රැසියානුවන්ට අනිත් රටවල් වලින් දොරවල් වැහුනොත්
අපි සිරිලංකාවට ගෙන්නගමු උදයංග අයියට කියලා
hemba bo wenwa wage thamai.Virus එකේ හැසිරීම කොහොමද? බෝ වෙන්නෙ, පැතිරෙන්නෙ?
එහෙනම්, මාස්ක් දාන්න වෙයි, අත් sanitizer කරන්න වෙයි, බිමට වැටිලා පෑගිලා spread වෙන්න පුලුවන් නිසා, ඒවා ගැනත් සැලකිළිමත් වෙන්න වෙයි.hemba bo wenwa wage thamai.
මචන් මෙහෙ නිව්ස් වලට කිව්වා විදිහට එහෙම ලොකු සීන් එකක් වෙන්නේ නෑ වගේ. එක බැක්ටීරියා එකක් ලු. ඒ හින්දා කොවිඩ් වගේ පැතිරෙන් නෑ ලු. ගොඩක් වෙලාවට ස්පර්ශ උනහමලු පැතිරෙන්නේ. මම දන් නෑ නිව්ස් වලට කිව්වේ එහෙමයිVirus එකේ හැසිරීම කොහොමද? බෝ වෙන්නෙ, පැතිරෙන්නෙ?
මචන් මෙහෙ නිව්ස් වලට කිව්වා විදිහට එහෙම ලොකු සීන් එකක් වෙන්නේ නෑ වගේ. එක බැක්ටීරියා එකක් ලු. ඒ හින්දා කොවිඩ් වගේ පැතිරෙන් නෑ ලු. ගොඩක් වෙලාවට ස්පර්ශ උනහමලු පැතිරෙන්නේ. මම දන් නෑ නිව්ස් වලට කිව්වේ එහෙමයි
ලොකු සීන් එකක් වෙන්න ඉඩ අඩුයි දැනටමත් ඇන්ටිබයොටික් තියෙන නිසා. මියුටේට් උන බැක්ටීරියාවක් නං තමයි අවුලලෙඩ උන්ව හරි ෆ්රන්ට් එකට දාල යුක්රේන් වලට එවයි .එහෙව් එකෙක් පුටින් කියන්නේThey are going to nationwide lockdown. putin will address the nation soon. this will end ukrain war too.
ලෙඩ උන්ව හරි ෆ්රන්ට් එකට දාල යුක්රේන් වලට එවයි .එහෙව් එකෙක් පුටින් කියන්නේ
yes, but as per this outbreak, its the worst time to resume services (as Sri lankans)Aeroflot usually stop flights during the off peak season (April to September) and then again resume in peak season each year
කටින් පුටින් දවස් 3 කියෙව් මගේගැම්මක් තමයි බ්රෝ පුටින් සර්.