දිට්වා ආපදා ආධාර ලෙස මෙරටට ලැබුණු රුපියල් බිලියන 500කින් වියදම් කර ඇත්තේ සියයට 8ක් පමණක් බව ලෝක බැංකුව කියයි!

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,704
    19,046
    113
    35
    Spain
    "දුර්වල ව්‍යාපෘති තේරීම, දුර්වල කළමනාකරණය මෙම තත්වයට හේතුවී තිබේ". කෙළින්ම වැඩබැරි ජෙප්පන් කියලම තියෙනවා
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,042
    6,479
    113
    ඕවට පෝලිමේ හිරේ යයි කවදහරි හරි ඵකෙක් බලයට අාවොත්
     
    • Like
    Reactions: wtsamantha and KDH

    monson

    Well-known member
  • May 7, 2007
    26,240
    30,219
    113
    "දුර්වල ව්‍යාපෘති තේරීම, දුර්වල කළමනාකරණය මෙම තත්වයට හේතුවී තිබේ". කෙළින්ම වැඩබැරි ජෙප්පන් කියලම තියෙනවා
    සහගහන බදු ගහල මිනිස්සුන්ගේ සල්ලි වලට විද්දට වැඩ කරන්න දන්නේ නැහැ. එකනේ පචයා ඩෝබි චූන් කර කර ඉන්නේ :lol:

    ECONOMYNEXT – Sri Lanka’s 2026 capital spending is under review and hopefully, it will be fully utilized, Cabinet Spokesman and Media Minister Nalinda Jayatissa said, amid fears of under spending the total allocation of Rs.1,380 billion for this year.

    Sri Lanka had spent only 17.4 percent of the allocated total capital expenditure as of mid-June and Minister Jayatissa did not provide the latest amount spent on public investment.

    - https://economynext.com/sri-lankas-...nister-optimistic-on-full-utilization-285834/
     
    • Like
    Reactions: War Fighter

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,868
    5,923
    113
    මූලිකම දේ මුනුත්අර මසුරූ සිටානෝ වගේ තියන සල්ලි ටික පොදි ගහගෙන ඉන්න සීන් එකක් තියෙන්නේ. සතුන්ට තේරේන්නේ නැහැ මිනිස්සු අතේ සල්ලි තියනකොට කියලා රට සංවර්ධනය වෙන්නේ.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,373
    27,640
    113
    මූලිකම දේ මුනුත්අර මසුරූ සිටානෝ වගේ තියන සල්ලි ටික පොදි ගහගෙන ඉන්න සීන් එකක් තියෙන්නේ. සතුන්ට තේරේන්නේ නැහැ මිනිස්සු අතේ සල්ලි තියනකොට කියලා රට සංවර්ධනය වෙන්නේ.
    @Emios
     
    • Haha
    Reactions: Yudewwa

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,277
    18,580
    113
    අපරාදේ unp එක බලේ හිටියනං ඔක්කොම ආධාර මහා ලේකම් පෙට්‍රල් ෂෙඩ් එකේ වැඩ කරන අයට පඩි ගෙවන්න යොදවලා මේ වෙනකොට
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,112
    6,059
    113
    36
    අපරාදේ unp එක බලේ හිටියනං ඔක්කොම ආධාර මහා ලේකම් පෙට්‍රල් ෂෙඩ් එකේ වැඩ කරන අයට පඩි ගෙවන්න යොදවලා මේ වෙනකොට
    දැන් උන් නැහැනේ

    දැන් ඉන්න එවුන් මේ කරපු හපන්කම ගැන මොකුත් අදහසක් comment එකක් නැද්ද

    වහලෙක් වගේ පෙනී යනවා
     
    • Like
    Reactions: KDH and jjpala

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,277
    18,580
    113
    දැන් උන් නැහැනේ

    දැන් ඉන්න එවුන් මේ කරපු හපන්කම ගැන මොකුත් අදහසක් comment එකක් නැද්ද

    වහලෙක් වගේ පෙනී යනවා
    දැන් ඉන්න උන් කරපු හපන් කමක් කියල ලෝක බැංකුවේ වාර්තාවේ තියෙනවද?

    ඔය උඹල 76ක් තිස්සේ හදපු රාජ්‍ය සේවයනේ
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,112
    6,059
    113
    36
    දැන් ඉන්න උන් කරපු හපන් කමක් කියල ලෝක බැංකුවේ වාර්තාවේ තියෙනවද?

    ඔය උඹල 76ක් තිස්සේ හදපු රාජ්‍ය සේවයනේ
    මම? 😅😂
     
    • Haha
    Reactions: KDH

    Similar threads