සිරිලියගේ වැඩකෑලි

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    2,143
    3,179
    113
    පට්ට ගණන් වලින් නේද බන් හොරකම් කරලා තියෙන්නේ. අඩෝ ඒ හොරකම් වලින් නේද රට බංකොලොත් වෙලා තියෙන්නේ. සිරාම පට්ට කළු හුන්ඩු රාජ්‍යක්නේ තිබිලා තියෙන්නේ. ඉතින් අනුර උතුමාණෝ මේ රට දියුණු කරන්න කරපු දේවල් දහයක් කියපන්කො.
    දැන් ඉතින් හෙරලියවත් හෝදන්න එපැයි මේ බයිඩෝබින්ට.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,269
    1
    11,837
    113
    1000214879.jpg
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,528
    18,763
    113
    35
    Spain
    hammata siri kaju muththage golayekne :lol: :lol:
    ponila hitiyanan mun okkoma athule neda ban?🤭
    උඹලට දේශපාලනයක් තියෙනවා, මටත් තියෙනවා. එක නිසා වාද කරගන්නවා. එක පර්සනල් ගන්න හේතුවක් නෙවෙයි.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,143
    3,179
    113
    උඹලට දේශපාලනයක් තියෙනවා, මටත් තියෙනවා. එක නිසා වාද කරගන්නවා. එක පර්සනල් ගන්න හේතුවක් නෙවෙයි.
    ඇටේ නැති කරගත්තු ගූ පොට්ටු බයියා දැන් පොනිලට හේත්තුව දාන්න යන්නෙ. ඊය හුට්ටො
     
    • Like
    Reactions: $onny

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,362
    21,505
    113
    මේ පාර හරි ඕක විමර්ශනය කරල ඉවර කරල පනිශ්මන්ට් එකක් දුන්නොත් ඇති. නැත්නම් ඕක තව ටික කාලෙකින් පුරාවිද්‍යා එකට තමයි විමර්ශනය කරන්න වෙන්නෙ. :lol: :lol: :lol: :lol:
     
    • Haha
    • Like
    Reactions: msan and $onny

    $onny

    Well-known member
  • May 21, 2012
    3,299
    4,112
    113
    kawuda huththo mey apathayawa wishwasa karanne.. mey hukanna dakka wage boru kiyanne.. kari jeppek ne mu.. boruwa samaja gatha karanne.. . mahindala horakan kara.eth mey mu kiyana widihata hingana horakan neme.. unta mey kotiyak kiyanne nothing.. pissu huththala ne mey
    10M in 2011
     

    vito

    Well-known member
  • May 5, 2008
    11,039
    1
    12,413
    113
    අදාළ නෑ නේ
    උඹලට දේශපාලනයක් තියෙනවා, මටත් තියෙනවා. එක නිසා වාද කරගන්නවා. එක පර්සනල් ගන්න හේතුවක් නෙවෙයි.
    ubawa criticize karanna kiwwa newei ban. joke ekata kiwwe
    mewa personal aragaththoth ape mental health ekath iwarai
     
    • Like
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,861
    928
    113
    United States
    මේ වීඩියෝ එකේ කියන දේවල් ටික නම් ටිකක් හිතලා බලන්න වටිනවා. ඉදිරියේදී ඇත්තටම මොනවද වෙන්නේ කියලා අපිත් බලාගෙන ඉමු.