🛑BREAKING🛑 තත්ත්වය භයානකයි! වහාම රුසියාවෙන් පිටවෙන්න!🇺🇸

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,436
    5,392
    113
    Loading...
    hemba bo wenwa wage thamai.
    එහෙනම්, මාස්ක් දාන්න වෙයි, අත් sanitizer කරන්න වෙයි, බිමට වැටිලා පෑගිලා spread වෙන්න පුලුවන් නිසා, ඒවා ගැනත් සැලකිළිමත් වෙන්න වෙයි.
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,920
    32,639
    113
    giyapara WHO eka vaccine gassuwa, passe lokema unta side effects, meda para WHO eka monawa karai da?
     
    • Like
    Reactions: NRTG

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,873
    3,887
    113
    USA
    Virus එකේ හැසිරීම කොහොමද? බෝ වෙන්නෙ, පැතිරෙන්නෙ?
    මචන් මෙහෙ නිව්ස් වලට කිව්වා විදිහට එහෙම ලොකු සීන් එකක් වෙන්නේ නෑ වගේ. එක බැක්ටීරියා එකක් ලු. ඒ හින්දා කොවිඩ් වගේ පැතිරෙන් නෑ ලු. ගොඩක් වෙලාවට ස්පර්ශ උනහමලු පැතිරෙන්නේ. මම දන් නෑ නිව්ස් වලට කිව්වේ එහෙමයි
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,627
    6,337
    113
    මචන් මෙහෙ නිව්ස් වලට කිව්වා විදිහට එහෙම ලොකු සීන් එකක් වෙන්නේ නෑ වගේ. එක බැක්ටීරියා එකක් ලු. ඒ හින්දා කොවිඩ් වගේ පැතිරෙන් නෑ ලු. ගොඩක් වෙලාවට ස්පර්ශ උනහමලු පැතිරෙන්නේ. මම දන් නෑ නිව්ස් වලට කිව්වේ එහෙමයි

    :yes: ලොකු සීන් එකක් වෙන්න ඉඩ අඩුයි දැනටමත් ඇන්ටිබයොටික් තියෙන නිසා. මියුටේට් උන බැක්ටීරියාවක් නං තමයි අවුල

    පෙනහලු වලට පැතිරුනාට පස්සෙ කෙල බිදිති වලින් පැතිරෙන්න පුලුවන් කහිනකොට පිටවෙන
     
    • Like
    Reactions: navinnuwan and NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,504
    50,777
    113
    සේදවත්ත
    They are going to nationwide lockdown. putin will address the nation soon. this will end ukrain war too.
    ලෙඩ උන්ව හරි ෆ්‍රන්ට් එකට දාල යුක්‍රේන් වලට එවයි .එහෙව් එකෙක් පුටින් කියන්නේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,688
    22,378
    113
    Gotland
    ලෙඩ උන්ව හරි ෆ්‍රන්ට් එකට දාල යුක්‍රේන් වලට එවයි .එහෙව් එකෙක් පුටින් කියන්නේ

    ගැම්මක් තමයි බ්‍රෝ පුටින් සර්.
     
    • Love
    Reactions: NRTG

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,340
    1,861
    113
    United States
    මේ වගේ වෛරස් ආරංචි වලදී කටකතා වලට අහුවෙන්නේ නැතුව නිල මූලාශ්‍ර වලින් තහවුරු කරගන්න එක තමයි හොඳම දේ. ලංකාවට ගුවන් ගමන් ආයෙම පටන් ගන්නවා නම් සෞඛ්‍ය උපදෙස් හරියට පිළිපදින එකත් අමතක කරන්න එපා.