අනිවා රනිල්ටයි, විජේවිරටයි දෙන්නටම දඩුවම් දෙමු.අන්න හරි, ජෙපි මිනීමැරුම් ටිකත් අදිමු
අනිවා රනිල්ටයි, විජේවිරටයි දෙන්නටම දඩුවම් දෙමු.අන්න හරි, ජෙපි මිනීමැරුම් ටිකත් අදිමු
උබේ මොලේ හරිම පොඩියි.සරලවම කිව්වොත් ඕවයෙ දැන් කාලෙ පැනලා නිසා නඩු දාන්නවත් බැරි කතාවක් නේද කියන්නෙ. මම දන්නෙ නෑ නීතිය හරියටම.
කොහොමහරි බංකොළොත් පොන්සිව ඇතුළට දානව කියලා බයියො ටික අවුස්සලා, බල්ලො වගේ කෑව් කෑව් ගාන්න සලස්සලා තිබුණම රටට ඕන වැඩටික කරගන්න පුලුවන් ඒකයි වටින්නෙ.![]()
මෙව්ව කවදාවත් විසදෙන ඒවා නෙවෙයි බං. මේක හරියට විසද්නොත් දෙගොල්ලොන්ටම කෙලවෙනවා. මේ කාටවත් මැරුන මිනිස්සු ගැන තැකීමක් නෑ බං. කාලෙන් කාලෙට එන එක එක ටොපික් තමා මිනිස්සුන්ට ප්රස්න අමතක කරන්න. ටික කාලෙකට කලින් මිනිස්සු ටිකක් මැරුන ෆැක්ටරියක් ඇතුලෙ ගින්නකට අහුවෙලා උබලට ඒව මතකද? ඒකට හරි විසදුමක් ලැබුන් නෑ මතක හැටියට. අර පොත් වල සමලිංගික උන්ගෙ සයිට් එකක් පෙලපොත් වල තිබ්බා , හරිනි ගෑනි කීවෙ 6 වසර උන්ට ඕව ගානක් නෑ වගේ කතාවක්. ඒත් බං 6 වසර කියන්නෙ ඒ ලමයින්ගෙ කුතුහලේ උපරිම තිය්න කාලයක්. පොඩි උන් ගාව අපි වගේ නෙවෙයි දැන් ගොඩක් උන්ට internet access තියෙනව උන් කී දෙනෙක් නිකන් පොතේ මේ තියන වෙබ්සයිට් එක මොකක්ද කියල කුතුහලේට බලන්න ඇතිද?ෙ එතකොට උන් මානසිකව කොච්චර අව්ල් වෙන්න ඇද්ද?
තව ඔය වගේ දේවල් කීයක් තියෙනවද? දේශපාලනයට ඕනි මේ වගේ එක එක ටොපික් උඩට ගෙනල්ල තියෙන ප්රස්න සේප් එකේ අමතක කරන්න. මේ බදු, සංකීර්ණ ජීවිත රටාව ඒකත් ඒකෙම කොටසක් එතකොට අපිට බැරි වෙනව උන්ව දිගටම ප්රශ්න කරන්න මොකද කාලෙන් කාලෙට එක එක ප්රශ්න එක එක ටොපික්. මේවා කවුරු ආවත් වෙන දෙයක්. උබලට අපිට උනත් දේශපාලන උගුලක කොටසක් වෙන්න බැරි නෑ. මේ වගේ එකක් උඩට එනව කියන්නෙ අනිවා ශේප් එකේ තව දේවල් ටිකක් යට යනව කියන එක. අනික මතකනෙ සිංහලුන්ට මතක සතියයො කියනවනෙ.
පවතින System එක තේරුම් අරන් තමන් තමන් කර ගන්න දෙයක් තමා![]()
https://www.lawandmore.plus/difference-murder-and-manslaughter-netherlands/?gtl=si>l=siසරලවම කිව්වොත් ඕවයෙ දැන් කාලෙ පැනලා නිසා නඩු දාන්නවත් බැරි කතාවක් නේද කියන්නෙ. මම දන්නෙ නෑ නීතිය හරියටම.
