මේවා දේශපාලන පලිගැනීම්! 😢💔

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,847
    1
    19,352
    113
    35
    Spain
    තමාගේ ස්ථාන මාරුව මෙම නඩුවට අදාළව සිදු වුවක් නොවන බවත් එය අධිකරණ සේවා කොමිෂන් සභාවේ තීරණයක් බවද මහේස්ත්‍රාත්වරිය කියා සිටියා.

    Meka ubat penun nedd othana
    උඹ බබා, උඹලගේ තව නඩු කීපයකදීත් ඔය විදියටම නඩුව අහන උසාවිය වෙනස් කළා. ගල්කිස්ස උසාවියෙන් නඩු ඇහුවොත් අගතියක් වෙයි කියල කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මාරු කරපු ප්‍රසිද්ධ නඩුවක් තියෙනවා. ඒවා එතකොට උඹ දකින්නේ කොහොමද?
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,286
    18,732
    113
    බයියෝ අඩනවා හතර අතේ 😂😂

    හොරු ඇල්ලුවා කියලා නේ මේ අඩන්නෙ 🤏🫡
    ------ Post added on Oct 7, 2026 at 9:04 PM
     
    • Haha
    Reactions: ComanMan and Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,911
    1
    17,052
    113
    prempdr-fc-mobile.gif



    බයියෙක් අඩනවා නේද හොදම එකෙක් ත්‍රෙඩ් එකෙ...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,012
    1
    102,590
    113
    34
    Kalutara
    හොඳයි, වෙන්න ඕන දේවල්. 😍

    ඒක නෙමෙයි. කලින් ආණ්ඩු කරපු හොරකම් පත්තු වුනේ ඒ ආණ්ඩු බලයෙන් අයින් වෙලා වෙන වෙන ආණ්ඩු බලේට පත්වෙනකොට. එතකොට ඕක දැන් බලේට ඉන්න ආණ්ඩුවටත් බලපානවද? මේ ආණ්ඩුවේ හොරකම් අහුවෙන්නත් වෙන ආණ්ඩුවක් බලේට එන්න ඕනද? 🤔
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,936
    2,605
    113
    Bayyota dn thama puduma puke amruvak evilla thiyenne puduma doubts thogayak ahnne , amthu kendiri meva bn 😂😂
     
    • Haha
    Reactions: thomian