ගලගොඩඅත්තේ ඥාණසාරගේ සිවුර ගැලවීමේ කිසිදු වැරැද්දක් නැහැ..😍

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,432
    1,251
    113
    United States
    නීතිය හැමෝටම එක විදිහට ක්‍රියාත්මක වෙනවා නම් ඒක සාධාරණයි කියලයි මට හිතෙන්නේ. කවුරු වුණත් නීතියට උඩින් ඉන්න බැහැ නේද?
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,782
    1
    19,205
    113
    35
    Spain
    නීතිය හැමෝටම එක විදිහට ක්‍රියාත්මක වෙනවා නම් ඒක සාධාරණයි කියලයි මට හිතෙන්නේ. කවුරු වුණත් නීතියට උඩින් ඉන්න බැහැ නේද?
    එහෙනම් වපරයා, රවී, රන්වල වගේ සෙට් එකක් ඉන්න ඕන ඇතුළේ.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,598
    1
    17,521
    113
    −273.15°C
    831474588_28821620917471700_1552634930620486138_n.jpg
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,534
    15,509
    113
    Gampaha
    කරන්න ඕන විදියට තමයි කරලා ඇත්තෙ. නැත්තං අද නෙවෙයිනෙ ඕකෙ වරද කියන්න ඕන පොන්නප්පුලා පාණ්ඩු කරපු කාලෙත් එයාව ෂෝට ගහලා දාලනේ.

    ඇත්තටම බයියො මෙතන අසරණ වෙලා තියෙන්නෙ සිවුර පිටින් හිරේ ඇතුලෙ පොටෝ ගහලා මෙන්න සිවුරට මුන් කරන දේ කියලා කැම්පේන් එක කරගන්න බැරි උන වේදනාවට. 🤣

    අනිත් අතට බයි තියරියට අනුව වැරදිලාවත් නිගන්ඨයෙක් හිරේ ගියොත් මාර සීන් එක වෙන්නෙ. ඌට හෙලුවෙන් ඉන්න දෙන්න එපැයි. 🙈
    @2osama 🤭🤭🤭