ඥානසාර හිමියන් බන්ධනාගාරයට ගෙනියද්දි මුළු අධිකරණ භූමියේම ස්වාමීන් වහන්සේලා මහා හඬින් හඩින් පිරිත් දේශනා කළ හැටි 🙁🥺

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,497
    18,675
    113
    35
    Spain



    ------ Post added on Oct 7, 2026 at 8:31 PM




    @clumsyhulk @sanduntharu @රෝසි ආච්චි
    ------ Post added on Oct 8, 2026 at 10:47 AM

    ඒ හාමුදුරුවෝ අරිහත් නෙවේ, ප්රුතක්ජන මනුස්සයෙක්. උඹල බුද්ධාගම නොදත්තට මට කරන්න දෙයක් නෑ ඉතින්.
     
    • Like
    Reactions: wpril5

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,412
    15,111
    113
    🌎
    @clumsyhulk @sanduntharu @රෝසි ආච්චි
    ------ Post added on Oct 8, 2026 at 10:47 AM
    උබ මුලින් දාපු එක එඩිට් කරලනෙ. මුල් එකට තමයි dislike කළේ

    Screenshot-20261008-121515.png
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,943
    8,524
    113
    උබ මුලින් දාපු එක එඩිට් කරලනෙ. මුල් එකට තමයි dislike කළේ

    Screenshot-20261008-121515.png

    edit karapu nethi ekath wena un quote karala athi.. loku wenasak ne.







    මේ අතරින් මුන්වහන්සේගේ ඔබ කැමතිම දේශනාව/ගුණකථනය කුමක් ද?
    Video link එකට අදාල අංකය comment කරන්න.
    1. පාස්කු වින්දිතයන් වෙනුවෙන් දෙසූ බණ -
    www.facebook.com/reel/976809538075688
    2. පොලිස් නිලධාරීන් ඉදිරියේ පැවැත්වූ සර්වරාත්‍රික ධර්ම දේශනය -
    www.facebook.com/reel/4524590307687830
    3. අටමස්ථාන හිමි සම්බන්ධ ධර්ම කාරණා ගැන දෙසූ බණ -
    www.facebook.com/reel/1485338259360775
    4. මත් ගිලන්පස වර්ග පානය කර රිය පැදවීමේ ආනිශංස ගැන දෙසූ බණ -
    www.facebook.com/reel/1411000313859280
    5. ස්වාමීන් වහන්සේලා දෙනමකට දෙසන ලද සුමධුර බණ -
    www.facebook.com/reel/2267902343989535
    6. තවත් ස්වාමීන් වහන්සේ නමකට දෙසන ලද සුමධුර බණ -
    www.facebook.com/LankaPolitics.LK/posts/2160642437420691/
    7. තවත් ස්වාමීන් වහන්සේ නමක් ඉදිරියේ කඩු ශිල්ප ප්‍රගුණ කළ ආකාරය -
    www.facebook.com/shanika.dissanayaka.75/posts/258878289316550/
    8. "හිරු-ගෝඨාභිවන්දනා" දම් දෙසුම -
    www.facebook.com/salakuna/posts/2084796008511068
    9. රාජපක්ෂ නිකායේ චිරස්ථිතිය උදෙසා දෙසූ බණ -
    www.facebook.com/reel/1765006804154692
    10. මෙත් වැඩීමේ ආනිශංස ගැන අලුත්ගමදී සිදුකළ දේශනාව -
    https://www.facebook.com/nadeera.../posts/650268442632169/
    11. මුන් වහන්සේ තුන් වන සිල්පදය රැකගත් ආකාරය සම්බන්ධ ගුණකථනය -
    www.facebook.com/100057428530869/posts/503797707886139/
    12. සීඝ්‍රගාමීව නිවන් යාම සඳහා ලැබුණු V8 රථය ගැන සිදුකළ ගුණකථනය -
    www.facebook.com/sandaruwansdl/posts/202829195247793/
    13. රාජපක්ෂ නිකායෙන් කෙටිකාලීනව ඉවත් වූ සමයේ දෙසූ බණ 1 -
    www.facebook.com/reel/2087754658794221
    14. රාජපක්ෂ නිකායෙන් කෙටිකාලීනව ඉවත් වූ සමයේ දෙසූ බණ 2 -
    www.facebook.com/shanika.dissanayaka.75/posts/782901415851346/
    15. අනිත්‍යය මෙනෙහි කරවන එදා සහ අද වෙනස 1 -
    www.facebook.com/reel/2594991627669734
    16. අනිත්‍යය මෙනෙහි කරවන එදා සහ අද වෙනස 2 -
    www.facebook.com/reel/1678696153818733
    17. අනිත්‍යය මෙනෙහි කරවන එදා සහ අද වෙනස 3 -
    www.facebook.com/reel/944518512046119
    18. අනිත්‍යය මෙනෙහි කරවන එදා සහ අද වෙනස 4 -
    www.facebook.com/reel/1443335187720455
    පිං ඇත්තෝ මේ දේශනා සියල්ල දැක බලා සැදැහැ සිතින් අනුමෛා්දන් වෙත්වා!
    සාදු සාදු!
    🙏

