබූ කිසිම පොරොන්දුවක් ඉටු කරන්න බැහැ කියලා මාලිමාවේ අය පැහැදිලිව දන්නවා. ඒ නිසා ඉක්මනින් ජන්දය තියලා ජන්දය ජයග්‍රහණය කරගන්න ඕන කියලා ඒ අය හිතුවා. ඒ අනුව තමයි මැතිවරණය ඉතා ඉක්මනින් තියන්නෙ. හැබැයි මේ මැතිවරණය ආරම්භයෙදි අපිට අවාසිව තිබුනා. ජන්දයක් දිනලා ඊලග ජන්දය දිනන්නේ සාමන්‍යයෙන් දිනපු පක්ෂය. හැබැයි මාසයක් ගියාට පස්සේ දැන් ජනතාවට තේරිලා තියෙනවා ඒ අය කියපු එක පොරොන්දුවක්වත් ඉටු කරගන්න බෑ කියලා.

    අද අපේ මැතිවරණ ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට යනවා. ඒ නිසා ඉතිරි දවස් 17 ඇතුළත අපේ ක්‍රියාකාරීන් ජනතාව දැනුවත් කිරීම් නිසි පරිදි සිදු කළොත් අපිට විශාල ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්.

    ගිය මැතිවරණ ප්‍රතිඵලය අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 03 ක් තියෙනවා. අපිට මන්ත්‍රී ආසන හතරක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලබා ගන්න පුළුවන්. ලංකාව පුරාම මන්ත්‍රී ආසන 45 ක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒක ලබා ගත්තොත් පාර්ලිමේන්තුව තුල විපක්ෂ නායකකම අපිට ලබා ගන්න පුළුවන්. පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායකකම ගැනීම තමයි අපේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ.

    අපි සැවොම එකතුවෙලා මැතිවරණ ව්‍යාපාරය සාර්ථකව මෙහෙයවුවහොත් ඉදිරි දවස් 16 තුළ අපිට පුලුවන් එම ජයග්‍රහණය කරා යන්න.

    අද තමයි පළවෙනි වතාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණ වේදිකාවේ ඉන්නෙ. ජනාධිපතිවරණය ඉවර වුනාම එතුමා ප්‍රකාශ කලා පාර්ලිමේන්තු මැතිවරණය ට නායකත්වය දෙන්නේ නෑ කියලා. හැබැයි සමහරු හිතුවා ඒ ප්‍රකාශයත් එක්ක එතුමා දේශපාලනයෙන් සමුගනියි කියලා.

    රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් සමු අරගෙන නෑ. අද ඉදලා රනිල් වික්‍රමසිංහ මහතා සිලින්ඩරයේ කණ්ඩායමට නායකත්වය දෙනවා. ලංකාව පුරා පළාත් 09 ක දිස්ත්‍රික්ක 22 ක මැතිවරණය මෙහෙයවනවා. අද එම වැඩපිළිවෙලේ සමාරම්භය මීගමුවෙන් පටන් ගත්තා. ඒ නිසා හිටපු ජනාධිපතිතුමා රටට දෙන පණිවිඩයත් එක්ක අපේ මැතිවරණ ව්‍යාපාරය දැනට වඩා ජයග්‍රාහී ගමනකට යන්න පුළුවන්.

    අද වෙද්දී ජනතාව පිලිගන්නවා රනිල් වික්‍රමසිංහ මහතා ගිය අඩිපාරේමයි මේ අය යන්නෙ කියලා. මේ අය මිනිස්සුන්ට කියපු එකම එක දෙයක්වත් ඉටු කරන්න බැරිවෙලා තියෙනවා. එනිසා ජනතාව තේරුම් අරන් ඉන්නවා බලය නැති කාලෙ මොනවා කිව්වත් ජනතා විමුක්ති පෙරමුණට බලය ලැබුනම රනිල් වික්‍රමසිංහ කරපු ටිකවත් කරගන්න බැහැ කියලා. අපිට දැන් හොඳ අවස්ථාවක් තියෙනවා මේ මැතිවරණය ජනාධිපතිවරණයට වඩා හොඳ ප්‍රතිඑලයක් ගන්න.

    ඇල්පිටිය ජන්ද ප්‍රතිඑල එක්ක බැලුවම සාමන්‍යයෙන් වෙනදා ජනාධිපතිවරණයකින් බලය ගත්තම ඊලග මැතිවරණය දිනන්නෙ සියයට 10 ක් 15 ක් වැඩි ප්‍රතිශතයක් අරගෙන. නමුත් ඊයේ ප්‍රතිශතය අඩු වෙලා. එයින් රටේ ජනතාවට දීලා තියෙන පණිවිඩය තමයි ජනතාව විශ්වාස කරලා ජනතා විමුක්ති පෙරමුණට ජන්දය දුන්නත් මාසයක් තුල ජනතා විමුක්ති පෙරමුණ ජනතාවගේ විශ්වාසය කඩ කරලා තියෙනවා කියන දේ. එහෙමනම් අපිට පුළුවන් මේ පාර්ලිමේන්තුවේ ශක්‌තිමත් විපක්ෂයක් ලබා ගැනීමට. එම ශක්‌තිමත් විපක්ෂය ලබා ගන්න තමුන්නාන්සේලාගේ සහයෝගය, ශක්තිය අපිට ඉතා වැදගත් වෙනවා. එනිසා මම මෙතන ඉන්න සියලු දෙනාටම ආරාධනා කරනවා අපිට පාර්ලිමේන්තුව තුල විපක්ෂයේ භූමිකාව කරන්න ප්‍රබල විපක්ෂයක් ලබා දෙන්න කියලා.

