ශෝක් බන ටික

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,718
    9,075
    113
    නැති ප්‍රශනයක් විපක්ස්හෙන් උස්සගන්නවා, සතියක් දෙකක් දුවනවා.. අන්තිමට අනුර ලොක්ක පැත්තක ඉදලා ලකුණු ටික දාගන්නවා...

    මමනම් කියන්නේ අනුර මාලිමවේ සෙට් එකට වැඩිය සජි ප්‍රමුක විපක්ෂෙට පට්ට ආදරෙයි.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,564
    3,798
    113
    43
    Wakanda
    නැති ප්‍රශනයක් විපක්ස්හෙන් උස්සගන්නවා, සතියක් දෙකක් දුවනවා.. අන්තිමට අනුර ලොක්ක පැත්තක ඉදලා ලකුණු ටික දාගන්නවා...

    මමනම් කියන්නේ අනුර මාලිමවේ සෙට් එකට වැඩිය සජි ප්‍රමුක විපක්ෂෙට පට්ට ආදරෙයි.
    සජිය මධ්‍ය සංස්කෘතික අරමුලෙ කෝටිගානකට ඇරලත් ඌ නඩු නැතිව එලියෙ ඉන්නෙ ඔය හේතුව හින්ද තමයි.
    සජිත් ඇතුලට දැම්මොත් ඊලගට හර්ෂ වගේ එකෙක් ඕකෙ නායකය උනාම ලපයට ඇප නෑ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,788
    1
    16,926
    113
    දැන් හාමුදුරුවන්ට කීවා,
    හාමුදුරුවරු හිරෙ ඉද්දී කොහොමද ඉන්න ඕනේ කියලා යෝජනා දෙන්න කියලා 🤭

    ගෙදර ගියත් තෝ නසී මග සිටියත් තෝ නසී වගේ එකක් නේ උනේ ලොකු සාදුලාට..

    නානේ වෙනුවෙන් සියුර ඉල්ලුවොත්.
    කුඩු සාදුලා
    බඩූ සාදූලා
    පෙඩෝ සාඩුලා
    සියල්ලොට සියුර අනිවාර්‍ය වෙනවා 😬..

    ඕක දැන් හාමුදුරු වෙනුවෙන්ම හිරේ පනත අලුත් අප්ඩේට් එකක් ආවම..

    ලැජ්ජා නැද්ද උත්තො..
    බස් එකේ පූජ්‍ය පක්ෂය වෙනුවෙන් වගේ බෝඩ් එකක් බන්ධනාගාර ගහගත්තා වගේ එකක් නේ වෙන්නේ.....

    අනිත් ආගම් වල උන්
    අපිට නම් විශේෂ බන්ධනාගාර සැලකිලි ඕනේ නෑ කීවොත් 🙏😬..

    සියුරෙන් බූර්කා ගහන් තමයි ඉන්න වෙන්නේ බන්ධනාගාර ඇතුලේ 🤐🤐
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,246
    1,785
    113
    පොස්ට් එක දාපු එකත් දැම්මේ ජෙප්පොන්ට කෙලින්ඩ බලන්. හැබැයි හිතපු පැත්තට ගිහින් නෑ.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,232
    6,717
    113
    පිස්සු .. හාමුදුරුවෝ කියල අමුතු උන් නෑ ... රෙද්ද විතරයි වෙනස් .
    මගුලක් කියනවා.. එතකොට ත්‍රී පිටලය හදාරන අනිත්ය එලෙසින් දකින .. මේ ගාම්බීර දරමය පිලිපදින සිවාමින් වහන්සේලා???

    උබ හිනාඋනේ මොකටද බන්?
    ------ Post added on Oct 8, 2026 at 10:21 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,920
    169,437
    113
    එකමත් එක රටක
    මගුලක් කියනවා.. එතකොට ත්‍රී පිටලය හදාරන අනිත්ය එලෙසින් දකින .. මේ ගාම්බීර දරමය පිලිපදින සිවාමින් වහන්සේලා???
    ඔය ඔක්කොම් උබල හදාගත්ත කතන්දර . එක එක මිනිස්සු එක එක විෂයන් ඉගෙන ගන්නවා ... එක එක දේවල් පිලිපදිනව තම තමන්ගේ කැමැත්තට .
    මෙතන එහෙම අමුතු අලගෙඩියක් නෑ අපිම අපේ එක මාරයි කියලා හිත රවට්ටගන්න එක ඇරෙන්න .
    ආගමික ඇදුම් ඇදන් ලෝකෙට පෙන්න රගපාන එක තමයි සරලව ම කරන්නේ .
     
