උඹ බබා, උඹලගේ තව නඩු කීපයකදීත් ඔය විදියටම නඩුව අහන උසාවිය වෙනස් කළා. ගල්කිස්ස උසාවියෙන් නඩු ඇහුවොත් අගතියක් වෙයි කියල කොළඹ මහේස්ත්රාත් අධිකරණයට මාරු කරපු ප්රසිද්ධ නඩුවක් තියෙනවා. ඒවා එතකොට උඹ දකින්නේ කොහොමද?තමාගේ ස්ථාන මාරුව මෙම නඩුවට අදාළව සිදු වුවක් නොවන බවත් එය අධිකරණ සේවා කොමිෂන් සභාවේ තීරණයක් බවද මහේස්ත්රාත්වරිය කියා සිටියා.
Meka ubat penun nedd othana