හොරු අල්ලනවනම් කන්ටේනර් නිදහස් කරපු අය , හොරට කතානායක උන අයත් හිරේ යන්න ඕනේ. මේවා ඉතින් දැන් එක්තරා පලිගනිම් , මැන්ඩේට් එක තියාගන්න අල්ලනවාPuduma sathutak danenne
Hora haththa
අර හොර උපාදි කාරයට නඩු නැද්ද ? අසෝක රන්වල ?බයියෝ like - අනේ අයියේ අපි ඉවරා....යි...
හොරු අල්ලනවනම් කන්ටේනර් නිදහස් කරපු අය , හොරට කතානායක උන අයත් හිරේ යන්න ඕනේ. මේවා ඉතින් දැන් එක්තරා පලිගනිම් , මැන්ඩේට් එක තියාගන්න අල්ලනවා
අර හොර උපාදි කාරයට නඩු නැද්ද ? අසෝක රන්වල ?![]()
nadu dapan puluwanamහොරු අල්ලනවනම් කන්ටේනර් නිදහස් කරපු අය , හොරට කතානායක උන අයත් හිරේ යන්න ඕනේ. මේවා ඉතින් දැන් එක්තරා පලිගනිම් , මැන්ඩේට් එක තියාගන්න අල්ලනවා

මොන නීතිය යටතෙද මචං නඩුව දාන්න වෙන්නෙ?අර හොර උපාදි කාරයට නඩු නැද්ද ? අසෝක රන්වල ?![]()
හදිසියට උඹව කන්සල්ට් කරන්න අමතකවෙන්න ඇති..මාත් ඇත්තටම හිතුවේ නෑ මූද හත්ගව්වක් තියලා අමුඩ ගහයි කියල. මොකක් හරි හදිසියක් වෙන්න ඇති.
ආ නෑ consult කරා මම කිව්ව බෑ කියලා.හදිසියට උඹව කන්සල්ට් කරන්න අමතකවෙන්න ඇති..
------ Post added on Oct 7, 2026 at 6:28 PM
බීමතින් රිය ධාවනය කිරීමමොන නීතිය යටතෙද මචං නඩුව දාන්න වෙන්නෙ?
උබල බැහැලා පොහොට්ටුවට වැඩ කරපු අය නේද?Puduma sathutak danenne
Hora haththa
Ubata wada nadda ban paya 24ma mekata wela pal hali gahanawa arennaමචෝ එච්චර සතුටු වෙන්න එපා, උඹල කොමියුනිස්ට් රටවල් ගැන කියවලා නැති නිසා මේක අමුතු දෙයක් වගේ පෙනෙනවා. ටිකක් ඉඳපන්, ආණ්ඩුවේ උදහසට ලක්වුනාම කුදලාගෙන ගිහින් හිරේ දාන හැටිත් බලත හැකි. මම කියන්නේ නෑ හොරු දූෂිතයෝ අල්ලන්න එපා කියල. එත් ඇස්පනාපිට පෙනෙන හොරකම් අහු වුනාම ජනාධිපති කොමිසමක් දානවා 2009 ඉඳල වුනු හොරකම් හොයන්න කියල, ඒ විතරක් නෙවේ අපිට උපහාසයට වගේ ඒ හොරාත් එක්ක විවෘතකිරීම් කරන්නත් යනවා. ඔය දෙකේ ගැටුම උඹලට තේරෙන්නේ නෑ. නමුත් කොමියුනිස්ට් කියන්නේ මොක්කුන්ද කියල යම් දැනීමක් තියෙන අපිට තේරෙනවා. උඹල තාම පොඩි ළමයි. කල් ගිහින් උඹලටත් තේරේවි.