ලසන්තව මrපු එක හොඳයි. එජාප සමාජ මාධ්ය ලේකම් පවසයි.
2009 ජනවාරි 08 අත්තිඩියේදී තියුණු ආයුධ වලින් කෲර ලෙස හිසට පහර දී මරා දැමූ ජ්යෙෂ්ඨ මාධ්යවේදී ලසන්ත වික්රමතුංගගේ ඝාතනය ඔහුට හිමි විය යුතු දඬුවමක් බව එක්සත් ජාතික පක්ශයේ සමාජ මාධ්ය ලේකම් වන Sachinthaka Gunawardena ප්රසිද්ධියේ සටහන් කර තිබීමෙන් මා මහත් සේ කම්පා වුනි..
මොන මගුලක්ද මේ එජාපෙට වෙලා තියෙන්නෙ.
2009 ඉඳන් ලසන්ත වෙනුවෙන් එජාපය යුක්තිය ඉල්ලුවෙ බොරුවටද? එජාප පාක්ශිකයා ලසන්තට යුක්තිය ඉල්ලලා ගෙවල් ගානෙ ගියෙ බොරුවටද?
රනිල් වික්රමසිංහ පරීක්ශණ පටන් ගත්තෙ බොරුවටද?
අනෙක් එක එක්නැලිගොඩ.
මොකද්ද ඔහුට ලැබුනු දඬුවම. තාම ඔහු අතුරුදන්. හැබැයි මේ ප්රකාශයට අනුව ඔහුට දඬුවම් දී හමාරයි. ඒ කියන්නෙ රටම නොදන්න එක්නැලිගොඩ ගැන එජාපෙ දන්නවද?
අනිත් කාරනය එජාප මාධ්ය ලේකම් යහපාලනයට වැටෙන්න ගැහුවලු.
යහපාලනයෙ අගමැති එජාප නායකයා නෙමේද? ඇමතිවරු එජාප නියෝජිතයින් නොවේද?
පාක්ශිකයින් යහපාලන ආණ්ඩුව බේරගන්න ගෙවල් ගානෙ යද්දි එජාපෙ සමාජ මාධ්ය ලේකම් යහපාලනය වැටෙන්න ගැහුවලු.
ගරු මහලේකම් Thalatha Atukorale මැතිණියනි. එජාපය ඔබතුමිය යටතේ මෙතරම් පහත් තැනකට වැටෙයි කියානම් කවුරුත් සිතන්න නැතුව ඇති.
මේ වෙන දේවල් ගැනනම් ඇත්තටම හිරිකිතයි..
Ruwin Fernando
මේ පොස්ට් එක දාන්නෙ, අප හිත මිත්ර Monson ගේ හොදම ගුපි සොර්ස් එකක්...
රනිල් මලගෙදර ගිහින් වලට පස් දාලා පොරොන්දු උන අවස්තාව,
ඒජාප ආන්ඩුවක් යටතේ මිනීමැරුවන්ට දඬුවම් දෙනවා කියලා