මෙරට දේශපාලන ඉතිහාසයේ රක්ෂිත බන්ධනාගාර ගතකළ එකම ජනාධිපති ආර්යාව ලෙස ශිරන්ති රාජපක්ෂ ඉතිහාසගත වෙයි ❤️‍🩹

topkollek

Well-known member
  • May 22, 2014
    44,685
    1
    59,198
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Sad Doctor Who GIF
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,511
    3,953
    113
    colombo
    අනිවාර්යෙන් හොඳ දෙයක්

    සජිත් ගේ නංගිටත් ටොපිය සෙට් වුනොත් ගොඩ හොරා සල්ලි අච්චු ගහපු එකට..


    ගොඩක් දෙනෙක්ට තේරෙන්නේ නැති වෙයි තෝරගත්තා නීතිය ක්‍රියාත්මක වීම භයානකයි.

    නීතිය ක්‍රියාත්මක නොවෙන් වාට වඩා.


    සජිත්ටත් ටොපිය සෙට් වෙනවා නම් ලංකා ඇත්තටම දේශපාලනය වෙනස් වෙනවා ලංකාව.
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    845
    1,097
    93
    හෙට නවලෝකෙට යනවලු ලොකු නෝනා, තව මාස දෙක තුනකින් පරලෝකෙට තමා ඉතින්
     

    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,146
    722
    113
    38
    kalutara
    අනේ මන්ද එක්නැලිගොඩ ගෑනි මරපු එකා නෙමෙ හිරේ දැම්මේ සිල් රෙදි බෙදපු ඇවුන් හිරේ කැන්සර් මැසින් එකක් අරන් දෙන්න හදපු එකත් හිරේ පාස්කු කරපු නැති උන හිරේ අනේ මන්ද මට පිස්සු
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,156
    3,195
    113

    ඇරිම ආතල් ඕයි මේව. මම නං කියන්නෙ මේ අඩන දොඩන උන්ගෙ ඉතිහාසය භූ ගෝලයත් හොයල බලන්න ඕන. ඕකුන්ටත් ඔය හෙරලිය හොරා කාපු සල්ලි වලින් ගානක් දීල ඇති
     
    • Like
    Reactions: thomian