නිල සංචිත වත්කම් හා රන් සංචිත වටිනාකම තවත් පහල වටේ! රනිල් අවුරුදු 2න් බිලියන 6ට ගෙනාවට පච අනුර තව බිලියනයක්වත් වැඩිකර ගැනීමට නොහැකිව තටමයි

monson

Well-known member
  • May 7, 2007
    26,365
    30,587
    113
    :lol: 🤌
    ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2026 සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 6,851ක් ලෙසින් වාර්තා වී තිබේ.

    මෙය 2026 අගෝස්තු මාසය අවසානයේ දී සටහන් වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 6,929 ක් වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 1.1%ක පහළ යාමක් වේ.

    මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය පසුගිය සැප්තැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 6,607ක් දක්වා 1.6%කින් පහළ ගොස් තිබේ. 2026 අගෝස්තු මාසයේ දී විදේශ විනිමය සංචිතය සටහන් වූයේ ඩොලර් මිලියන 6,714ක් ලෙසිනි.

    තවද මහ බැංකු රන් සංචිතයේ වටිනාකම ද 2026 සැප්තැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 210 සිට ඩොලර් මිලියන 198ක් දක්වා 6.1%කින් පහළ ගොස් ඇත.

    මෙම නිල සංචිත වත්කම් තුළ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිතා කිරීමේ කොන්දේසිවලට යටත් වේ.

    SNHB8K8.jpeg


    - https://biz.adaderana.lk/විදෙස්-සංචිතය-ටිකක්-අඩුව/
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,365
    30,587
    113
    Ranil wage kalanam kannath na bonnath na naya gewalath na :lol:
    පව් පච අනුරගේ පච වලට හොඳටම රැවටිලා. :lol: පච අනුරත් International Sovereign Bonds - ISB, Bilateral debt ගෙවන්නේ 2028 ඉඳන්. රනිල් ගේ කාලෙත් දැන් ගෙවන ණය ගෙව්වා . එතකොට පච අනුර මොනවද රනිල්ගේ කාලෙට වඩා අඩු කලේ ? මාළු , මස් , කිරිපිටි, එළවලු , අනිත් කෑම බීම පෙට්‍රිල් ඩීසල්, ගෑස්, වතුර බිල, electricity බිලද ? ඔක්කොම රනිල්ගේ කාලෙට වැඩ මිල වැඩි . පච අනුර ඇඳ යට හිටියේ 2022. පචය රට බාර ගත්තේ ඔක්කොම මේ ගානට රනිල් ගොඩදාළ දීලා තියෙද්දී

    N1AWmre.jpeg


    පසුගිය වසර දෙක තුළදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 5 විදේශ ණය ආපසු ගෙවයි​


    පසුගිය වසර දෙක තුළදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 5 විදේශ ණය ආපසු ගෙවා ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කර තිබේ. මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදයන් ට්විටටර් සමාජ මාධ්‍ය තුළ ප්‍රකාශයට පත්කරමින් විදෙස් අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසා ඇත්තේ ශ්‍රී ලංකාව බහු පාර්ශවික ආයතනවලය විදෙස් ණය ඩොලර් බිලියන 05 ක් ගෙවා ඇති බවයි.

    ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ඇතිවී ඇත්තේ බාහිර ණය ගෙවීම් සිදු නොකරන බැවින් යැයි විපක්ෂය මතුකරන චෝදනා අසත්‍ය බවද මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

    2022 වසරේ ශ්‍රී ලංකාව ණය ස්ථාවරත්වය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුවද මේ දක්වා බහු පාර්ශවික ණය අඛණ්ඩව ගෙවීම් කර ඇති බවද එම නිවේදයේ සඳහන්ය.

    ද්විපාර්ශවීය ණය සහ ස්වෛරී ණය ගෙවීම පමණක් ප්‍රතිව්‍යුහගත කර ඇති බවද එම නිවේදනයේ සඳහන්ය.

    ඒ අනුව ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 5 විදේශ ණය ආපසු ගෙවා ඇත්තේ මෙසේය


    Image


    Image



    - https://newshub.lk/blog/2024/09/14/sri-lanka-has-paid-more-5-billion/
     
    Last edited:

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,874
    1,555
    113
    Official Reserve Assets flow statement එකක් හැදුවා නම් හොයාගන්න පුළුවන් මොකද වෙලා තියෙන්නේ කියල ....

    මම කියන්නේ අය වැය
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,340
    1,861
    113
    United States
    ඔව්, සංචිත අඩු වුණේ ණය ගෙවීම් නිසාද රන් මිල වෙනස් වීම නිසාද කියලා පැහැදිලි වෙන්නේ එහෙම විස්තරාත්මක වාර්තාවක් තිබුණොත් තමයි. සංඛ්‍යා විතරක් දාලා දේශපාලන වාද කරනවට වඩා ඒ විනිවිදභාවය හැමෝටම වැදගත්.
     
    • Like
    Reactions: wtsamantha

    Similar threads