බයියො ටික වරෙං තොරණෙ විස්තරේ බලන්න

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,086
    2
    5,198
    113
    පෞද්ගලික ආයතන වලින්, රජයේ සහ පෞද්ගලික බැංකුවලින් ආධාර එකතු කරනව රිජ්වේ ආර්‍යා රෝහලට CT scanner එකක් ගන්න. ඒව එකතු කරන්නෙ සිරිලිය ගිනුමට. ඊට පස්සෙ චීන රජයෙන් නොමිලේ හම්බෙනව MRI මැශින් එකක්. මුං එකතුවුනු ආධාර වලින් CT scanner එකක් අරං පරිත්‍යාග කරනව වෙනුවට චීනෙන් නොමිලේ ලැබුනු MRI scanner එක රිජ්වේ එකට පරිත්‍යාග කරනව මුගෙ අතින් දෙනව වගේ
    🤣
    මදිපාඩුවට කේකුත් කනව
    🤣
    මෙහෙම හොරු තමා අද බුද්දාගම විනාසයි ගගා නඩු වලින් බේරෙන්න පොටවල් හොයන්නෙ

    copied from - Pandula Nayana Bandara
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,893
    6,593

    ME welisara camp eke Rugby ground eka
    ubata nadu daanava boru kiyanvata
     
    • Haha
    Reactions: ROCCO-X

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,391
    102,479
    113
    දැන් ඔය එකතු වෙච්ච සල්ලි ටික නැද්ද ඔය ගිණුමේ. ඒක අරගෙනද මුංගේ වැඩ වලට.
     
    • Haha
    Reactions: Podi puthas

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,579
    3,148
    113
    ඒ කාලේ උනත් 10 million වලින් CT scanner එකක් ගන්න බෑ නේ? දැන් නං ඕකක් 160 - 200 million විතර වෙනවා කියලා කියන්නේ...
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,098
    6,045
    113
    36
    සිරන්ති බේරගන්න මම මිලියන 5ක් දෙනවා
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,419
    4,765
    113
    දැන් ඔය එකතු වෙච්ච සල්ලි ටික නැද්ද ඔය ගිණුමේ. ඒක අරගෙනද මුංගේ වැඩ වලට.
    eke salli da kiala nam danne na habai mona hari salli tianwai kiala dakka kohe hari. habai oka vitarak ma neme case eka. ohu una okkoma ahu une nikan sippi kali walata ne. mokada staff ekata ekek gannawa kiala namak daala salli tika adina wage wada echaratama normalize wela ne tibbe

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,968
    3,511
    113
    oka nisa tamai 2019di api qwe okunta chande deela hariyanne naa kiyala. Koheda itin, umbalama ne rata beraganna rajapakselata chande denna ona wune. den jeppata kade yanne neti unta bayiyoma bayiya kiyanawa. kiyala hitha hadaagannawa thamun patta ugath kiyala.

    2024th bayikama ataariye neti moda bayiya e atin gattama hondai.
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,301
    4,112
    113
    ඒ කාලේ උනත් 10 million වලින් CT scanner එකක් ගන්න බෑ නේ? දැන් නං ඕකක් 160 - 200 million විතර වෙනවා කියලා කියන්නේ...
    Me 2011 dine ban.a kale doller eka hena aduine.anika thawa donation dala gannawa kiyanna aththe
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,804
    15,136
    113
    Milagiriya
    ME welisara camp eke Rugby ground eka
    ubata nadu daanava boru kiyanvata
    සිරන්ති කියන හොර දෙනටත් කඩේ යන උබලා වගේ ගඳයොන්ට වැහි නැති හෙණ ගහන්න ඕනේ 😠 බලාගෙන ඉන්නවා ටිකක් ඉස්සරහට තව ලොකු කේස් එළියට එයි 🙄
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,487
    3,907
    113
    colombo
    පෞද්ගලික ආයතන වලින්, රජයේ සහ පෞද්ගලික බැංකුවලින් ආධාර එකතු කරනව රිජ්වේ ආර්‍යා රෝහලට CT scanner එකක් ගන්න. ඒව එකතු කරන්නෙ සිරිලිය ගිනුමට. ඊට පස්සෙ චීන රජයෙන් නොමිලේ හම්බෙනව MRI මැශින් එකක්. මුං එකතුවුනු ආධාර වලින් CT scanner එකක් අරං පරිත්‍යාග කරනව වෙනුවට චීනෙන් නොමිලේ ලැබුනු MRI scanner එක රිජ්වේ එකට පරිත්‍යාග කරනව මුගෙ අතින් දෙනව වගේ
    🤣
    මදිපාඩුවට කේකුත් කනව
    🤣
    මෙහෙම හොරු තමා අද බුද්දාගම විනාසයි ගගා නඩු වලින් බේරෙන්න පොටවල් හොයන්නෙ

    copied from - Pandula Nayana Bandara
    මේක් නම් ස්ටෝරි එක මොන හිගන වැඩක් ද ඒ .

    ඇතුලට යන එක සාධාරණයි.