ලසන්තව මරපු එක හොඳයි. UNP සමාජ මාධ්‍ය ලේකම් පවසයි.....

Max_r

Well-known member
  • May 10, 2007
    13,905
    1
    17,040
    113
    ලසන්තව මrපු එක හොඳයි. එජාප සමාජ මාධ්‍ය ලේකම් පවසයි.

    2009 ජනවාරි 08 අත්තිඩියේදී තියුණු ආයුධ වලින් කෲර ලෙස හිසට පහර දී මරා දැමූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය ඔහුට හිමි විය යුතු දඬුවමක් බව එක්සත් ජාතික පක්ශයේ සමාජ මාධ්‍ය ලේකම් වන Sachinthaka Gunawardena ප්‍රසිද්ධියේ සටහන් කර තිබීමෙන් මා මහත් සේ කම්පා වුනි..

    මොන මගුලක්ද මේ එජාපෙට වෙලා තියෙන්නෙ.
    2009 ඉඳන් ලසන්ත වෙනුවෙන් එජාපය යුක්තිය ඉල්ලුවෙ බොරුවටද? එජාප පාක්ශිකයා ලසන්තට යුක්තිය ඉල්ලලා ගෙවල් ගානෙ ගියෙ බොරුවටද?
    රනිල් වික්‍රමසිංහ පරීක්ශණ පටන් ගත්තෙ බොරුවටද?

    අනෙක් එක එක්නැලිගොඩ.
    මොකද්ද ඔහුට ලැබුනු දඬුවම. තාම ඔහු අතුරුදන්. හැබැයි මේ ප්‍රකාශයට අනුව ඔහුට දඬුවම් දී හමාරයි. ඒ කියන්නෙ රටම නොදන්න එක්නැලිගොඩ ගැන එජාපෙ දන්නවද?
    අනිත් කාරනය එජාප මාධ්‍ය ලේකම් යහපාලනයට වැටෙන්න ගැහුවලු.

    යහපාලනයෙ අගමැති එජාප නායකයා නෙමේද? ඇමතිවරු එජාප නියෝජිතයින් නොවේද?
    පාක්ශිකයින් යහපාලන ආණ්ඩුව බේරගන්න ගෙවල් ගානෙ යද්දි එජාපෙ සමාජ මාධ්‍ය ලේකම් යහපාලනය වැටෙන්න ගැහුවලු.
    ගරු මහලේකම් Thalatha Atukorale මැතිණියනි. එජාපය ඔබතුමිය යටතේ මෙතරම් පහත් තැනකට වැටෙයි කියානම් කවුරුත් සිතන්න නැතුව ඇති.
    මේ වෙන දේවල් ගැනනම් ඇත්තටම හිරිකිතයි..

    Ruwin Fernando


    මේ පොස්ට් එක දාන්නෙ, අප හිත මිත්‍ර Monson ගේ හොදම ගුපි සොර්ස් එකක්... :lol: :lol:



    837737548_1424572206467174_2287991972155957499_n.png



    රනිල් මලගෙදර ගිහින් වලට පස් දාලා පොරොන්දු උන අවස්තාව,
    ඒජාප ආන්ඩුවක් යටතේ මිනීමැරුවන්ට දඬුවම් දෙනවා කියලා
    👇👇

    837065079-10164992511760731-5607493572634204394-n.jpg
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    4,063
    10,680
    113
    බංකොලොත් විපක්ෂය කිය කිය උන්ගේ post ම share කර කර ඉන්න ඇවිදින පුස්තකාල...
    පාර්ලිමේන්තුවේ 159 ක බහුතරයක් තියාගෙන කජු සීයා ට බය වෙලා ඉන්න පැලවත්තේ ඩෝබිලා.. 😂
     
    • Haha
    Reactions: 2osama

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,782
    1
    19,205
    113
    35
    Spain
    නලින්ද ඇමතිතුමා ඒ කාලේ කියුව පාස්කු ප්‍රහාරය කලේ ඉන්දියාව ගගා, එක ජවිපෙ මතයද කියල අපි අහන්න යන්නේ නැහැ. එක උන්නැහේගේ පුද්ගලික මතය වෙන්න බැරි නිසා. එත් යමෙක්ට කල්පනා වෙන්න පුළුවන් ඒ කාලේ ජවිපෙ ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන පොත් ලිව්වා කියල. මිනී මැරුවා කියල.
     
    • Like
    Reactions: Error365!

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,905
    1
    17,040
    113
    lasanthata wedi thibbe, thiyunu aayuda scene neme.
    නැ බන්
    ආයෙ ගොඩ අරන් මරණ පරික්ශනයක් කරලා තියෙ 2016, එකෙන් තමයි අහු වෙන්නෙ පලවෙනි එක මිස්ලීඩ් කරන්න කරපු එකක් කියලා
    https://srilankabrief.org/lasantha-killing-first-autopsy-report-issued-to-mislead-probe/
    On Thursday, August 10 the second postmortem report of Wickrematunge was produced before the Mt. Lavinia Magistrate which stated the cause of death was due to stab injuries with a blunt weapon. It has now confirmed how the then JMO, Colombo South Hospital Dr. K. Sunil Kumara, tried to mislead the investigation claiming the cause of death was due to cranio cerebral injuries following a discharge of firearms.
     
    • Like
    Reactions: sinhawanshaya