ශිරන්ති මැඩම් දවසකට හරි හිරේ යෛද ? Mega Poll

???


  • Total voters
    54
  • Poll closed .

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,218
    2
    5,661
    113
    හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ අනුව රාජ්‍ය බැංකුවකින් රු. ලක්ෂ 100ක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කිරීමෙන්, දූෂණය සහ පොදු දේපළ පනතේ වැරදි සිදුකළැයි, ඇය අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,485
    5,901
    113
    එක්කො එලියට එයි නැත්නම් ඩීල් එකක් එක්ක ඇතුලට යයි. අපිට මේවා අලුත් නිව්ස් උනාට, උන් මේක දන්නව මාස ගානක් ඉදන්, ඉතින් උන් ඔක්කොම ප්ලෑන් කරලා ඩීල් ගහල ස්ක්‍රිප් ලියලා ලෑස්ති වෙලා තමයි ඔය ඩ්‍රාමා එක පටන් ගන්නෙ, අපිට පේන්නෙ ඩ්‍රාම එක විතරයි.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,807
    8,569
    113
    හෙන ගහන්න ඔන ලංකාවේ අල්ල්ස් එකට අත්අඩංගුවට ගත්ත උන්ට පවුල් වල උන්ට සාප වේවා.
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    3,033
    2,214
    113
    එක්කො එලියට එයි නැත්නම් ඩීල් එකක් එක්ක ඇතුලට යයි. අපිට මේවා අලුත් නිව්ස් උනාට, උන් මේක දන්නව මාස ගානක් ඉදන්, ඉතින් උන් ඔක්කොම ප්ලෑන් කරලා ඩීල් ගහල ස්ක්‍රිප් ලියලා ලෑස්ති වෙලා තමයි ඔය ඩ්‍රාමා එක පටන් ගන්නෙ, අපිට පේන්නෙ ඩ්‍රාම එක විතරයි.
    Mokadda deal eka
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,485
    5,901
    113
    Mokadda deal eka
    ඒවා කොහොමද බන් අපි දන්නෙ, අපිට පේන්නෙ වේදිකාව උඩ නටන ටික විතරනේ. ඒත් උබට පේනවද නීතිය නීතිය විදියට වැඩ කරනවා කියලා? ඒක ඇස් කන් තියෙන ඕන කෙනෙකුට පේන දෙයක් නෙහ්. ඒකෙන් කියන්නෙ මොකක් හෝ අකටයුත්තක් යටින් වෙනවා කියන එකනේ.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,104
    9,677
    113
    යුද්දෙ ඉවර කරන්න තිරය පිටුපස ඉඳන් මාරම දායකත්වයක් දීපු කෙනෙක් ශිරන්ති මැඩම්..මහින්ද රාජපක්ෂ මහතාට පවා අසීරු ඇතැම් තීන්දු තීරණ ලබා ගත්තේ එතුමිය විසින්..නන්දිකඩාල් අවසන් සටනේ යුද සැලැස්ම දින දෙකක් නිදිවර්ජිතව නිර්මාණය කළ මහින්ද රාජපක්ෂ මහතාගෙ කාම ආශාව සන්සිදෙව්වෙ මෙතුමිය.. මේ අත්අඩංගුවට ගැනීම් නම් අනුමත කරන්න බෑ 🥺❤️
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,156
    17,375
    113
    Colombo
    එක්කො එලියට එයි නැත්නම් ඩීල් එකක් එක්ක ඇතුලට යයි. අපිට මේවා අලුත් නිව්ස් උනාට, උන් මේක දන්නව මාස ගානක් ඉදන්, ඉතින් උන් ඔක්කොම ප්ලෑන් කරලා ඩීල් ගහල ස්ක්‍රිප් ලියලා ලෑස්ති වෙලා තමයි ඔය ඩ්‍රාමා එක පටන් ගන්නෙ, අපිට පේන්නෙ ඩ්‍රාම එක විතරයි.
    වැඩේ ගානට යටින් යනව. :yes:
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,412
    1
    2,668
    113
    Heaven
    GraphicsGods.com
    825271464_10241059080206395_6572255537102835824_n.jpg
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,329
    18,674
    113
    එක්කො එලියට එයි නැත්නම් ඩීල් එකක් එක්ක ඇතුලට යයි. අපිට මේවා අලුත් නිව්ස් උනාට, උන් මේක දන්නව මාස ගානක් ඉදන්, ඉතින් උන් ඔක්කොම ප්ලෑන් කරලා ඩීල් ගහල ස්ක්‍රිප් ලියලා ලෑස්ති වෙලා තමයි ඔය ඩ්‍රාමා එක පටන් ගන්නෙ, අපිට පේන්නෙ ඩ්‍රාම එක විතරයි.
    හීන් නූලෙන් පොඩි ස්වාධීන බයි කතාවක් වගේ
     
    • Like
    Reactions: $onny

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,901
    13,117
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒවා කොහොමද බන් අපි දන්නෙ, අපිට පේන්නෙ වේදිකාව උඩ නටන ටික විතරනේ. ඒත් උබට පේනවද නීතිය නීතිය විදියට වැඩ කරනවා කියලා? ඒක ඇස් කන් තියෙන ඕන කෙනෙකුට පේන දෙයක් නෙහ්. ඒකෙන් කියන්නෙ මොකක් හෝ අකටයුත්තක් යටින් වෙනවා කියන එකනේ.
    සහතික ඇත්ත.
    මර්ධනය කරන වේගෙන් අනිත් නඩුත් ඉවර වෙනවා නම් කොච්චර ශෝක් ද නේද.

    කට්ටිය කලබල වෙන්න එපා, ටිපර් පාරක් කරන එපා. මර්ධනය හරි කමක් නෑ, වරධ කරුවන්ට හරි විදිහට නීතිය ක්‍රියාත්මක කරනවා නම්.

    එකම එක උදා : අනුරාධපුරේ ගෑනු ළමයෙක් ගේ හා පුජකයෙකුගේ නඩුව
     
    • Sad
    Reactions: Nidarshana_k

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    3,033
    2,214
    113
    ඒවා කොහොමද බන් අපි දන්නෙ, අපිට පේන්නෙ වේදිකාව උඩ නටන ටික විතරනේ. ඒත් උබට පේනවද නීතිය නීතිය විදියට වැඩ කරනවා කියලා? ඒක ඇස් කන් තියෙන ඕන කෙනෙකුට පේන දෙයක් නෙහ්. ඒකෙන් කියන්නෙ මොකක් හෝ අකටයුත්තක් යටින් වෙනවා කියන එකනේ.
    Neethiyata pitin mokadda wela thiyenne 🤔