📢❗🚨 චීවරයට වඩා සෙව්වන්දිගෙ වටින්නෙ මොනවද ?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    36,598
    1
    159,310
    113
    98
    කෑගල්ල
    The Sopranos Tongue GIF
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,170
    2,707
    113
    සමන්ත බඩ්ඩ නම් කවදාවත් ප්‍රශ්නෙකට උත්තර දෙන්නේ නැහැ. පට්ට ගල් ආඳා. ඕකගෙන් මොකක් හරි අහපුවම රටේ නැති බයිලා ගහල අහපු එකාගෙන් ප්‍රශ්නයක් අහනවා.
     
    • Love
    Reactions: waca

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,597
    5,657
    113
    මාලිමාවෙ පුරෝගාමි සදා සමරමු එක්නැලිගොඩ විරුවා" සමුරුව පැලවත්තෙ ප්‍රතිමාව ඉදිරිපිට කවද්ද තීන්නෙ?😁
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,654
    78,166
    113

    කොටාව පුටුවෙ වාඩිකරවන්න සල්ලි දීපු ඩයස්පෝරාව, රැඩිකල් පොන්නයෝ, NGO පොන්නයෝ තෙත් කරන්න පුලුවන් ඔහොම කලොත් විතරයි 🤭 🤭
     
    • Haha
    Reactions: Elakirihacker