    ජනතා විමුක්ති පෙරමුණට කිසිවක් කල නොහැකි තත්ත්වයක් තුල ලබන මාර්තු වන විට අපිට පාර්ලිමේන්තුව තුල විශාල කාර්යභාරයක් කරන්න සිදු වෙනවා. අනුර කුමාරට මේ රට කරන්න බැරි බව අපිට දැනෙනවා. ඒ නිසා මොන පොරොන්දු දීලා ආවත් මොන කයිවාරු කියලා ආවත් වැඩපිළිවෙළක් මේ අයට නැහැ කියලා ජනතාව පිලි අරගෙන තියෙනවා.

    අපේ බලාපොරොත්තුව අද ඉදලා මේ මැතිවරණ සටන විජයග්‍රහණය කරා ගෙන යාම. එනිසා එහි ආරම්භය තමයි රනිල් වික්‍රමසිංහ මහතා මෙතනට ඇවිත් පටන් ගත්තෙ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා විපක්ෂ නායකධුරය ඉල්ලන්නේ නැහැ. මන්ත්‍රී ධූරයක් ඉල්ලන්නේ නැහැ. නමුත් මාර්තු වෙද්දි මේ අයට රට කරගෙන යාමට නොහැකි වුනොත් ජනතාව කියයි එතුමාට රට බාර ගන්න කියලා. ඒ වෙලාවට පාර්ලිමේන්තුව තුළ හොඳ කණ්ඩායමක් ලෑස්ති කරලා තියාගන්න ඕනේ. මෙතුමාට පාර්ලිමේන්තුවේ එක ආසනයයි තිබුණේ. අපි 134 ක සහයෝගය අරගෙන දුන්නා. මේ මැතිවරණයේදී අපිට පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රී ආසන 40ක් 45ක් තිබුණොත් අපිට ශක්‌තිමත් විපක්ෂයක් හදා ගන්න පුළුවන්.

    බොරු කයිවාරු ගහලා බලයට ආපු ජනතා විමුක්ති පෙරමුණ මේ වෙද්දි ඔප්පු කරලා තියෙනවා තමන්ට කිසිවක් කල නොහැකි බව. IMF එකට ගියාම ඇලපිල්ලක් පාපිල්ලක් වෙනස් කර ගන්න බැරිව රනිල් වික්‍රමසිංහ මහතාගේ අඩි පාරෙම යනවා. මැතිවරණ කාලෙදි කිව්වා රනිල් වික්‍රමසිංහ මහතාගේ ගිවිසුම වෙනස් කරනවා කියලා. නමුත් ඊට පස්සේ මුකුත්ම කරගන්න මේ අයට බැරි වුණා. දැන් රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ කඩිනමී කරනවාලු. එක නෙමෙයි ජනතාවට පොරොන්දු වුනේ. ජනතාවට කිව්වේ වැට් අඩු කරනවා. මාස 06 න් 06 ට පඩි වැඩි කරනවා. දැන් ජනතාවට තේරෙනවා මේ අයට කිසිවක් කරගන්න බැහැ කියලා. පොල් මිල පාලනය කර ගන්න බැහැ. සහල් මිල පාලනය කර ගන්න බැහැ.

