බටලන්ද නැවත විභාග කෙරේ

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,533
    28,431
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අන්න හරි, ජෙපි මිනීමැරුම් ටිකත් අදිමු
    කැරැල්ලක් තුල ඝාතන සිදුවිය හැකියි.
    නමුත් රාජ්‍ය ත්‍රස්තවාදය අනුමත කල නොහැකියි
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,405
    3,784
    113
    colombo
    තෙන්ස්ෆෝමර් පුපුරුවා ආයේ හොයන්නෙ නැද්ද ලාල් කෙලින්ම මාධයට ඇවිත් මිනීමරපුවා කිව්වා කරපු විදීයත් එක්ක ඒවාත් විභාග වෙයි නේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,511
    18,708
    113
    35
    Spain
    කැරැල්ලක් තුල ඝාතන සිදුවිය හැකියි.
    නමුත් රාජ්‍ය ත්‍රස්තවාදය අනුමත කල නොහැකියි
    කැරළිමර්දනය කරන්නේ කොහොමද සර්? ඔහොම ම දිගටම කලොත් ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී වැඩ එහෙමත් හෝදන්න ලැස්ති වෙයන්.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,652
    7,009
    113
    Gedara
    කැරැල්ලක් තුල ඝාතන සිදුවිය හැකියි.
    නමුත් රාජ්‍ය ත්‍රස්තවාදය අනුමත කල නොහැකියි
    කැරැල්ල මැඩ පවත්වන්න අයිතිය රජයේ හමුදාවට තමයි පොන්ස්. ජෙවීපී පොන්න බයියො කියන විදියට එල්ටිටී එක විනාශ කරපු එකත් අනුමත නොහැකියි

    කැරළිමර්දනය කරන්නේ කොහොමද සර්? ඔහොම ම දිගටම කලොත් ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී වැඩ එහෙමත් හෝදන්න ලැස්ති වෙයන්.
    මුන් වගේ පොන්න බල්ලො රැලක්. ලෝකෙ කොහෙත් කැරලි මර්දනය කලේ iron fist එකෙන් මිසක් හුරතල් කරලා නෙමේ
    ------ Post added on Oct 7, 2026 at 12:45 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,511
    18,708
    113
    35
    Spain
    මුන් වගේ පොන්න බල්ලො රැලක්. ලෝකෙ කොහෙත් කැරලි මර්දනය කලේ iron fist එකෙන් මිසක් හුරතල් කරලා නෙමේ
    ------ Post added on Oct 7, 2026 at 12:45 PM
    එඩ්ගා හූවර් FBI ලොක්කා කාලේ කාලේ ඇමෙරිකාවේ සෝවියට් ඔත්තුකාරයෝ අල්ලන්න, කොමියුනිස්ට් උන් අල්ලන්න කරපු දේවල් මේ තූති බබාලා දන්නේ නෑ බන්. ඔත්තුකාරයෝ කෙළින්ම මරණ දඬුවම දීල එලොව යැව්වා.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,325
    10,352
    113
    එක තැනක නෑ
    කැරැල්ලක් තුල ඝාතන සිදුවිය හැකියි.
    නමුත් රාජ්‍ය ත්‍රස්තවාදය අනුමත කල නොහැකියි
    LTTE එකෙන් කරා වගේද? අවුලක් නෑ නේද? තොපියි උනුයි දෙගොල්ලොම එකයිනෙ නේද?
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,064
    9,469
    113
    එඩ්ගා හූවර් FBI ලොක්කා කාලේ කාලේ ඇමෙරිකාවේ සෝවියට් ඔත්තුකාරයෝ අල්ලන්න, කොමියුනිස්ට් උන් අල්ලන්න කරපු දේවල් මේ තූති බබාලා දන්නේ නෑ බන්. ඔත්තුකාරයෝ කෙළින්ම මරණ දඬුවම දීල එලොව යැව්වා.
    muu JRge hora shot ekaka lamayekda koheda
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,259
    102,161
    113
    අන්න ඇදපන්. නියමයි

    කැරැල්ලක් තුල ඝාතන සිදුවිය හැකියි.
    නමුත් රාජ්‍ය ත්‍රස්තවාදය අනුමත කල නොහැකියි
    ගොඩක් ඒව ඉල්ලන් කාපුවා නෙ.

    මුලින්ම නෑව වෙලාවක් බලාගන්න බැරිව.
    ඊට පස්සේ හමුදාවේ උන්ගේ ගෙවල් වලට සද්දෙ දාන්න ගිහිං ඉල්ලන් කෑවා.
    ------ Post added on Oct 7, 2026 at 12:57 PM
     
    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,138
    1,466
    113
    804365607_1077972131512862_8063692544308363037_n.jpg
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,511
    18,708
    113
    35
    Spain
    Ethakota 88/89 Banned organization ekaka members veema saha unge cumulative weradi walata Anura Tilvin sita okkoma case watei neda
    ඔවු බන්, පෙත්සමක් දැම්මොත් සාක්ෂි එළිදරවු වුනොත් ඕක දෙපැත්ත කැපෙන පිහියක් වගේ ආණ්ඩුවත් කැපිලා යනවා.
     
    • Like
    • Haha
    Reactions: Error365! and Tonto

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,511
    18,708
    113
    35
    Spain
    මොනවද වැඩි වෙන්න යන්නේ තෙල් ද
    මිල සූත්රේ දාන්න වෙනවා නේ, නැතිනම් සහනාධාරේ සිනොපෙක් එකටයි අය්යෝසී එකටයි ගෙවන්න වෙනවා.