සිංහල බෞද්ධ උන් ට අසාධාරණ වෙන එකට කට වහගෙන ඉන්න උත්ල තමයි උබලනෑ ඌ කියල තියෙන්නේ හරිම කතාව..
ගෑනිට දුවට පුකේ තම්බි ජෙප්පො පටන් ගත්ත දවසට තේරෙයි
සිංහල බෞද්ධ උන් ට අසාධාරණ වෙන එකට කට වහගෙන ඉන්න උත්ල තමයි උබලනෑ ඌ කියල තියෙන්නේ හරිම කතාව..
මේ හාමුදුරුවෝ දේශපාලනය විසින් නැති කරපු කෙනෙක්.. හාමුදුරු වරු මොකටද කියපන්කෝ දේශපාලනේ කරන්නේ??සිංහල බෞද්ධ උන් ට අසාධාරණ වෙන එකට කට වහගෙන ඉන්න උත්ල තමයි උබල
ගෑනිට දුවට පුකේ තම්බි ජෙප්පො පටන් ගත්ත දවසට තේරෙයි
ඕකුන් බන් සංඝභේදය කරනවා.ලපයගේ ගූ කනවනම් - අන්න හාමුදුරුවරු
ලප පින්නයගේ ගූ නොකනවානම් - නොදකින් මුන් හාමුදුරුවරුද?
රැවුල් වවාගත්ත, කොන්ඩේ වවාගත්ත මාක්ස් සරණ ගිය දත් මදින්නේ නැති දුෂ්ශීල සිවුරු රඳවන ඉස්සරහට දාගෙන ලිප්ටන් වටරවුමේ වතුර කන එවුන් සිල්වත්කම් හොයද්දී තමයි...
මචෝ හාමුදුරුවරු ආදිකාලයේ ඉඳලම දේශපාලනේ කළා. ගැමුණු මහරජතුමා රාජ්යත්වයට පත්කිරීම කියන සිද්ධිය සම්පූර්ණයෙන්ම හාමුදුරුවරුන්ගේ වැඩක්. එදා ඉඳලම ලංකාවේ දේශපාලනය භික්ෂූන්ගේ උපදෙස් අනුව කෙරුනේ. ඕල්කට්තුමා හඳුවාදුන්නු වර්තමාන බුද්ධාගමේ තමයි ඔය හාමුදුරුවරු ආරණ්යගත වෙලා ඉන්න ආදී වශයෙන් ඉල්ලීම් තියෙන්නේ. බුදුහාමුදුරුවොත් ආරණ්යගත ජීවිතය මහත්සේ අගය කරත් දේවදත්ත හාමුදුරුවන්ගේ ඉල්ලීම ප්රතික්ෂේපකලේ මනුස්ස ජීවිතයක් එහෙම නීති දාලා රඳවාගන්න එක තේරුමක් ඇති වැඩක් නොවන නිසා. නමුත් ආරණ්යගත වෙලා භික්ෂූ ජීවිතය ගතකරන්න කිසිම බාධාවක් නෑ.මේ හාමුදුරුවෝ දේශපාලනය විසින් නැති කරපු කෙනෙක්.. හාමුදුරු වරු මොකටද කියපන්කෝ දේශපාලනේ කරන්නේ??
