කොග්ගල මුහුදු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය හා අභිජනන මධ්‍යස්ථානය

PASAN147

Well-known member
  • Oct 19, 2006
    812
    1,528
    93
    Heiyanthuduwa - Kelaniya
    මුහුදු කැස්බෑවන්ගේ ජීවිතය සමීපව දැකගන්නත්, ඔවුන්ගේ සංරක්ෂණ කටයුතු ගැන දැනගන්නත් හැකි අපූරු ස්ථානයක් තමයි කොග්ගල මුහුදු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය.
    මෙහිදී මුහුදු කැස්බෑවන්ගේ බිත්තර ආරක්ෂා කිරීම, පැටවුන් රැකබලා ගැනීම සහ මුහුදට මුදාහැරීම වැනි සංරක්ෂණ කටයුතු සිදු කෙරෙනවා.
    .
    * විනාඩි 6 ක කෙටි වීඩියෝව බලන්න :


    .
    * ටිකට් රු.150/- යි.
    .
    * ගාල්ල සිට කොග්ගලට බස් එකෙන් : ටිකට් රු.100 යි. (2026) | විනාඩි 30 යි.
    * කොළඹ සිට හබරාදුවට දුම්රියෙන් : ටිකට් 2 වන පංතිය රු.500 යි | 3 වන පංතිය රු.260/- යි.
    * හබරාදුව දුම්රිය ස්ථානයේ සිට මුහුදු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයට පයින් : මීටර් 700 යි.| විනාඩි 8 යි.
    .
    * මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...
    පසුගිය සියලුම සංචාරයන් Index>>>


    .

    .
    Sea Turtle Farm & Hatchery koggala (Sea turtle conservation project)
    .
    (C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,621
    1
    20,924
    113
    35
    Spain
    ඔය ප්ලේස් එකට මාත් ගිහින් තියෙනවා. පිටුපස්සේ මුහුදු වෙරළ සෑහෙන පළලයි. පාලුයි. නාන්න හොඳ පැත්තක් නෙවෙයි. රැල්ල සැර නිසා.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,131
    1
    10,037
    113
    Gampaha
    බ්‍රෝ Ahungalla Sea Turtles Conservation Project මේකටත් යන්න. හැබයි ටිකට් එක 500ක් වෙනව. මේකෙ මෝරුත් ඉන්නව. ඒ වගේම ගොඩක් පිරිසිදුයි.
     
    • Like
    Reactions: NRTG and PASAN147

    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    812
    1,528
    93
    Heiyanthuduwa - Kelaniya
    බ්‍රෝ Ahungalla Sea Turtles Conservation Project මේකටත් යන්න. හැබයි ටිකට් එක 500ක් වෙනව. මේකෙ මෝරුත් ඉන්නව. ඒ වගේම ගොඩක් පිරිසිදුයි.
    ඒකටත් ගියා බ්‍රෝ 2024. Video :