    • Like
    Reactions: Spiderman.Ayya

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    765
    1,005
    93
    මගුලක් කියනවා.. එතකොට ත්‍රී පිටලය හදාරන අනිත්ය එලෙසින් දකින .. මේ ගාම්බීර දරමය පිලිපදින සිවාමින් වහන්සේලා???

    උබ හිනාඋනේ මොකටද බන්?
    ------ Post added on Oct 8, 2026 at 10:21 PM
    ehema gambeera huduruwo hire yana wada karanna one nane, ehema Kari wadak karoth ithin siura galawapuwama haminenna enna oneth na
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,219
    18,505
    113
    දැන් හාමුදුරුවන්ට කීවා,
    හාමුදුරුවරු හිරෙ ඉද්දී කොහොමද ඉන්න ඕනේ කියලා යෝජනා දෙන්න කියලා 🤭

    ගෙදර ගියත් තෝ නසී මග සිටියත් තෝ නසී වගේ එකක් නේ උනේ ලොකු සාදුලාට..

    නානේ වෙනුවෙන් සියුර ඉල්ලුවොත්.
    කුඩු සාදුලා
    බඩූ සාදූලා
    පෙඩෝ සාඩුලා
    සියල්ලොට සියුර අනිවාර්‍ය වෙනවා 😬..

    ඕක දැන් හාමුදුරු වෙනුවෙන්ම හිරේ පනත අලුත් අප්ඩේට් එකක් ආවම..

    ලැජ්ජා නැද්ද උත්තො..
    බස් එකේ පූජ්‍ය පක්ෂය වෙනුවෙන් වගේ බෝඩ් එකක් බන්ධනාගාර ගහගත්තා වගේ එකක් නේ වෙන්නේ.....

    අනිත් ආගම් වල උන්
    අපිට නම් විශේෂ බන්ධනාගාර සැලකිලි ඕනේ නෑ කීවොත් 🙏😬..

    සියුරෙන් බූර්කා ගහන් තමයි ඉන්න වෙන්නේ බන්ධනාගාර ඇතුලේ 🤐🤐
    රාජපක්ෂලාගේ දේශපාලනෙන් හැමතිස්සෙම හදපු මතේ තමයි මොකක් හරි ආයතනයක වැරදි කරන එකෙක්ට විරුද්දව පියවර ගන්නවා කියන්නේ ඒ ආයතනයට කරන පහර ගැහීමක් කියන එක

    හමුදාවේ එකෙක් සිවිල් මනුස්සයෙක් මරලා ඒකට උට දඬුවම් දෙන්න ගියොත් කියන්නේ හමුදාවට ගහනවා කියල

    හාමුදුරු කෙනෙක් කුපාඩි වැඩක් කරලා ඒකට උට දඬුවම් දෙන්න ගියොත් කියන්නේ බුද්ධාගමට ගහනවා කියල

    පන්තියක උනත් ගුරුවරයෙක් ට පවත්ව ගෙන යන්න පුළුවන් පිස්සු කෙලින උන්ව එලියට දැම්මොත් විතරයි. නැත්තන් ඔක්කොම උන් පිස්සු නටන්න පටන් ගන්නවා.

    ලංකාවේ බුද්ධාගමටත් අනිත්මට උනේ ඕකයි.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,651
    7,007
    113
    Gedara
    මේකෙ ක්‍රෙඩිට් එක ලපයට යනවා.. ඌ ගානට බෝලෙ ලීව් කරලා හාමුදුරුවන්ගෙ කර උඩින්ම ප්‍රශ්නෙ තිබ්බ. ස්මාර්ට් මූව් by lapa kota
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    2,041
    2,672
    113
    colombo
    පිස්සු .. හාමුදුරුවෝ කියල අමුතු උන් නෑ ... රෙද්ද විතරයි වෙනස් .
    මිනිස්සු කියල අමුතු උන් නෑ. සත්තු වගේ රෙදි නැතුව ඉමු අපිත් 😂

    තට්ට ටික අතගෑවේ නැති ටික විතරයි 🤣
    ------ Post added on Oct 8, 2026 at 11:47 PM
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,505
    716
    113
    United States
    මේ බණ ටික නම් අහන්න වටිනවා, හිතටත් සන්සුන්කමක් එනවා. දාපු එකට ස්තුතියි මචන්.