ඉඳලම ලංකාවේ දේශපාලනය භික්ෂූන්ගේ උපදෙස් අනුව කෙරුනේ. නැතුව සිවුර ඉස්සරහට දාගෙන කුනුහරුප කියාගෙන, එ හෙම නෙමෙයි නේ.. අනික උසාවිය අස්සේ යකා නටපු සීන් එකක් නේමේ.. කොහොමද ඔය ආදර්ශේ ඉසසරහට ගියොත්..මචෝ හාමුදුරුවරු ආදිකාලයේ ඉඳලම දේශපාලනේ කළා. ගැමුණු මහරජතුමා රාජ්යත්වයට පත්කිරීම කියන සිද්ධිය සම්පූර්ණයෙන්ම හාමුදුරුවරුන්ගේ වැඩක්. එදා ඉඳලම ලංකාවේ දේශපාලනය භික්ෂූන්ගේ උපදෙස් අනුව කෙරුනේ. ඕල්කට්තුමා හඳුවාදුන්නු වර්තමාන බුද්ධාගමේ තමයි ඔය හාමුදුරුවරු ආරණ්යගත වෙලා ඉන්න ආදී වශයෙන් ඉල්ලීම් තියෙන්නේ. බුදුහාමුදුරුවොත් ආරණ්යගත ජීවිතය මහත්සේ අගය කරත් දේවදත්ත හාමුදුරුවන්ගේ ඉල්ලීම ප්රතික්ෂේපකලේ මනුස්ස ජීවිතයක් එහෙම නීති දාලා රඳවාගන්න එක තේරුමක් ඇති වැඩක් නොවන නිසා. නමුත් ආරණ්යගත වෙලා භික්ෂූ ජීවිතය ගතකරන්න කිසිම බාධාවක් නෑ.
Mahana wena eke goal eka kiyapan. Ethakota therei movun bikshun neme ara Muslim wage pujakayo kiyala. Balaya weuwen weda karana.මචෝ හාමුදුරුවරු ආදිකාලයේ ඉඳලම දේශපාලනේ කළා. ගැමුණු මහරජතුමා රාජ්යත්වයට පත්කිරීම කියන සිද්ධිය සම්පූර්ණයෙන්ම හාමුදුරුවරුන්ගේ වැඩක්. එදා ඉඳලම ලංකාවේ දේශපාලනය භික්ෂූන්ගේ උපදෙස් අනුව කෙරුනේ. ඕල්කට්තුමා හඳුවාදුන්නු වර්තමාන බුද්ධාගමේ තමයි ඔය හාමුදුරුවරු ආරණ්යගත වෙලා ඉන්න ආදී වශයෙන් ඉල්ලීම් තියෙන්නේ. බුදුහාමුදුරුවොත් ආරණ්යගත ජීවිතය මහත්සේ අගය කරත් දේවදත්ත හාමුදුරුවන්ගේ ඉල්ලීම ප්රතික්ෂේපකලේ මනුස්ස ජීවිතයක් එහෙම නීති දාලා රඳවාගන්න එක තේරුමක් ඇති වැඩක් නොවන නිසා. නමුත් ආරණ්යගත වෙලා භික්ෂූ ජීවිතය ගතකරන්න කිසිම බාධාවක් නෑ.
ඉතින් සර්, මම කිව්වා වගේ බුදුන්වහන්සේගේ අග්රශ්රාවක ශාරිපුත්ර මහා රහතන්වහන්සේ පැවිදි ජීවිතය ගතකලේ ආරණ්යගතව. උන්වහන්සේ ගැන බුදුන්වහන්සේ පැහැදීමෙන් හිටිය තරම කොතරම්ද කිවතොත් බුද්ධ චීවරය ශාරිපුත්ර මහරහතන්වහන්සේගේ සිවුරට මාරුකරගත්තා. එහෙම ගෞරවයක් ලැබුණු එකම භික්ෂූව එතුමන් වහන්සේ විතරමයි. ඉතින් එහෙම වුනත් බුදුන්වහන්සේ වැඩිම කාලයක් ගතකලේ ජේතවනාරාමයේ. ඊළඟ දෙය ශාසනය කියන්නේ සංස්ථාවක්. එක පවත්වාගෙන යන්න, මහජනයා සමග සම්බන්ධතාවය පවත්වාගෙන යන්න අවශ්යයි. එතකොට ඒ වැඩේ කරන්නේ ඔය හාමුදුරුවරු. සමාජය සමග ගැටීම නිසා උන්වහසේලාගේ ශීලය යම් ආකාරවලින් භින්න වෙනවා. ඇවත්වෙනවා. නමුත් ඒ ශාසනික සේවය