බොම්බයි ළූණු මයිසූර් පරිප්පු කෑවට මිනිමරපු උන් දැන්!

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,804
    8,452
    113
    අපි පොඩි කාලේ මයිසූර් පරිප්පු, බොම්බයි ළූණු වෙනස් වුනා රතු පරිප්පු සහ රට ළූණු විදියට. මොකද දන්නේ නෑ එහෙම වුනේ.
    ඒ උනාටතවමත් ගොඩක් මිනිස්සු ඔය නම් දෙක පාවිච්චි කරනව..
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,305
    1,688
    113
    අපි පොඩි කාලේ මයිසූර් පරිප්පු, බොම්බයි ළූණු වෙනස් වුනා රතු පරිප්පු සහ රට ළූණු විදියට. මොකද දන්නේ නෑ එහෙම වුනේ.
    WhatsApp-Image-2025-03-17-at-17.04.12-1.jpeg
     
    • Like
    Reactions: Inigo Montoya

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,540
    5,601
    113
    ඔළුව වහගෙන හිටියට පුක එළියේ 🤭
    ඉන්දියාව ගුවනින් මෙහෙට පරිප්පුයි බොම්බයි ලූනුයි දැම්මයි කියල මුන් ඒකාලෙ මැරෙන්න හැදුව නේද රටේ දේපල ගිනිතියතිය..

    දැන් ගුවනින් දාන්න ඕනනෑ අනේ අසරණ අපිට නැවෙන් එවන්න කියල ඉන්දියාවෙ කකුලෙ ගෑටෙනවා අඩ අඩා

    ජේවීපී කාරයෙක් වෙන්නනම් තියෙන්න බැරිමදේ මොකක්ද ඇහුවොත්? ජෙවිපී කාරයෙක් වෙන්නනම් ලැජ්ජාව ගෑවිලවත් තියෙන්නබෑ කියලයි කියන්නවෙන්නෙ..

    ලැජ්ජනැති එකෙක් පෙන්නන්න කිව්වොත් පෙන්නන්නවෙන්නෙ ජෙවිපිකාරයෙක්😂
     
    Last edited: