බටලන්ද නැවත විභාග කෙරේ

Ldy

Well-known member
  • Oct 6, 2025
    4,883
    7,388
    113
    36
    ඔවු බන්, පෙත්සමක් දැම්මොත් සාක්ෂි එළිදරවු වුනොත් ඕක දෙපැත්ත කැපෙන පිහියක් වගේ ආණ්ඩුවත් කැපිලා යනවා.
    ලෝගු කාරයෝ තොප්පි කාරයො, උසස් වීම් හදාගන්න පුක දෙයි
    මතකද රන්ජන් ගේ හඬ පට
     
    • Like
    Reactions: Inigo Montoya

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,615
    36,894
    113
    කෑගල්ල
    ම්ම්ම් නියමයි ටිල්වින් නාකි පොන්නයා ගේ බෙල්ල වැටේ ගහන්න පුළුවන්.. :lol: :lol:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,719
    7,169
    113
    Gedara
    පාර්ලිමේන්තුවේ දවස් ගානක් ඩිබේට් ඉල්ලලා එක දවසින් නැවැත්තුවා බටලන්දක් අදින්න ගිහින්. විපක්ශෙ රෙදි ගැලෙව්වා ජෙප්පොන්ගෙ. මීක් නෑ ඊටපස්සෙ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    45,070
    1
    59,575
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ කාලේ බයියො බවට පත්වුනේ ගුපියො මිනී මරපු එකට විරුද්ධවුන එවුන්.

    දැන් බයියොන්ගෙ දරුවො ඒ මිනී මැරුම් හොඳයි කියනවා

    Changing Good Old Days GIF by HannahWitton
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    21,016
    26,521
    113
    ජෙප්පෝ වයින් බීලම මැරෙයි ඵහෙනම්. 😅

    BH6fdWe.png
    මේක මළා, හිටපු මිනීමරු සිවුරු දාගත්ත එකෙක්. ජපානේට පැනලා ගේමක් ගහලා, අන්තිමට පල් කථා අහල මැරුණේ
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    6,048
    6,248
    113
    මිල සූත්රේ දාන්න වෙනවා නේ, නැතිනම් සහනාධාරේ සිනොපෙක් එකටයි අය්යෝසී එකටයි ගෙවන්න වෙනවා.
    AKD ge video ekak tiyenawa neda Milasuthre eliyata danna kiyala😁
     
    • Haha
    Reactions: Inigo Montoya

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    6,048
    6,248
    113
    තෙල් මිල සුත්‍රය මහජනයට හෙලිකරන්නැයි අනුර දැඩි පෙරැත්තයක්😁 තෙල් සුත්තරේ නොපෙන්නුවොත් වැඩි කරන තෙල්ගන්නත් එපාලු

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,427
    18,837
    113
    අන්න හරි, ජෙපි මිනීමැරුම් ටිකත් අදිමු
    ඒව විභාග කරන්න තමයි බටලන්ද හැදුවේ. ඒක නිසා ආපහු විභාග කරන්න දෙයක් නෑ

    Inflation 8%
    GDP Growth 4.2%
    No Foreign projects, FDIs

    Eth Ex-Bayyo Choon karanna, Ariyas pirimahanna hondata dannawa
    මෙච්චර කල් ඔය ටික කරේ නැති නිසා තමයි හුත්තෝ අද ආර්ථිකේ ඔහොම වෙලා තියෙන්නේ

    රටේ ඉන්න මහා නායකයෝ ටික කුඩු කාරයොයි, මැරයොයි වට කරන් පාලනයක් අරන් ගියානං උන්ව හිරේ දාන්න ඕනේ රටක ආර්ථිකේ වර්ධනේ වෙන්න ඔක්කොටම කලින්.
    ------ Post added on Oct 7, 2026 at 11:11 PM
     
    • Haha
    Reactions: Error365! and Ldy

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,146
    1
    15,701
    113
    ඒව විභාග කරන්න තමයි බටලන්ද හැදුවේ. ඒක නිසා ආපහු විභාග කරන්න දෙයක් නෑ

    මෙච්චර කල් ඔය ටික කරේ නැති නිසා තමයි හුත්තෝ අද ආර්ථිකේ ඔහොම වෙලා තියෙන්නේ

    රටේ ඉන්න මහා නායකයෝ ටික කුඩු කාරයොයි, මැරයොයි වට කරන් පාලනයක් අරන් ගියානං උන්ව හිරේ දාන්න ඕනේ රටක ආර්ථිකේ වර්ධනේ වෙන්න ඔක්කොටම කලින්.
    ------ Post added on Oct 7, 2026 at 11:11 PM
    පරණ කුණු අවුස්සලා රටේ Brand Name එක "Up" කරල කොහොමද Investor ල ගෙන්නගන්නෙ මැයෙන් රචනාවත් ලියන්න.
     
