Sampath Bank එකෙන් KYC Expiry කියල debit freeze කරල

WristBand

Well-known member
  • Aug 25, 2020
    513
    412
    63
    "
    Dear Customer,

    We are in the process of updating your personal details (Know Your Customer - KYC) in line with regulatory requirements. Our records indicate that your personal details have not been reviewed, despite the Bank’s regular communications via telephone calls, letters with KYC forms, SMS messages, etc.

    You are required to update your personal details within three (03) days of receiving this email by visiting your nearest branch. Failure to do so will compel the Bank to restrict transactions on your account until the requirement is fulfilled.

    Please note that this action is initiated by the Bank in compliance with the regulatory requirements of the Central Bank of Sri Lanka, which mandate the periodic review of KYC details.

    When visiting the branch to review your KYC details, if there are any changes to your name or address, you are required to provide the following documentary evidence:

    Name​

    • Birth Certificate with amendment in the 13th column
    • New National Identity Card obtained under the new name

    Address​

    • Billing proof (utility bill) under your name, issued within the last three (3) months
    If you require further information, please contact your account-domiciled branch or the officers listed below at the Operations - KYC Review Unit during business hours:"


    ඔයාලටත් මෙහෙම email එකක් අවද?
    දැන් debit freeze කරල account එක පටන් ගද්දි එවා බලලනේ open කරේ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,890
    1
    17,032
    113
    Know Your Client
    සෙන්ට්‍රල් බැන්ක් එකෙන් එන අප්ඩෙට් නිසා ඔව්වා අලුතෙන් අප්ඩෙට් කරන්න වෙනවා මම හිතන්නෙ,
    එක පාරක් ෆොටො එකක් ගන්න එන්න කියලත් කෝල් කරා

    හැබැයි වෙන බැංකුවකින්...
     

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    513
    412
    63
    උඹ නම වෙනස් කරාද?
    නෑ,
    Know Your Client
    සෙන්ට්‍රල් බැන්ක් එකෙන් එන අප්ඩෙට් නිසා ඔව්වා අලුතෙන් අප්ඩෙට් කරන්න වෙනවා මම හිතන්නෙ,
    එක පාරක් ෆොටො එකක් ගන්න එන්න කියලත් කෝල් කරා

    හැබැයි වෙන බැංකුවකින්...
    එහෙනන් අනික් බැංකුත් ඉල්ලන්ඩ එපැයි
     
    • Like
    Reactions: SomiBoyz

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,560
    7,342
    113
    උඹගෙ නමේ මොකක් හරි අවුලක් වගේ නේද 
    ඒක නිසා තමයි amendment එකක් ගැන කියලා තියෙන්නෙ

    මට හිතෙන්නෙ මෙහෙම දෙයක්
    - දැනට බැංකුවෙ සිස්ටම් එකේ තියන නමයි දැනට බැංකුවෙ name proof එකයි (NIC, Birth certificate, billing proof), වල තියන නම් වලයි වෙනසක් ඇති. මේක ලංකාවෙ එවුන්ට සෑහෙන්න වෙනවා මොකද නම් වල කෑලි 4-5ක් තියනවා හැබැයි ලේසියට කියන්නෛ කෑලි දෙකයි. form fill කරද්දි කෑලි දෙකෙන් ෆිල් කරනවා එතකොට proof document එක්ක වෙරිෆයි කරන්න ගියාම අවුල් යනවා. ඒක නිසා වෙන්න ඕන amendment එකක් තියනවා නං ඒක දෙන්න කියන්නෙ
    තොගෙ නම සමරසිංහ ආරච්චිගේ කසුන් දිල්ශාන් වගේ එකක් තිබිලා බැංකුවෙ සිස්ටම් එකේ කසුන් සමරසිංහ වගේ තිබලා ඇත්තෙ. උඹ birth certificate එකේ වෙනත් නම් වලට කසුන් සමරසිංහ කියලා දාලද කියලා බලනවා ඇත්තෙ
    (හරියටම දන්නෙ නැහැ මොකද්ද සීන් එක කියලා guess කරලා කිවුවෙ)
    - KYC කේස් එකක් නිසා බැංකුවට යන්නම වෙයි
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,730
    9,100
    113
    සම්පත් උන්ට තියෙන ආතල් තමා ඔය.. බැංකුවට ඇවිත් ලියුම් ලියන්න, අරගෙන් අත්සන් කරලා මෙයාට දෙන්න..
    ආණ්ඩුවේ බැංකු හොදයි... මටනම් සම්පත් එපාම උනා..
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,718
    19,067
    113
    35
    Spain
    උන් උඹට කලින්ම මැසේජ් දාන්න ඇති උඹට බැංකුවට ඇවිත් ඔය තොරතුරු දෙන්න කියල. එක දැන්වත් ගිහින් දීපන්. වෙන කරන්න දෙයක් නැහැ.
     
    • Like
    Reactions: SomiBoyz

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,179
    2,554
    113
    Birmingham
    මමත් මේ ලගදි ඕක දන්නේ. මුන් කියනවා මට 2028 වෙනකන් KYC තියනවලු. :lol: රට ගියොත් මොකුත් කරගන්න බැහැ හුත්ත.
     
    • Like
    Reactions: Inigo Montoya

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,155
    3,195
    113
    Know Your Client
    සෙන්ට්‍රල් බැන්ක් එකෙන් එන අප්ඩෙට් නිසා ඔව්වා අලුතෙන් අප්ඩෙට් කරන්න වෙනවා මම හිතන්නෙ,
    එක පාරක් ෆොටො එකක් ගන්න එන්න කියලත් කෝල් කරා

    හැබැයි වෙන බැංකුවකින්...
    සම්පත් එකෙනුත් ෆොටෝ එකක් ගන්නව KYC update කරන්න ගියාම
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,235
    1,125
    113
    United States
    මේක බය වෙන්න දෙයක් නෙවෙයි, බැංකු වල නිතර වෙන දෙයක්. KYC කාලය ඉවර වුණාම Central Bank නියමයන් අනුව බැංකුවට debit transactions freeze කරන්න වෙනවා. ළඟම Sampath ශාඛාවට NIC එකයි, ලිපිනය තහවුරු කරන ලියවිල්ලකුයි (utility bill එකක් වගේ) අරන් ගිහින් KYC update කරගන්න — ගොඩක් වෙලාවට එදාම හරි ඊළඟ දවසෙ හරි freeze එක අයින් වෙනවා.
     

    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    276
    435
    63
    සම්පත් එකෙ කස්ටමර් සපෝර්ට් එකෙන් phone එකෙන් අහල KYC විස්තර අප්‍ඩෙට් කර ගත්තා.
    මන් හිතන්නේ consistent credit to account (උදා මාසික පඩිය) තියෙන අයට මෙහෙම (phone එකෙන් අහල) කරනවා ඇති
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,924
    2,751
    113
    Kadawatha, Sri Lanka
    සම්පත් එකෙ කස්ටමර් සපෝර්ට් එකෙන් phone එකෙන් අහල KYC විස්තර අප්‍ඩෙට් කර ගත්තා.
    මන් හිතන්නේ consistent credit to account (උදා මාසික පඩිය) තියෙන අයට මෙහෙම (phone එකෙන් අහල) කරනවා ඇති
    mata call aava. eth salary yanne HNB.