නිකන් තියෙන වෙබ් බ්‍රව්සර් එකෙන් ක්‍රිප්ටෝ හොයමු

thalia

Well-known member
  • Sep 8, 2014
    1,132
    846
    113
    සයිබරේ තමා
    point pre market sell karanna puluwn. coin eka tama lauch krala ne.
    https://pro.whales.market/points/Solana/Grass

    https://x.com/getgrass_io
    https://wynd-network.gitbook.io/grass-docs meka poddk balanna. ai model develop karanna data ganna seen ekk tyenne.

    chrome_WYoJpop3jl.png
     
    • Love
    Reactions: Honey Bunch

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    16,905
    15,728
    113
    නිකන් නැහැනේ බං. මම නිතරම බ්‍රව්සරේ use කරනවනෙ
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,524
    2,463
    113
    meka legit
    man 6 months+ farm karanawa
    meke inna godayota therenne ne 🤡
    anika ref link ekak dammata moko? share karapu ekata share karapu hinda podi reward ekak hambenawa
     
    Last edited:

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,312
    1,779
    113
    colombo
    eyalage site eke kiyanne nam mehema
    Grass is the underlying infrastructure that powers AI models. By installing the Grass web extension, the application will automatically sell your unused internet to AI companies, who use it to scrape the internet and train their models. The result? You share in the growth of AI, earning a stake in the network for selling a resource you didn’t even know you had.
    But,AI computation walata mainly oni pricessing power eka. Eka kelinma nokiya internet eoe use karanava kiyana eka awul wage.
    GPU Mining, CPU mining rigs hadagea crypto mine karanava wage ekak nemei kiyala mata therenne. Meke, income eka bohoma podi ekak wennath oni. Oyage IP hacker la wage ayata tunnel karanna use wenava wennath puluvan kiyala hithenava.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    15,643
    24,887
    113
    Kandy
    හායි ගායිස් ග්‍ර්‍රාස් එයා ඩ්‍රොප් එක ක්ලේම් කරන්න පුලුවන් මම අද ක්ලේම් කලා .ඔයාලගේ පැන්තම් වොලට් එකට සොලානා ඩොලර් 10ක් වගේ කිට්ටුව දා ගන්න.මේක උනේ මම බ‍යිනෑන්ස් එකෙන් තමා පැන්තම් එකට සොලානා ට්‍රන්ස්ෆර් කලේ බයිනෑස් එකේ සොලානා යවන්න පුලුවන් අවම මුදල 0.05 ඒක ඩොලර් ආසන්නව 8 කට වගේ සමාන වෙනවා.ඒ සොලාන වලින් ඩොලර් ශත ගානක් ගෑස් ෆී එක විදිහට කැපෙනවා.

    grass.jpg
     
    • Like
    Reactions: icewiz

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,033
    1,363
    113
    හායි ගායිස් ග්‍ර්‍රාස් එයා ඩ්‍රොප් එක ක්ලේම් කරන්න පුලුවන් මම අද ක්ලේම් කලා .ඔයාලගේ පැන්තම් වොලට් එකට සොලානා ඩොලර් 10ක් වගේ කිට්ටුව දා ගන්න.මේක උනේ මම බ‍යිනෑන්ස් එකෙන් තමා පැන්තම් එකට සොලානා ට්‍රන්ස්ෆර් කලේ බයිනෑස් එකේ සොලානා යවන්න පුලුවන් අවම මුදල 0.05 ඒක ඩොලර් ආසන්නව 8 කට වගේ සමාන වෙනවා.ඒ සොලාන වලින් ඩොලර් ශත ගානක් ගෑස් ෆී එක විදිහට කැපෙනවා.

    grass.jpg
    තේරුණේ නෑ.
    රුපියල් කීයක් හම්බ වුණාද? අතට ගත්තාද? (සල්ලි)
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,735
    507
    113
    Hole
    mamath kara mul kale idanma... 60 coin awa.. secon round eka yanne.. this will be massive, 5$ is possible. 1b max supply.

    mn me post eka dakala ayema baluwe price eka 1.67$ ..:P
    :P:P:P
    ------ Post added on Nov 2, 2024 at 7:10 PM