මුන්ට සල්ලි වියදම් කරන්න තේරෙන්නේ නෑ හිගහ හැත්ත.. වැඩ බෑ පොන්ස්ලට.. මුන්ට පුළුවන් ඔය ගම්වල ශ්රමදාන වැඩේ පොඩි පොඩි චුන් වැඩ විතරයි
එනම් කාගේ හරි බල නහර වලට සෝරි දැන් වැඩේ ළික් නිසාewa api dan nahackerla aran gihinda dan nane...
මෙහෙමයි ඕක අවුරද්දක් විතර තියා ගත්තම, ඒකට හම්බෙන පොලිය ඉතුරු කර ගන්න පුළුවන්. මුදල පස්සේ වියදම් කරාම හරි
Ehenam pacha kota ai kiwwe unta balaya dunnoth maasa 6n rata goda daanawa kiyala ?දැන් ඉන්න උන් කරපු හපන් කමක් කියල ලෝක බැංකුවේ වාර්තාවේ තියෙනවද?
ඔය උඹල 76ක් තිස්සේ හදපු රාජ්ය සේවයනේ
නැහැ නිල නිවාස දෙක දෙක අරන් ඒවායේ බඩුත් උස්සන අය ඉන්නේ දැන්දැන් ඉන්න උන් කරපු හපන් කමක් කියල ලෝක බැංකුවේ වාර්තාවේ තියෙනවද?
ඔය උඹල 76ක් තිස්සේ හදපු රාජ්ය සේවයනේ
භාණ්ඩාගාරේ පිරි ඉතිරි යැයි කියල මීහරක් ටික අන්දන්නෙ වෙන කොහොමද. ලෙඩා මළත් බඩ ශුද්ධයි
ආධාර සල්ලි යූස් කරන හැටි ම්යෛනද මාත්යාගෙන් අහන්න තිබුනෙ
බිලියන ගානක සුනාමි ආධාර වියදම් කරපු හැටි අහගත්තා නං ඕව නතිං
පොලිය අපේ නායකත්ව මණඩලයට හරි පක්ෂේට හරි ගන්නවා. ඒකත් අරගෙන ජනතා සේවයටම යොදවනවා. මොකක් ද අවුල?මොල ගෙනාපූ නැවී
------ Post added on Oct 8, 2026 at 4:15 PM
thawaw 5yrs muge andonawa ahan inna wenawaneචන්දෙ කිට්ටු කරලා සල්ලි වේල්ල ඇරියම තව අවුරුදු පහක් ගොඩ.![]()