    මෝල් හිමියන් ගෙන්නලා අඩු කරන්න කිව්වා. සත පහකට ගණන් ගත්තෙ නැහැ ජනාධිපතිතුමාව. සත පහක් අඩු කළේ නැහැ. කරන්නත් බැහැ. ඒකට වෙනම වැඩපිළිවෙළක් තියෙනවා. හාල් මිල අඩු කරන්න හාල් ආනයනය කරන්න ඕනේ. සැපයුම වැඩි කරන්න ඕනේ. දැන් බිත්තර වලටත් ඒ වගේමයි. බිත්තර මිල පාලනය කර ගන්න බෑ. දැන් කොමිස් ගහනවා කිව්වා බිත්තර වලින්. අනුර කුමාර දිසානායක වැඩ බැහැ කියලා ඔප්පු කරලා ඉවරයි. කල පුරුද්ද, පලපුරුද්ද මේ අයට නොමැති බව නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසිය...
    අඩෝ මමනම් කියන්නෙ මේ පාර කෙල උනාම මූ බෑ කියන්න ඕන. ඕන හුත්තෙක් අරන් කරන්න කියන්න ඕනා. යකො ඔක්කොම ගොඩ දාල දීලා කොහේවත් ඉන්න කයියො සෙට් එකකට නාන්න ආයි කරලා දෙන්න බෑනේ. කන්න බොන්න නැති හුත්තිගේ පුතාල පාරවල් වල කන්න නැතුව මැරිලා යනකන් කරන්න බෑ කියන්න ඕනා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    66,358
    55,413
    113
    මාලඹේ
    අඩෝ මමනම් කියන්නෙ මේ පාර කෙල උනාම මූ බෑ කියන්න ඕන. ඕන හුත්තෙක් අරන් කරන්න කියන්න ඕනා. යකො ඔක්කොම ගොඩ දාල දීලා කොහේවත් ඉන්න කයියො සෙට් එකකට නාන්න ආයි කරලා දෙන්න බෑනේ. කන්න බොන්න නැති හුත්තිගේ පුතාල පාරවල් වල කන්න නැතුව මැරිලා යනකන් කරන්න බෑ කියන්න ඕනා.
    මේ පාර ආණ්ඩුව ගන්නේ බොරු කියපු ජෙප්පෝ ටික ගස්සවල එල්ලුවට පස්සේ බං🤣

    NPP එකට ඡන්දෙ දීපු එවුන් ලවුවාලම ඒ වැඩේ කරවන්නේ
     
    • Haha
    Reactions: tharakaf

    topkollek

    Well-known member
  • May 22, 2014
    35,861
    1
    48,239
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ කියන්නෙ මහජන චන්දෙන් බලය අල්ලනවට වඩා කුමන්ත්‍රණ වලින් බලය අල්ලන එක රනිල්ට රහ වැටිල
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    3,134
    5,870
    113
    Kotte
    අඩෝ මමනම් කියන්නෙ මේ පාර කෙල උනාම මූ බෑ කියන්න ඕන. ඕන හුත්තෙක් අරන් කරන්න කියන්න ඕනා. යකො ඔක්කොම ගොඩ දාල දීලා කොහේවත් ඉන්න කයියො සෙට් එකකට නාන්න ආයි කරලා දෙන්න බෑනේ. කන්න බොන්න නැති හුත්තිගේ පුතාල පාරවල් වල කන්න නැතුව මැරිලා යනකන් කරන්න බෑ කියන්න ඕනා.
    යුද්දේ ඉවර කරා කියල මයිනට පුක දෙන උන්ගෙයි, රනිල් රට බේරගත්ත කියල ඌට පුකදෙන උබලවගේ උන්ගෙයි වෙනසක් නෑ
    දැන් අම්මට හෝකන විදිය ගැන කතන්දර කියපන් පොන්නයා.
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    1,424
    2,337
    113
    මේ මොකෝ රනිල් ඇට සූප්පන ගමන් පුකට ඇගිල්ල ගහන්න දුන්නද?
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    6,822
    10,293
    113
    NWP

    රනිල් නමැති ජාතික නායකයා ලොව කිසිවකුට හසුරුවන්න බෑ – එජාප සභාපති, පා.ම. වජිර අබේවර්ධන​

    April 19, 2024 1:48 am

    wajira.jpg

    රනිල් වික්‍රමසිංහ නමැති ජාතික නායකයා ලොව කිසිවකුට හැසිරවිය නොහැකි බවත්, මෙරට අනාගතය ආරක්ෂා වීමට නම් ඔහු රටේ බාරකරු විය යුතු බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. ඔහු එසේ ප්‍රකාශ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ(18) පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

    ලන්සා / වජිර වගේ දේසපාලන ලෝකෙ පරිනත මිනිස්සු කියන කතා නිකම්ම අහක දාන්න.... see more
     
    මේවගේ මෝඩ http ලා තමා තියෙන ඡන්ද ටිකත් කඩන්නේ🤮
    මුයි හදුන්නෙත්ති අතර ලොකු වෙනසක් නැහැ දෙනාම කට ඇරියෝත් ඉවරයි🤣🤣
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    1,407
    1,543
    113
    ulan bator
    මේවගේ මෝඩ http ලා තමා තියෙන ඡන්ද ටිකත් කඩන්නේ🤮
    මුයි හදුන්නෙත්ති අතර ලොකු වෙනසක් නැහැ දෙනාම කට ඇරියෝත් ඉවරයි🤣🤣
    okun dennagema katawal concreat karanna ona!
    rata hadanna kalin balaya thahawaru karaganna ona pen!
     
    • Love
    Reactions: 2osama

    laka007

    Well-known member
  • Oct 18, 2008
    6,976
    5,146
    113
    ලොක්ක ඉල්ලන්නේ නෑනේද? එතකොට කොට දින්න පුලුවන්ද?
    අහන්නේ නොදන්න නිසා මිස වෙන කිසිවක් නිසා නොවන බව සලකන්න