නැතිනම් බුද්ධාගම ඉතා ඉක්මනින් වඳ වෙලා යන්නත් පුළුවන්. මොකද මනුෂ්ය ස්වභාවය වෙනස් නිසා. මිනිස්සු කැමතියි නිවන්දකින්නේ නැතිව ඊළඟ භාවයේ හොඳ තැනක උපදින්න. මාරි මෝල් අදහස් වුනත් එක තමයි ප්රුත්ක්ජන මිනිස්සු, ඒ නිසා එහෙම හිතෙන එක අරුමයකුත් නෑ. දැන් ඔය මිනිස්සු අතරලා, උඹලට පිස්සු බණ භාවනා කරපල්ලා කියල දොස් කිව්වොත් මේ මිනිස්සු තමන්ගේ අභිරුචියට අනුව වෙනත් ආගමකට යන්න පුළුවන්. එකෙන් බුද්ධ ශාසනය නැත්තටම නැති වෙලා යන්නත් පුළුවන්. නමුත් කැමති කෙනෙක්ට ආරණයගත වෙලා බන භාවනා කරගෙන නිවන් දකින්නත් කිසිමා බාධාවක් නැහැ. බුද්ධධර්මය, සංස්කෘතිය දරදඬු නෑ. මිනිස්සුන්ට කැමති තේරීමක් කරගන්න පුළුවන්.Mahana wena eke goal eka kiyapan. Ethakota therei movun bikshun neme ara Muslim wage pujakayo kiyala. Balaya weuwen weda karana.
උබ නිකං කලින් පැවිදි වෙලා හිටිය වගේ ටොක් දෙන්නේ . ඔය හැම එකාම එකයි කෘතග්ජන මිනිස්සූ . දානෙට ඇඹුල් තියල් හරි ඉල්ලනවා අත ඇරලා කිව්වටඋබ දන්න තරම තමා ආරන්ය සේනාසන වල ඕන තරම් හාමුදුරුවරු ඉන්නවා බුද්ද ධර්මය පිලිපදින...
ඔව් කාලයක් දරුනුවට හැදෑරුවා.. ඕන වෙලාවක මේ සියල අනිත්යයි කියල හිතපන්.. ප්රශ්න ඔක්කොම ඉවර වෙනවා.. ( බුද්ද වචනය)උබ නිකං කලින් පැවිදි වෙලා හිටිය වගේ ටොක් දෙන්නේ . ඔය හැම එකාම එකයි කෘතග්ජන මිනිස්සූ . දානෙට ඇඹුල් තියල් හරි ඉල්ලනවා අත ඇරලා කිව්වට
එතුමා උනත් සියලු සෑප අරන් තමා අනත්ය යි කිව්වේ.ඔව් කාලයක් දරුනුවට හැදෑරුවා.. ඕන වෙලාවක මේ සියල අනිත්යයි කියල හිතපන්.. ප්රශ්න ඔක්කොම ඉවර වෙනවා.. ( බුද්ද වචනය)
නෑ සියලු සැප අත ඇරලාඑතුමා උනත් සියලු සෑප අරන් තමා අනත්ය යි කිව්වේ.
එම අත ඇරියට මතකයන් තියේනේ . වින්දනම් වින්දා එච්චරයි ආයේ මේ නෑ රහත් බුදු උනා එම නම් ශොට් ටර්ම් මෙමරි ලොස් වෙන්න ඕනේ .නෑ සියලු සැප අත ඇරලා
ආස්වාදය , ආදීනවය , නිස්සරනය
------ Post added on Oct 7, 2026 at 8:59 PM
ආස්වාදය , ආදීනවය , නිස්සරනයඑම අත ඇරියට මතකයන් තියේනේ . වින්දනම් වින්දා එච්චරයි ආයේ මේ නෑ රහත් බුදු උනා එම නම් ශොට් ටර්ම් මෙමරි ලොස් වෙන්න ඕනේ .
අස්වාදය වින්දා , අදිනව කියලා එකක් හදාගත්තා , බ්රහ්මචාරි පතන් කියලා නිස්සරන මග ගියා .ආස්වාදය , ආදීනවය , නිස්සරනය
ලංකාවේ කොහෙද හොද හාමුදුරුවෝ ඉන්නේ එකෙක්වත් නෑ, පිට රටකින් අවිල්ලා වණ වදිලා ඉන්න එකක් ඇරෙන්න