හොරු අල්ලයි කියලා දැනගෙන හිටියා ඒත් මෙහෙම අල්ලයි කියලා හිතුවේ නෑ 😍

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,376
    15,509
    113

    මේ දවස්වල තාරක

    1502571_581143448647179_1561378937_n-jpg.96325
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,212
    50,531
    113
    සේදවත්ත
    Puduma sathutak danenne
    Hora haththa
    හොරු අල්ලනවනම් කන්ටේනර් නිදහස් කරපු අය , හොරට කතානායක උන අයත් හිරේ යන්න ඕනේ. මේවා ඉතින් දැන් එක්තරා පලිගනිම් , මැන්ඩේට් එක තියාගන්න අල්ලනවා
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,235
    18,089
    113
    35
    Spain
    මචෝ එච්චර සතුටු වෙන්න එපා, උඹල කොමියුනිස්ට් රටවල් ගැන කියවලා නැති නිසා මේක අමුතු දෙයක් වගේ පෙනෙනවා. ටිකක් ඉඳපන්, ආණ්ඩුවේ උදහසට ලක්වුනාම කුදලාගෙන ගිහින් හිරේ දාන හැටිත් බලත හැකි. මම කියන්නේ නෑ හොරු දූෂිතයෝ අල්ලන්න එපා කියල. එත් ඇස්පනාපිට පෙනෙන හොරකම් අහු වුනාම ජනාධිපති කොමිසමක් දානවා 2009 ඉඳල වුනු හොරකම් හොයන්න කියල, ඒ විතරක් නෙවේ අපිට උපහාසයට වගේ ඒ හොරාත් එක්ක විවෘතකිරීම් කරන්නත් යනවා. ඔය දෙකේ ගැටුම උඹලට තේරෙන්නේ නෑ. නමුත් කොමියුනිස්ට් කියන්නේ මොක්කුන්ද කියල යම් දැනීමක් තියෙන අපිට තේරෙනවා. උඹල තාම පොඩි ළමයි. කල් ගිහින් උඹලටත් තේරේවි.
     
    kiribabaa

    Member
    Jul 7, 2023
    22
    20
    3
    හොරු අල්ලනවනම් කන්ටේනර් නිදහස් කරපු අය , හොරට කතානායක උන අයත් හිරේ යන්න ඕනේ. මේවා ඉතින් දැන් එක්තරා පලිගනිම් , මැන්ඩේට් එක තියාගන්න අල්ලනවා

    අර හොර උපාදි කාරයට නඩු නැද්ද ? අසෝක රන්වල ? 🤷‍♂️

    Ewata nadu nimitthak nae neda ban?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,066
    4,664
    113
    හොරු අල්ලනවනම් කන්ටේනර් නිදහස් කරපු අය , හොරට කතානායක උන අයත් හිරේ යන්න ඕනේ. මේවා ඉතින් දැන් එක්තරා පලිගනිම් , මැන්ඩේට් එක තියාගන්න අල්ලනවා
    nadu dapan puluwanam :rofl:
     
    • Like
    Reactions: KrishanL89

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,142
    101,936
    113
    මාත් ඇත්තටම හිතුවේ නෑ මූද හත්ගව්වක් තියලා අමුඩ ගහයි කියල. මොකක් හරි හදිසියක් වෙන්න ඇති.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,070
    5,792
    113
    අර හොර උපාදි කාරයට නඩු නැද්ද ? අසෝක රන්වල ? 🤷‍♂️
    මොන නීතිය යටතෙද මචං නඩුව දාන්න වෙන්නෙ?

    මාත් ඇත්තටම හිතුවේ නෑ මූද හත්ගව්වක් තියලා අමුඩ ගහයි කියල. මොකක් හරි හදිසියක් වෙන්න ඇති.
    හදිසියට උඹව කන්සල්ට් කරන්න අමතකවෙන්න ඇති..
    ------ Post added on Oct 7, 2026 at 6:28 PM
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,953
    8,196
    113
    මෙන්න මෙතන...
    මචෝ එච්චර සතුටු වෙන්න එපා, උඹල කොමියුනිස්ට් රටවල් ගැන කියවලා නැති නිසා මේක අමුතු දෙයක් වගේ පෙනෙනවා. ටිකක් ඉඳපන්, ආණ්ඩුවේ උදහසට ලක්වුනාම කුදලාගෙන ගිහින් හිරේ දාන හැටිත් බලත හැකි. මම කියන්නේ නෑ හොරු දූෂිතයෝ අල්ලන්න එපා කියල. එත් ඇස්පනාපිට පෙනෙන හොරකම් අහු වුනාම ජනාධිපති කොමිසමක් දානවා 2009 ඉඳල වුනු හොරකම් හොයන්න කියල, ඒ විතරක් නෙවේ අපිට උපහාසයට වගේ ඒ හොරාත් එක්ක විවෘතකිරීම් කරන්නත් යනවා. ඔය දෙකේ ගැටුම උඹලට තේරෙන්නේ නෑ. නමුත් කොමියුනිස්ට් කියන්නේ මොක්කුන්ද කියල යම් දැනීමක් තියෙන අපිට තේරෙනවා. උඹල තාම පොඩි ළමයි. කල් ගිහින් උඹලටත් තේරේවි.
    Ubata wada nadda ban paya 24ma mekata wela pal hali gahanawa arenna
     
    • Like
    Reactions: Inigo Montoya