සබරගමුව සරසවියේ චරිත් දිල්ෂාන්ට නවක වදය දීමට වැරදිකරුවන් වූ සිසුන් 11දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කෙරේ

barsl

Active member
  • Sep 30, 2025
    136
    176
    43
    ඒ එම විශ්වවිද්‍යාලයේ දෙවැනි වසර ඉගෙනුම ලැබූ චරිත් දිල්ෂාන් නැමති සිසුවා සියදිවි නසා ගැනීමට නවක වදය ලබාදීම හේතු වී ඇති බවට, සනාථ වීම හේතුවෙනි.

    එම විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති මහාචාර්ය එස්. ඒ. අරියදොරේ සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටු වාර්තාවක නිර්දේශ මත පදනම්ව විශ්වවිද්‍යාල පාලක සභාව විසින් එම පියවර ගත් බවයි.

    චරිත් දිල්ෂාන්, නවක වද සිද්ධියකට මුහුණ දීමෙන් අනතුරුව 2023 වසරේ අප්‍රේල් 29 වැනිදා සියදිවි නසා ගත්තේ ය.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,131
    17,864
    113
    35
    Spain
    කාලකන්නි ජෙපි පක්ෂයේත් ඉන්නවා කියනවා නේ කැම්පස් ඉන්න කාලේ දූෂණ කරපු, නවක වධ දුන්නු කාලකන්නි. දැන් උන් ගරු මැති ඇමතිලා.
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,094
    1,936
    113
    කාලකන්නි ජෙපි පක්ෂයේත් ඉන්නවා කියනවා නේ කැම්පස් ඉන්න කාලේ දූෂණ කරපු, නවක වධ දුන්නු කාලකන්නි. දැන් උන් ගරු මැති ඇමතිලා.
    ඔරොත්තු දීමේ හැකියාව තියෙන පිරිසක් හදන්න ඕනේ දේශපාලන වැඩ වලට, ඡන්දෙකින් දැන් පත් වුනාට, අරගලයක් තුලින් බලය ලබා ගැනීම තමා ජවිපේ අරමුණ තිබ්බේ. කවදාවත් බලය තියෙන පිරිස බන්දේසියක තියලා දෙන්නේ නැහැ, එහෙම ඉතිහාසය කොහේවත් උනේ නැහැ, සමාජවාදී ආණ්ඩුබිහි වුනේ වර්ජන, උද්ඝෝෂණ, ලේ මතින්. ඒකට ශිෂ්‍යයන් හැඩ ගැහෙන්න ඕනේ. පවතින ආණ්ඩුවට විරුද්ධ පෙල ගස්වනකොට ගුටි කන්න වගේම මරණය දක්වා වුණත් යන්න පුළුවන්, අත්අඩංගුවට පත් උනාම පැය ගණන් ප්‍රශ්න කිරිම් වලට යොමු වෙන්න පුළුවන්. ඒකයි වාත කරලා ඔවා පුරුදු කරන්නේ.
    අනෙක අකමැත්තෙන් නෙමෙයි නේ ඕවට එන්නේ, නිදහස් අධ්‍යාපනයක් නේ තියෙන්නේ, AL කරලා මොලයක් තියන පිරිසක්නේ එන්නේ, තමන්ට එපා නම් නොයා ඉන්න දැන ගන්න ඕනේ. දැන් ඔය චතුරංග සහෝදරයා එහෙම ප්‍රසිද්ධියේ මාධ්‍යයේ කිව්වේ එයා කැම්පස් ඉන්න කාලේ ඕවාට ගියේ නැහැ ඕවාට අහුවෙන්නේ මෝඩයෝ කියලා. එහෙම පෞරුෂයක් චතුරංගට තිබිලා තියනවා. යන උන් දැන ගන්න ඕනේ එක එකාගේ ඇජෙන්ඩා වලට වැඩ නොකර ඉන්න.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,314
    1
    158,411
    113
    98
    කෑගල්ල

    Anna Hari sahodaraya 💯
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,094
    1,936
    113
    Anna Hari sahodaraya 💯
    පෙරොට්ටෝ තමා දැන් ඔහොම උද්ඝෝෂණයක් කලත් කරන්න ඉන්නේ, ඒ වුනාට දැන් ආණ්ඩු බලය තියෙන්නේ ජවිපේ නිසා කරන්න වෙන්නේ නැහැ. මේ අවුරුදු 2කට කිසිම ළමයෙක් හරියට පාරට බස්ස ගන්න පුළුවන් උනා ද නෑනේ, සම සෞඛ්‍ය ප්‍රශ්නෙත් ඇද්දේ පෙරොට්ටෝ, ඒ වුනාට අපේ ආණ්ඩුවෙන් ගානට බෙහෙත දුන්නා.
    දැන් ඉතිං බලය තියා ගන්න වෘත්තිය සමිතිවත් ශිෂ්‍ය ව්‍යාපාරවත් ලොකුවට ඕනේ වෙන්නේ නැහැ. මාධ්‍ය තුල යම් කතිකාවතක් ඇති කරන්න ඕනේ උනොත් විතරක් පාවිච්චි කරන්න පුළුවන්.
    දැන් අපිට අරගල ඕනේ නැහැ. දැන් අපිට 2/3 බලයක් එක්ක විධායක බලතල හම්බෙලා තියනවා. දැන් අපිට ඕනේවිදියට නීති ව්‍යවස්ථා වෙනස් කරගන්න විතරයි තියෙන්නේ. 22 ත් අනුමත කර ගත්තා නිසා දැන් කාටවත් කරන්න පුළුවන් බක්කක් නෑ මේ ආණ්ඩුව වට්ටවන්න 🤌
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,547
    1
    59,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    2023 වසරේ අප්‍රේල් 29 වැනිදා සියදිවි නසා ගත්තේ ය.
    අවුරුදු 3ක් ගිහින් ශිෂ්‍යභාවය අහෝසි කරා කියන්නෙ ඕක කරපු එවුන් උපාධි අරගෙන කැම්පස් එකෙන් එළියටත් ගිහින් ඇති

    Will Ferrell Lol GIF
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,242
    3,574
    113
    colombo
    අවුරුදු 3ක් ගිහින් ශිෂ්‍යභාවය අහෝසි කරා කියන්නෙ ඕක කරපු එවුන් උපාධි අරගෙන කැම්පස් එකෙන් එළියටත් ගිහින් ඇති

    Will Ferrell Lol GIF
    නඩුව යනක්ම පනති තහනම් කරලා නම්.

    අනෙක් දේ මුන් ඕකොන් බේරුණා කියන්නේ. ඕක අපරද්ම්‍ය වරදක් හි රේ යන
     
    AnuradhaRa

    Well-known member
  • Good

    Eliyata Danna kalin okunta depara depara puketh ariya nan hoday.
    අන්න හරි ශිෂ්‍යබාවයයි පුක්‍යබාවයයි දෙකම අහෝසි කරල දාන්න ඕනෙ

    මම නම් කියන්නෙ සිරදඩුවම් දෙන්න ඕනෙ
     
    • Haha
    Reactions: Solo Rider