tinto brass පොන්සියා තැන තැන කෙඳිරි ගාන්නෙ නැතුව මෙහෙට වරෙන්. දාමු ඩීල් එකක්😏😏

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,476
    102,734
    113
    නිකන්ම සමාවෙන්නකියලද දාන්න කියන්නේ.. හිටල්ලකෝ පොඩ්ඩක් ඉවසලා.. මමමේ රිසාල්ට් එක ගන්න අර ත්‍රෙඩ් එකේ පි‍ටු 30ක් ගියා.. මේකේ 6ක් ගියා.. සොරි ඈ කියල දාන්නද එහෙනම්,
    ඔව් එහෙමනෙ පොරොන්දුව

    මේ මචං බොරුවට වටේ යන්න එපා :)

    උබට අපි දාපු ස්ලීප් පෙනුනේ නැත්තං, නැත්තං තාරක ෆක් පැහැදිලි සිංහලෙන් දාපු එක challenge එක පේන්නේ නැත්තං කියපන් ...

    ඇත්තටම පොට්ට උබ නිසා උබව බලන්න එන්නම්...✌🏾
    Ishowspeed GIF

    ------ Post added on Oct 6, 2026 at 8:05 PM
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,449
    6,850
    113
    ඔව් ඔව් ත්‍රෙඩ් එකක් දානකොට ලස්සනට දාන්න ඕනේ..පොඩ්ඩක් හිටපන්..
     
    • Haha
    Reactions: wissnshaftler

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,505
    6,679
    113
    ''සමාවෙලා මට කියන්න
    බලන්න මගෙ දෑස දිහා
    කඳුළින් තෙත් වෙලා නැද්ද කවදාවත්ම
    ඇඬෙන්න කඳුළක් දෑසේ නැද්ද උනන්න
    මට කියන්නෙ ඒ සිත වෙත පෙම් කරන්න ද?
    ඔබ හට පෙම් කරන්න ද?'' :ROFLMAO: