8% උද්දමනය 5000 කොලේ නිකන් දැන් දහයේ කොලේ වගේ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,456
    17,689
    113
    පොහොසත් රටක් නිසා වෙන්න අැති..

    1741154589.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,835
    32,562
    113
    පුනරුදයේ ෆුකේ රුදාව
    මුනුත් හොරු සමග හෙළුවෙන් ගොඩක් තැන්වල
     
    • Like
    Reactions: Inigo Montoya

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,791
    16,836
    113
    පච ලපයගේ පච වලට රැවටිලා කොමියුනිස්ට් සක්කිලි ජෙප්පොන්ට චන්දෙ දීපු ගොන් බයියෝ ඒවා බලාගනියි..අපි ඕවට මුකුත් කියන්න ඕන නැහැ
     
    • Haha
    Reactions: Inigo Montoya

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,628
    22,325
    113
    Gotland
    ඩොරල් එක 600 ට ගියත් රට , ජාතිය , ආගම බේරලා දෙන්න කියල කිව්ව කටින්ම ද ඕව කියන්නේ හෙළ ජනිත්
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,513
    2,642
    113
    There must be 2 reasons for the high prices IMO..

    1) no more tax concessions for certain essential items - so the prices went high

    2) we are not growing our essential food but importing - so the high prices reflect world market prices

    Possibly someone can clarify..
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,488
    3,663
    113
    43
    Wakanda
    එක බැල්ලිගෙ පුතෙක් ජනාධිපතිකම බාර අරගෙන රු120ට තිබ්බ ඩොලරය රු 400ට යැව්වා අපිට මතකයි.
     
    • Haha
    Reactions: nppcheguevara

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,563
    35,464
    113
    ඉවසලා ඉඳපල්ලා
    රටක් හැදෙනකොට
    යම් කැපකිරීමක් කරන්න වෙනවා