කොහොමහරි බංකොළොත් පොන්සිව ඇතුළට දානව කියලා බයියො ටික අවුස්සලා, බල්ලො වගේ කෑව් කෑව් ගාන්න සලස්සලා තිබුණම රටට ඕන වැඩටික කරගන්න පුලුවන් ඒකයි වටින්නෙ.![]()
එකම කාලසීමාවක් නෑ බං. සමහර නඩු තීන්දු එනවා මිනී මරපු එකා මැරිල ඉවර උනාමත් එක්ක. ඕක පිටරටව්ලත් වෙනවාසරලවම කිව්වොත් ඕවයෙ දැන් කාලෙ පැනලා නිසා නඩු දාන්නවත් බැරි කතාවක් නේද කියන්නෙ. මම දන්නෙ නෑ නීතිය හරියටම.
60,000ක් මරණ ගැන හොයන්න ඕන. උඹලට දැන් විනිසුරුවරුත් අවශ්ය විදියට පත්කරගෙන ඒ නඩු ටිකත් අහපන්. එහෙම නැතිව බටලන්දක් ගැන අඩන එක හරි මදි. විජේවීර පුච්චලා නිසි දඬුවම දුන්න, තව ජෙපි ඉතුරු බිතුරු ටිකක් ඉන්නවා, උන්ටත් සෑහෙන දඬුවමක් දෙමු. රනිල් එහෙමත් බලය අනිසි විදියට පාවිච්චි කරලා කියල ඔප්පු වුනොත් ඌටත් දඬුවම් දෙමු.අනිවා රනිල්ටයි, විජේවිරටයි දෙන්නටම දඩුවම් දෙමු.
කැරැල්ලක් තුල ඝාතන සිදුවිය හැකියි.
නමුත් රාජ්ය ත්රස්තවාදය අනුමත කල නොහැකියි
ඕව ඇවිස්සුව කියල හොදක් නම් වෙන්නෙ නෑ. නරකම විතරයි වෙන්නෙ. තාවකාලිකව ආණ්ඩුවට කාලෙ ගෙවන්න චූන් කරන්න නිව්ස් විතරයි කියල හිතුනට ඕව අදිද්දි මිනී වලවල් හාරන්න වෙනව, ඒව International Media වල යනව, රටට මඩ ගහන්න බලන් ඉන්න කොටි ඩයස්පෝරාව ඇදගෙන යනව, ඕව පෙන්නල ලංකාවෙ Image එක කුඩුපට්ටම් කරනව, එන්න තියන Investment ගැලවෙන්නත් ඉඩ තියනව අර චෙන්මනි වලකුත් හාරනව කවුරු කාව මැරුවද කියල දන්නෙත් නෑ තාම Genetic Test කරලත් නෑ ඒත් තීන්දු දීලත් ඉවරයි ආණ්ඩුවෙ ඇමතිලම. උන් පාර්ලිමේන්තුව ඇතුලෙත් ඒවට ප්රචාරයක් දෙනව. (මන්නාරම මිනිවලෙත් ඕක කලා ආතල් කුඩු උනා Report ආව ගමන්). ඒක කොටි ඇදගෙන යනව රටේ නැතිවෙලා තියන Reputation එක හදාගන්න තව කල් යනව.මෙව්ව කවදාවත් විසදෙන ඒවා නෙවෙයි බං. මේක හරියට විසද්නොත් දෙගොල්ලොන්ටම කෙලවෙනවා. මේ කාටවත් මැරුන මිනිස්සු ගැන තැකීමක් නෑ බං. කාලෙන් කාලෙට එන එක එක ටොපික් තමා මිනිස්සුන්ට ප්රස්න අමතක කරන්න. ටික කාලෙකට කලින් මිනිස්සු ටිකක් මැරුන ෆැක්ටරියක් ඇතුලෙ ගින්නකට අහුවෙලා උබලට ඒව මතකද? ඒකට හරි විසදුමක් ලැබුන් නෑ මතක හැටියට. අර පොත් වල සමලිංගික උන්ගෙ සයිට් එකක් පෙලපොත් වල තිබ්බා , හරිනි ගෑනි කීවෙ 6 වසර උන්ට ඕව ගානක් නෑ වගේ කතාවක්. ඒත් බං 6 වසර කියන්නෙ ඒ ලමයින්ගෙ කුතුහලේ උපරිම තිය්න කාලයක්. පොඩි උන් ගාව අපි වගේ නෙවෙයි දැන් ගොඩක් උන්ට internet access තියෙනව උන් කී දෙනෙක් නිකන් පොතේ මේ තියන වෙබ්සයිට් එක මොකක්ද කියල කුතුහලේට බලන්න ඇතිද?ෙ එතකොට උන් මානසිකව කොච්චර අව්ල් වෙන්න ඇද්ද?
