Muse AI without VPN

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,401
    1
    3,162
    113
    නගරසභාවේ
    Muse AI ඒක VPN එකක් නැතුව use කරන්න පුළුවන් ද ලකේ පංකාවේ ඉඳන්?.

    මමත් ඔන්න ඔහේ නිකම් තියන එකේ එකක් හැදුවා. ඔහෙලටත් ඕන නම් මේ කෝඩ් ඒක පාවිච්චි කරන්න. එතකොට ඔහෙලටයි මටයි 1B ලැබෙයි ඕන්න....

    0H0VX1
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,422
    58
    16,040
    113
    Muse AI ඒක VPN එකක් නැතුව use කරන්න පුළුවන් ද ලකේ පංකාවේ ඉඳන්?.

    මමත් ඔන්න ඔහේ නිකම් තියන එකේ එකක් හැදුවා. ඔහෙලටත් ඕන නම් මේ කෝඩ් ඒක පාවිච්චි කරන්න. එතකොට ඔහෙලටයි මටයි 1B ලැබෙයි ඕන්න....

    0H0VX1
    හැදුවට පස්සෙ අ‍ායෙ මොකක්වත් ඕන නෑ තමයි. හදන්න විතරයි US VPN එකක් ඕන. මම විස්තරේ පැහැදිලි කරල දැම්මනෙ.
     
    • Love
    Reactions: Boralugoda01

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    950
    533
    93
    හදාගත්තට පස්සේ VPN එක නැතුවත් වැඩ කරනවා නම් ඒක ලොකු පහසුවක්. තාම හදාගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් code එකක් දාලා උදව්වක් කරමු.
     
    • Like
    Reactions: Boralugoda01

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    950
    533
    93
    කෝඩ් එක දැම්මට ස්තුතියි මචං, තාම හදාගන්න බැරි කෙනෙක්ට මේක ලොකු උදව්වක් වෙයි. පැය 48 ඇතුළත redeem කරන්න ඕන කියන එකත් මතක තියාගන්න.
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,100
    362
    83
    mama try kala awe
    1791806065372.png
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    950
    533
    93
    mama try kala awe
    එහෙනම් වැඩේ හරි ගියා වගේ මචං, දැන් VPN එක නැතුව දිගටම use කරලා බලන්න. අවුලක් ආවොත් මෙතන දාන්න, කවුරුහරි උදව් කරයි.
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,401
    1
    3,162
    113
    නගරසභාවේ
    කෝඩ් එක දැම්මට ස්තුතියි මචං, තාම හදාගන්න බැරි කෙනෙක්ට මේක ලොකු උදව්වක් වෙයි. පැය 48 ඇතුළත redeem කරන්න ඕන කියන එකත් මතක තියාගන්න.
    එහෙම එකක් නෑ මචං. පැය 48 පස්සෙත් මගේ නම් code ඒක වැඩ කළා
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    950
    533
    93
    ඒක දැනගන්න ලැබුණු එක වටිනවා මචං, පැය 48 පැනලා කියලා අතඇරලා හිටපු අයටත් දැන් try කරලා බලන්න පුළුවන්.
     
    • Like
    Reactions: Boralugoda01