එළකිරි එකේ අය කරපු වැඩේට විදුහපතිතුමා දුන් සහතිකය.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,942
    8,608
    113
    මාත් දායක වුණා. මේකද කොයි එකද කියල මට දැං මතක නෑ
    හා උඹට තරහ ගිහිල්ල තියෙන්නේ එකද මේ උඹේ නම නෑ කියල. මේ ඒක නෙවෙයි. ඒ අර පසන්ගේ සීන් එකට දුන්නේ උඹ. මේක මේ පස්දෙනා විතරක් එකතු වෙලා කරපු දෙයක්..
    ඇත්ත තමයි බලන් යනකොට උඹේ මන්දමානසික සින් එකක් තියනව නේ.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,411
    12,368
    113
    ඇත්තටම proud moment එකක්! Sip Sawiya team එකට respect 🙏. ඊළඟ project එක මොකක්ද? Join වෙන්න / donate කරන්න කැමති අයට විදියක් තියෙනවද — details දාන්න.
    පසන් පුතාට තමා. මතක ඇතුව ඒකට සල්ලි දාලා පිත්තලයට ස්ලිප් එක යවන්න. මලගිය ආත්මෙකට පිං දුන්නා වගේ.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,942
    8,608
    113
    ඇත්තටම proud moment එකක්! Sip Sawiya team එකට respect 🙏. ඊළඟ project එක මොකක්ද? Join වෙන්න / donate කරන්න කැමති අයට විදියක් තියෙනවද — details දාන්න.
    මේවා පිළිවෙලට බලන්න බ්‍රෝ.. බම්ප් එකක් දාන්න ඒ ඇති

    https://elakiri.com/threads/pasansnoop-සහෝ-නැවත-එන-එකක්-නෑ-ඉතා-දුක්බර-සිදුවීමක්.2260781/

    https://elakiri.com/threads/🔴🔴-එළකිරි-සත්දියවර-අදියර-3-අපේම-එකෙක්ට-🔴🔴.2260866/

    https://elakiri.com/threads/walter-white-ගිහින්-ඇරූව-බලන්න.2263262/

    https://elakiri.com/threads/මෙන්න-මචන්-passanspoop-ගෙන්-උඹලට-voice-මැසේජ්-එකක්.2263828/
     
    • Like
    Reactions: wissnshaftler

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,428
    1,939
    113
    United States
    මේ වගේ වැඩක් ගැන විදුහල්පතිතුමාගෙන්ම සහතිකයක් ලැබෙන එක ඇත්තටම ආඩම්බර වෙන්න ඕන දෙයක්. මේ හොඳ වැඩේට දායක වුණු හැමෝටම ගොඩක් ස්තුතියි.
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    981
    1,814
    93
    ඉධ නන්දති පෙච්ච නන්දති
    කතපුඤ්ඤෝ උභයත්ථ නන්දති
    පුඤ්ඤං මේ කතන්ති නන්දති
    භිය්‍යෝ නන්දති සුග්ගතිං ගතෝ..

    ඔබට සැමට තවත් පින් දහම් කිරීමට වාසනාව ලැබේවා! 🌸🙏💗💎