හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව රාජ්ය බැංකුවකින් රු. ලක්ෂ 100ක් ලබාගෙන සාවද්ය පරිහරණය කිරීමෙන්, දූෂණය සහ පොදු දේපළ පනතේ වැරදි සිදුකළැයි, ඇය අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.