    ධර්ම දානය පිණිසයි.
    ❤

    #NirmanaD
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,238
    6,723
    113
    දිගනේ කල මෙහෙවර හොඳ හැටි දැක්ක මිනිස්සු අපි.. හරියට ගියානම් පොරකේට යන්නේ අරගලයට ගියා වගේ 100 ගුනයක්.. එ නිසා ආගමට විතරක් කලාම ඇති හාමුදුරුවනේ.. අර මහා කාරුනික වු..... වගේ ඒවාතව කරා නම් වටිනවා..
     
    • Sad
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,038
    1
    63,395
    113
    Mother Earth
    දිගනේ කල මෙහෙවර හොඳ හැටි දැක්ක මිනිස්සු අපි.. හරියට ගියානම් පොරකේට යන්නේ අරගලයට ගියා වගේ 100 ගුනයක්.. එ නිසා ආගමට විතරක් කලාම ඇති හාමුදුරුවනේ.. අර මහා කාරුනික වු..... වගේ ඒවාතව කරා නම් වටිනවා..
    මේ සාදු කතා කලේ සිංහල මිනිස්සුන්ගෙ අයිතීන් වෙනුවෙන්. සිංහල මිනිස්සු කියන්නෙ තනි සිංහයෙක් නම් ඒ සිංහයා දැන් හයිනා රංචුවකට වට වෙලා ඉන්නෙ. හයිනලා එකතු වෙලා සිංහයව මරන්න යන්නෙ. 🤷‍♂️
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,238
    6,723
    113

    හාමුරු වරු ටික ලස්සනට බන අහනවා.. :lol:

    මේ සාදු කතා කලේ සිංහල මිනිස්සුන්ගෙ අයිතීන් වෙනුවෙන්. සිංහල මිනිස්සු කියන්නෙ තනි සිංහයෙක් නම් ඒ සිංහයා දැන් හයිනා රංචුවකට වට වෙලා ඉන්නෙ. හයිනලා එකතු වෙලා සිංහයව මරන්න යන්නෙ. 🤷‍♂️
    දේශපාලන අතකොලු.. කිසිම සෙතක් උනේ නෑ සිංහලයට
    ------ Post added on Oct 8, 2026 at 9:02 PM

    අර අමිත් වීර සිංහ කියන එකා එකතු උනපොත් ටිකටත් ගිනිතියාගත්තා
    ------ Post added on Oct 8, 2026 at 9:03 PM
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,787
    810
    113
    United States
    මේ දර්ශනය නම් ඇත්තටම සංවේදීයි. ස්වාමීන් වහන්සේලාගේ ඒ එකමුතුකම හදවතට දැනුණා.