tinto brass පොන්සියා තැන තැන කෙඳිරි ගාන්නෙ නැතුව මෙහෙට වරෙන්. දාමු ඩීල් එකක්😏😏

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    7,350
    12,259
    113
    පසනගේ වැඩෙන් පස්සේ KFC එකකට සෙට් වෙලා සෙට් එකම පිත්තලයාගේ සල්ලි වලින් මොනාහරි කමුද

    image.png
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,454
    6,853
    113
    මදක් ඉවසන්න හොඳේ, බියර් එකක් එහෙම බීල හෙමීට ලස්සනට ත්‍රෙඩ් එක දානවා.. කිඋවොත්කරනවා..
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,355
    1
    11,926
    113
    පසනගේ වැඩෙන් පස්සේ KFC එකකට සෙට් වෙලා සෙට් එකම පිත්තලයාගේ සල්ලි වලින් මොනාහරි කමුද

    image.png
    uu awith katta nan lewa kai salli dena eka kese wethath. finger licking goooood gaga 🥴
     
    • Haha
    Reactions: wissnshaftler

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,454
    6,853
    113
    බය නැතුව හිටපල්ලා , ආයේ එකක් පටන් ගමු..(ත්‍රෙඩ් එකදානවා ඈ)
     
    • Haha
    Reactions: supun_sg

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,454
    6,853
    113
    කට තිබ්බට වැඩ තමා නැත්තේ ලොක්කා
    නිකන්ම සමාවෙන්නකියලද දාන්න කියන්නේ.. හිටල්ලකෝ පොඩ්ඩක් ඉවසලා.. මමමේ රිසාල්ට් එක ගන්න අර ත්‍රෙඩ් එකේ පි‍ටු 30ක් ගියා.. මේකේ 6ක් ගියා.. සොරි ඈ කියල දාන්නද එහෙනම්,
     
    • Haha
    Reactions: wissnshaftler

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,429
    15,588
    113
    Me thread eke summary ekak dapanko kawruhari. Tinto Brass challenge eka paraduna da? Tharaka F la ge pila dinum da? Tinto Brass samaawa gaththada?
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,355
    1
    11,926
    113
    Me thread eke summary ekak dapanko kawruhari. Tinto Brass challenge eka paraduna da? Tharaka F la ge pila dinum da? Tinto Brass samaawa gaththada?
    ahinsaka kollekta udaw karana ekata puk gatta kahana gothayekwa andura gaththa