Questions ### ලංකාවේ මිනිස්සු - පෝක් ??

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,186
    4,181
    113
    ඇත්තටම ලංකාවේ මිනිස්සු ඇයි මෙච්චර පෝක්වලට ආස? ඔය කියන තරම් ලොකු දෙයක් ඕකේ නෑ නේද බං.
     
    • Wow
    Reactions: NaiRobi

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,566
    35,467
    113
    සිංහලු හරක් මස් වලට තියෙන guilty feeling එකේ ඇරියස් එක යවා ගන්නෙන් ඌරගෙ පිටින්
     
    • Sad
    Reactions: NaiRobi

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,595
    8,917
    113
    Meat consumption per person in sri lanka

    Chicken: 11.80 kg
    Beef: 1.37 kg
    Pork: 0.41 kg
    Mutton / Goat: 0.15 kg


    ලංකාවේ මිනිහෙක් අවුරුද්දකට කිලෝ එකක්වත් කන්නේ නෑ 😂
     
    • Haha
    Reactions: jjpala

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    657
    856
    93
    කරුමේ තොපේ

    ඕක කෑවත් මැරෙනවා, නොකෑවත් මැරෙනවා
    ඉතිං කාලම මැරියංකෝ
    Sad Wait GIF by DAZN

    තප්පර දෙක තුනක්ට දිව පිනවන්න බොරුවට ලෙඩ හදා ගන්න ඕනෙ නැනෙ
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,271
    10,279
    113
    එක තැනක නෑ
    මන් ආසත් නෑ බන් ඒ රසට. කුකුල්මස් විතරයි.
    අඩෝ ඇයි බන්!! පට්ට රසයිනෙ හොදට සැරට හදල ගත්තම.

    මගේ නම් ෆේවරිට් පෝර්ක්, බීෆ් තමයි. චිකන් නම් කන්නෙම අඩුවෙන්.
     
    • Like
    Reactions: dilan_randika