තව ඔය වගේ දේවල් කීයක් තියෙනවද? දේශපාලනයට ඕනි මේ වගේ එක එක ටොපික් උඩට ගෙනල්ල තියෙන ප්රස්න සේප් එකේ අමතක කරන්න. මේ බදු, සංකීර්ණ ජීවිත රටාව ඒකත් ඒකෙම කොටසක් එතකොට අපිට බැරි වෙනව උන්ව දිගටම ප්රශ්න කරන්න මොකද කාලෙන් කාලෙට එක එක ප්රශ්න එක එක ටොපික්. මේවා කවුරු ආවත් වෙන දෙයක්. උබලට අපිට උනත් දේශපාලන උගුලක කොටසක් වෙන්න බැරි නෑ. මේ වගේ එකක් උඩට එනව කියන්නෙ අනිවා ශේප් එකේ තව දේවල් ටිකක් යට යනව කියන එක. අනික මතකනෙ සිංහලුන්ට මතක සතියයො කියනවනෙ.
පවතින System එක තේරුම් අරන් තමන් තමන් කර ගන්න දෙයක් තමා![]()
ඉස්කෝලේ ගියේ කීයටද හිච්චි පුතේ. ජේපොන්ගේ වහල්ලුන්ගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්දකැරැල්ලක් තුල ඝාතන සිදුවිය හැකියි.
නමුත් රාජ්ය ත්රස්තවාදය අනුමත කල නොහැකියි
paramparawama UNP athapaththu payar wela ude pandaraඅන්න හරි, ජෙපි මිනීමැරුම් ටිකත් අදිමු
ඉතින් බන් මුන් මාව කොට් කරගෙන ෆයර් වෙල ඉන්න එක පෙන්නේ නැද්ද?paramparawama UNP athapaththu payar wela ude pandara
"හොරු අල්ලන්න එපා investors ල එන්නේ නෑ" අම්මා කොහොමද බයියෝන්ගේ mental gymnastics
විජේවීර පුච්චලා නිසි දඬුවම දුන්න,
ඔවු වර්ජන කරලා, රටට සල්ලි එවන්න එපා කියල කඩාකප්පල් කරපු උන්ටත් දඬුවම් දෙන්න ඕනහොරකං නැවැත්තුවොත් ආර්ථිකේ කඩා වැටෙනව කියපු නෑමොලගෙ බලු කෙඳිරියනෙ ඔය වෙන විදියකට එන්නෙ.
රට බංකොළොත් කරලා විනාස කරපු kri pkyt ත් එහෙම නිසි දඬුවම දෙන්න ඕන.
------ Post added on Oct 8, 2026 at 11:02 AM
ඕස්ට්රේලියාවේ ඒ වෙද්දි අපිත් හිටියෙ. අපිට උන්ඩියල් ප්රොමෝට් කරපු උන් තමයි ඉතින් මේ. උන්ඩියල් නැතුව හරි පාරෙ සල්ලි දැම්මොත් "බයියො" ගානට දාල කතාකලේ.ඔවු වර්ජන කරලා, රටට සල්ලි එවන්න එපා කියල කඩාකප්පල් කරපු උන්ටත් දඬුවම් දෙන්න ඕන
lankawa issarahata yanne na ban. hamadama yanne passata!ඕස්ට්රේලියාවේ ඒ වෙද්දි අපිත් හිටියෙ. අපිට උන්ඩියල් ප්රොමෝට් කරපු උන් තමයි ඉතින් මේ. උන්ඩියල් නැතුව හරි පාරෙ සල්ලි දැම්මොත් "බයියො" ගානට දාල කතාකලේ.
Simple Logic එකක් ඔතන තියෙන්නෙ. පරණ කුණු හාර අවුස්සල තේරුමක් නෑ කියන එක. මොකද හැම පාර්ෂවයක්ම ඕකෙන් බලපෑම් උනා. හොයල ඉවරයක් වෙන්නෙත් නෑ වලවල් හාරල අපිව සුඩානෙ වගේ රටක් විදියට ලෝකෙට පෙන්නයි. එච්චරයි වෙන්නෙ.
දැන් තියෙන්නෙ කරන්න ඕන දේට Focus කරන එක. ඒවට බාධාවෙන අහක යන නයි exබයියොයි ජෙප්පොයි චූන් කරන්න ඕනාවට රෙද්ද අස්සෙ දාගන්න එක නෙමෙයි.
තමන්ගෙ ඇරියස් එක පිරිමහන්න නම් රටට කෙල උනත් කමක් නෑ සීන් එකේ ඉන්නෙ