ලෝගු කාරයෝ තොප්පි කාරයො, උසස් වීම් හදාගන්න පුක දෙයිඔවු බන්, පෙත්සමක් දැම්මොත් සාක්ෂි එළිදරවු වුනොත් ඕක දෙපැත්ත කැපෙන පිහියක් වගේ ආණ්ඩුවත් කැපිලා යනවා.
මතකද රන්ජන් ගේ හඬ පට
ලෝගු කාරයෝ තොප්පි කාරයො, උසස් වීම් හදාගන්න පුක දෙයිඔවු බන්, පෙත්සමක් දැම්මොත් සාක්ෂි එළිදරවු වුනොත් ඕක දෙපැත්ත කැපෙන පිහියක් වගේ ආණ්ඩුවත් කැපිලා යනවා.
මේක මළා, හිටපු මිනීමරු සිවුරු දාගත්ත එකෙක්. ජපානේට පැනලා ගේමක් ගහලා, අන්තිමට පල් කථා අහල මැරුණේජෙප්පෝ වයින් බීලම මැරෙයි ඵහෙනම්.
![]()
AKD ge video ekak tiyenawa neda Milasuthre eliyata danna kiyalaමිල සූත්රේ දාන්න වෙනවා නේ, නැතිනම් සහනාධාරේ සිනොපෙක් එකටයි අය්යෝසී එකටයි ගෙවන්න වෙනවා.
ඒව විභාග කරන්න තමයි බටලන්ද හැදුවේ. ඒක නිසා ආපහු විභාග කරන්න දෙයක් නෑඅන්න හරි, ජෙපි මිනීමැරුම් ටිකත් අදිමු
මෙච්චර කල් ඔය ටික කරේ නැති නිසා තමයි හුත්තෝ අද ආර්ථිකේ ඔහොම වෙලා තියෙන්නේInflation 8%
GDP Growth 4.2%
No Foreign projects, FDIs
Eth Ex-Bayyo Choon karanna, Ariyas pirimahanna hondata dannawa
පරණ කුණු අවුස්සලා රටේ Brand Name එක "Up" කරල කොහොමද Investor ල ගෙන්නගන්නෙ මැයෙන් රචනාවත් ලියන්න.ඒව විභාග කරන්න තමයි බටලන්ද හැදුවේ. ඒක නිසා ආපහු විභාග කරන්න දෙයක් නෑ
මෙච්චර කල් ඔය ටික කරේ නැති නිසා තමයි හුත්තෝ අද ආර්ථිකේ ඔහොම වෙලා තියෙන්නේ
රටේ ඉන්න මහා නායකයෝ ටික කුඩු කාරයොයි, මැරයොයි වට කරන් පාලනයක් අරන් ගියානං උන්ව හිරේ දාන්න ඕනේ රටක ආර්ථිකේ වර්ධනේ වෙන්න ඔක්කොටම කලින්.
------ Post added on Oct 7, 2026 at 11:11 PM
"හොරු අල්ලන්න එපා investors ල එන්නේ නෑ" අම්මා කොහොමද බයියෝන්ගේ mental gymnasticsපරණ කුණු අවුස්සලා රටේ Brand Name එක "Up" කරල කොහොමද Investor ල ගෙන්නගන්නෙ මැයෙන් රචනාවත් ලියන්න.
"හොරු""හොරු අල්ලන්න එපා investors ල එන්නේ නෑ" අම්මා කොහොමද බයියෝන්ගේ mental gymnastics
පරණ කුණු අවුස්සලා රටේ Brand Name එක "Up" කරල කොහොමද Investor ල ගෙන්නගන්නෙ මැයෙන් රචනාවත් ලියන්න.

මෙව්ව කවදාවත් විසදෙන ඒවා නෙවෙයි බං. මේක හරියට විසද්නොත් දෙගොල්ලොන්ටම කෙලවෙනවා. මේ කාටවත් මැරුන මිනිස්සු ගැන තැකීමක් නෑ බං. කාලෙන් කාලෙට එන එක එක ටොපික් තමා මිනිස්සුන්ට ප්රස්න අමතක කරන්න. ටික කාලෙකට කලින් මිනිස්සු ටිකක් මැරුන ෆැක්ටරියක් ඇතුලෙ ගින්නකට අහුවෙලා උබලට ඒව මතකද? ඒකට හරි විසදුමක් ලැබුන් නෑ මතක හැටියට. අර පොත් වල සමලිංගික උන්ගෙ සයිට් එකක් පෙලපොත් වල තිබ්බා , හරිනි ගෑනි කීවෙ 6 වසර උන්ට ඕව ගානක් නෑ වගේ කතාවක්. ඒත් බං 6 වසර කියන්නෙ ඒ ලමයින්ගෙ කුතුහලේ උපරිම තිය්න කාලයක්. පොඩි උන් ගාව අපි වගේ නෙවෙයි දැන් ගොඩක් උන්ට internet access තියෙනව උන් කී දෙනෙක් නිකන් පොතේ මේ තියන වෙබ්සයිට් එක මොකක්ද කියල කුතුහලේට බලන්න ඇතිද?ෙ එතකොට උන් මානසිකව කොච්චර අව්ල් වෙන්න ඇද්ද?
තව ඔය වගේ දේවල් කීයක් තියෙනවද? දේශපාලනයට ඕනි මේ වගේ එක එක ටොපික් උඩට ගෙනල්ල තියෙන ප්රස්න සේප් එකේ අමතක කරන්න. මේ බදු, සංකීර්ණ ජීවිත රටාව ඒකත් ඒකෙම කොටසක් එතකොට අපිට බැරි වෙනව උන්ව දිගටම ප්රශ්න කරන්න මොකද කාලෙන් කාලෙට එක එක ප්රශ්න එක එක ටොපික්. මේවා කවුරු ආවත් වෙන දෙයක්. උබලට අපිට උනත් දේශපාලන උගුලක කොටසක් වෙන්න බැරි නෑ. මේ වගේ එකක් උඩට එනව කියන්නෙ අනිවා ශේප් එකේ තව දේවල් ටිකක් යට යනව කියන එක. අනික මතකනෙ සිංහලුන්ට මතක සතියයො කියනවනෙ.
පවතින System එක තේරුම් අරන් තමන් තමන් කර ගන්න දෙයක් තමා![]()
මිනීමැරුම් වලට එහෙම කාලයක් නන් නෑ දන්න විදියට.සරලවම කිව්වොත් ඕවයෙ දැන් කාලෙ පැනලා නිසා නඩු දාන්නවත් බැරි කතාවක් නේද කියන්නෙ. මම දන්නෙ නෑ නීතිය හරියටම.
කොහොමහරි බංකොළොත් පොන්සිව ඇතුළට දානව කියලා බයියො ටික අවුස්සලා, බල්ලො වගේ කෑව් කෑව් ගාන්න සලස්සලා තිබුණම රටට ඕන වැඩටික කරගන්න පුලුවන් ඒකයි වටින්නෙ.![]()