    • Like
    Reactions: CohenLenstra

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,427
    18,837
    113
    පරණ කුණු අවුස්සලා රටේ Brand Name එක "Up" කරල කොහොමද Investor ල ගෙන්නගන්නෙ මැයෙන් රචනාවත් ලියන්න.
    "හොරු අල්ලන්න එපා investors ල එන්නේ නෑ" අම්මා කොහොමද බයියෝන්ගේ mental gymnastics
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    59,545
    88,296
    113
    ආශ්චර්යමත් රටක
    පරණ කුණු අවුස්සලා රටේ Brand Name එක "Up" කරල කොහොමද Investor ල ගෙන්නගන්නෙ මැයෙන් රචනාවත් ලියන්න.

    පරණ කුණු අවුස්සලා දැනටත් brand name එක up කරගෙන තියෙන්නෙ. තව up වෙන එක තමයි ඉස්සරහටත් වෙන්නෙ.
     
    dikmon

    Well-known member
  • Apr 24, 2025
    743
    811
    93
    මෙව්ව කවදාවත් විසදෙන ඒවා නෙවෙයි බං. මේක හරියට විසද්නොත් දෙගොල්ලොන්ටම කෙලවෙනවා. මේ කාටවත් මැරුන මිනිස්සු ගැන තැකීමක් නෑ බං. කාලෙන් කාලෙට එන එක එක ටොපික් තමා මිනිස්සුන්ට ප්‍රස්න අමතක කරන්න. ටික කාලෙකට කලින් මිනිස්සු ටිකක් මැරුන ෆැක්ටරියක් ඇතුලෙ ගින්නකට අහුවෙලා උබලට ඒව මතකද? ඒකට හරි විසදුමක් ලැබුන් නෑ මතක හැටියට. අර පොත් වල සමලිංගික උන්ගෙ සයිට් එකක් පෙලපොත් වල තිබ්බා , හරිනි ගෑනි කීවෙ 6 වසර උන්ට ඕව ගානක් නෑ වගේ කතාවක්. ඒත් බං 6 වසර කියන්නෙ ඒ ලමයින්ගෙ කුතුහලේ උපරිම තිය්න කාලයක්. පොඩි උන් ගාව අපි වගේ නෙවෙයි දැන් ගොඩක් උන්ට internet access තියෙනව උන් කී දෙනෙක් නිකන් පොතේ මේ තියන වෙබ්සයිට් එක මොකක්ද කියල කුතුහලේට බලන්න ඇතිද?ෙ එතකොට උන් මානසිකව කොච්චර අව්ල් වෙන්න ඇද්ද?

    තව ඔය වගේ දේවල් කීයක් තියෙනවද? දේශපාලනයට ඕනි මේ වගේ එක එක ටොපික් උඩට ගෙනල්ල තියෙන ප්‍රස්න සේප් එකේ අමතක කරන්න. මේ බදු, සංකීර්ණ ජීවිත රටාව ඒකත් ඒකෙම කොටසක් එතකොට අපිට බැරි වෙනව උන්ව දිගටම ප්‍රශ්න කරන්න මොකද කාලෙන් කාලෙට එක එක ප්‍රශ්න එක එක ටොපික්. මේවා කවුරු ආවත් වෙන දෙයක්. උබලට අපිට උනත් දේශපාලන උගුලක කොටසක් වෙන්න බැරි නෑ. මේ වගේ එකක් උඩට එනව කියන්නෙ අනිවා ශේප් එකේ තව දේවල් ටිකක් යට යනව කියන එක. අනික මතකනෙ සිංහලුන්ට මතක සතියයො කියනවනෙ.

    පවතින System එක තේරුම් අරන් තමන් තමන් කර ගන්න දෙයක් තමා :yes:
     
    සරලවම කිව්වොත් ඕවයෙ දැන් කාලෙ පැනලා නිසා නඩු දාන්නවත් බැරි කතාවක් නේද කියන්නෙ. මම දන්නෙ නෑ නීතිය හරියටම.

    කොහොමහරි බංකොළොත් පොන්සිව ඇතුළට දානව කියලා බයියො ටික අවුස්සලා, බල්ලො වගේ කෑව් කෑව් ගාන්න සලස්සලා තිබුණම රටට ඕන වැඩටික කරගන්න පුලුවන් ඒකයි වටින්නෙ. ✌️😍
     
    • Haha
    Reactions: redux and jjpala

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,238
    104,368
    113
    සරලවම කිව්වොත් ඕවයෙ දැන් කාලෙ පැනලා නිසා නඩු දාන්නවත් බැරි කතාවක් නේද කියන්නෙ. මම දන්නෙ නෑ නීතිය හරියටම.

    කොහොමහරි බංකොළොත් පොන්සිව ඇතුළට දානව කියලා බයියො ටික අවුස්සලා, බල්ලො වගේ කෑව් කෑව් ගාන්න සලස්සලා තිබුණම රටට ඕන වැඩටික කරගන්න පුලුවන් ඒකයි වටින්නෙ. ✌️😍
    මිනීමැරුම් වලට එහෙම කාලයක් නන් නෑ දන්න විදියට.
     
    • Wow
    Reactions: shenat