ජනපති, නායක හාමුදුරුවන් හමුවෙයි! ඉතිහාසයේ බිහි වූ සුපිරිතම රාජ්‍ය නායකයා බවට නැවත නැවතත් සාක්ෂාත් කරයි

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,285
    10,300
    113
    එක තැනක නෑ
    පළාත් සභා ඡන්දය තියපන් සුපිරි නායකයා කියල ෂුවර් කරගත හැකි
    2050 වෙනකන් හොල්ලන්න බැරි ජනාධිපති. හැබැයි චන්ද නම් තියන්න කියන්න එපා. ඒවට ඔට්ටු නෑ.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,960
    5,322
    113
    තාම බයි පුරුදු මුන්ට යවාගන්න බැරුව ඉන්නේ .ඒකාලේ මයිනා හිතන එක තමයි රටේ නිතිය .වහල් බයියෝ උන්ට රටක නිතිය ක ජීවත්වෙලා පුරුදු නෑ .ඒකයි ඔය
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,901
    2,570
    113
    Neethiya hamotama ekai lu.
    Habai Ranwala beela elawala happunama testing kare naha alcohol testing kits thibune nahai kiyala.
    Wapara wasaage nadu yaddi judges la maru karanawa procedure eka prashna kara kiyala.
    Balen idam athpath karanna inna un gena police entries baara ganne naha.
    Uba me course ekad dn krnne 😂😂😂
    Kendiri Planner 😂
     
    • Haha
    Reactions: planner123

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    950
    533
    93
    නායක හාමුදුරුවන් හමුවෙන එක හොඳ දෙයක්, හැබැයි වචනවලින් විතරක් නෙවෙයි වැඩවලින් තමයි නායකයෙක් මනින්න ඕනේ.
     
    • Like
    Reactions: CohenLenstra

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,238
    50,566
    113
    සේදවත්ත
    ඔය ඝණයෝ ටික ගැන cid එකේ උපාය දූතයෝ දාල හෙව්වනම් අනුරට වෙනම රිපොට් එකක් දෙන්න පුලුවන්
    බිස්නස්
    ඩ්‍රග්ස්
    පාතාල
    ලිංගික නැමියාවන්
    ඔක්කම ගැන.

    හෙමිට දැන් ඕවා හොයලා ගිහින් පෙන්නලා එන්න ඕනේ . සද්දේ වහලා ඉන්නවද නැතිනම් 💀
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,509
    22,607
    113
    ගම මහනුවරයි - Nicaragua
    825351755_122203428944436908_2979545149995081388_n.jpg
     
    • Like
    Reactions: ComanMan

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,460
    12,467
    113
    ජනාධිපති ගේ කතාව සම්පුර්නයෙන්ම හරි...ඔහොම නියෝග වලට පදිරි වුනොත්..හැම කෙනාම ඔය මනුස්සයාගෙන් නියෝග ගන්න එනවා...එතකොට සිස්ටම් එක බ්රේක් වෙනවා...සිස්ටම් එකක් දුවන්න සිස්ටමැටිකලිම ඕකට විසදුම් ගේන්න ඕන....නීතිය පාර්ලිමේන්තුව හරහා අමෙන්ඩ්මන්ට් විදියට ගේන එක තමා හරි විදිය...අනික මේ රජයේත් පැමිනිලි විභාග වෙන්න ඕන.එතකොට තමයි සිස්ටම් එක බැලන්ස් කියලා පේන්නේ ..ඒ පාටක් නම් පේන්න නැහැ..

    .ආර්ථිකය නම් අස්තාවරයි..බඩුමිල අහස උසට...ඉන්වෙස්ටර්ස් ලා නැහැ ..ඕවා තමා ෆේල් පොයින්ට්..ඒවා පෙන්නලා දෙන්න විපක්ෂයට මොලේ ඇති මිනිස්සු නැහැ....හිටියත් ඒ මිනිස්සු හිරේ දාපු උන් ගැන කතා කරන්නේ..88/89 කතා කරන්නේ ...ආන්ඩුවත් අරුන්ගේ පරන වැරදි ඇද ඇද ..එකම තැටිය රිපිට් කරනවා....උඹලා නෝට් කරපන් .

    ආන්ඩුව කරන්නේ අරුන්ගේ වැරදි දුරාචාරකම් පාර්ලිමේන්තුවේ කතා කරනවා...(එහෙම කරන්නැතිවෙන්නනේ අලුත් ආන්ඩුව පත් කලේ)...ඉතින් පාර්ලිමේන්තුවේ වැදගත් ප්‍රශ්න කතා වෙන්නැද්ද මන්දා..නාමල්ගේ මහින්දගේ පල් හෑලි කියෝ කියෝ ඉන්නවා..

    එලියට ගිහින් බලපන් ..පෙට්රෝල් පෝලිම, 5000/= කින් ගන්න පුලුවන් බඩු ප්‍රමානය...බස් ගාස්තු...මේ හැමදේටම මිනිස්සු හුරුවෙලා
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,132
    3,165
    113
    ලප කොටා හාමුදුරු සෙට් එකට බණක් කියල කට වස්සවල යවල නේද? මුලු කතාව පුරාම ඔලුව වන වන ඉන්නවා විතරයි.
     
    • Haha
    Reactions: Martian Professor

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,179
    5,582
    113
    Athurugiriya
    බයිලයක් ගහන්නේ. දේශපාලන වේදිකාවල වගේ තමා. එතකොට දැඩි ජෙපි මතවාදී සෙට් එක මෙන්න වැඩ කාරය කියල හිස් මුදුනින් පිලිගන්නවා. කතා කරන tone එකෙන් style එකෙන් තේරෙන්නේ මිනිහ ආගම ධර්මයට කිසිම තැනක් දෙන මනුස්සයෙක් නෙමේ කියන එක. එක හොදටම තේරුනේ නා උයන අරණ්‍ය සේනාසනයේ භාවනා යෝගී කසිම ලෞකික සැපක් පස්සේ යන්නේ නැති හැමදේම ඇත හැරලා භාවනාවම විතරක් කරන හාමුදුරුවරු ඉන්න කුටි කඩන්න නියෝග දෙන්න තරං gov officers ලට පුළුවන් වෙච්ච එකෙන්. බස් ටිකක් ගෙනල්ල ජෙපි සෙට් එක චුන් කළාට මදි
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,707
    3,555
    113
    ලප කොටා හාමුදුරු සෙට් එකට බණක් කියල කට වස්සවල යවල නේද? මුලු කතාව පුරාම ඔලුව වන වන ඉන්නවා විතරයි.
    එහෙම ඉන්න කියලා තමා ඉන් ද ලා තියෙන්නේ...