සජිය මධ්‍ය සංස්කෘතික අරමුලෙ කෝටිගානකට ඇරලත් ඌ නඩු නැතිව එලියෙ ඉන්නෙ ඔය හේතුව හින්ද තමයි.නැති ප්‍රශනයක් විපක්ස්හෙන් උස්සගන්නවා, සතියක් දෙකක් දුවනවා.. අන්තිමට අනුර ලොක්ක පැත්තක ඉදලා ලකුණු ටික දාගන්නවා...
මමනම් කියන්නේ අනුර මාලිමවේ සෙට් එකට වැඩිය සජි ප්‍රමුක විපක්ෂෙට පට්ට ආදරෙයි.
ඕ ඕපොස්ට් එක දාපු එකත් දැම්මේ ජෙප්පොන්ට කෙලින්ඩ බලන්. හැබැයි හිතපු පැත්තට ගිහින් නෑ.
මගුලක් කියනවා.. එතකොට ත්‍රී පිටලය හදාරන අනිත්ය එලෙසින් දකින .. මේ ගාම්බීර දරමය පිලිපදින සිවාමින් වහන්සේලා???පිස්සු .. හාමුදුරුවෝ කියල අමුතු උන් නෑ ... රෙද්ද විතරයි වෙනස් .
ඔය ඔක්කොම් උබල හදාගත්ත කතන්දර . එක එක මිනිස්සු එක එක විෂයන් ඉගෙන ගන්නවා ... එක එක දේවල් පිලිපදිනව තම තමන්ගේ කැමැත්තට .මගුලක් කියනවා.. එතකොට ත්‍රී පිටලය හදාරන අනිත්ය එලෙසින් දකින .. මේ ගාම්බීර දරමය පිලිපදින සිවාමින් වහන්සේලා???
ehema gambeera huduruwo hire yana wada karanna one nane, ehema Kari wadak karoth ithin siura galawapuwama haminenna enna oneth naමගුලක් කියනවා.. එතකොට ත්‍රී පිටලය හදාරන අනිත්ය එලෙසින් දකින .. මේ ගාම්බීර දරමය පිලිපදින සිවාමින් වහන්සේලා???
උබ හිනාඋනේ මොකටද බන්?
------ Post added on Oct 8, 2026 at 10:21 PM
owehema gambeera huduruwo hire yana wada karanna one nane, ehema Kari wadak karoth ithin siura galawapuwama haminenna enna oneth na
රාජපක්ෂලාගේ දේශපාලනෙන් හැමතිස්සෙම හදපු මතේ තමයි මොකක් හරි ආයතනයක වැරදි කරන එකෙක්ට විරුද්දව පියවර ගන්නවා කියන්නේ ඒ ආයතනයට කරන පහර ගැහීමක් කියන එකදැන් හාමුදුරුවන්ට කීවා,
හාමුදුරුවරු හිරෙ ඉද්දී කොහොමද ඉන්න ඕනේ කියලා යෝජනා දෙන්න කියලා
ගෙදර ගියත් තෝ නසී මග සිටියත් තෝ නසී වගේ එකක් නේ උනේ ලොකු සාදුලාට..
නානේ වෙනුවෙන් සියුර ඉල්ලුවොත්.
කුඩු සාදුලා
බඩූ සාදූලා
පෙඩෝ සාඩුලා
සියල්ලොට සියුර අනිවාර්‍ය වෙනවා..
ඕක දැන් හාමුදුරු වෙනුවෙන්ම හිරේ පනත අලුත් අප්ඩේට් එකක් ආවම..
ලැජ්ජා නැද්ද උත්තො..
බස් එකේ පූජ්‍ය පක්ෂය වෙනුවෙන් වගේ බෝඩ් එකක් බන්ධනාගාර ගහගත්තා වගේ එකක් නේ වෙන්නේ.....
අනිත් ආගම් වල උන්
අපිට නම් විශේෂ බන්ධනාගාර සැලකිලි ඕනේ නෑ කීවොත්..
සියුරෙන් බූර්කා ගහන් තමයි ඉන්න වෙන්නේ බන්ධනාගාර ඇතුලේ![]()
මිනිස්සු කියල අමුතු උන් නෑ. සත්තු වගේ රෙදි නැතුව ඉමු අපිත්පිස්සු .. හාමුදුරුවෝ කියල අමුතු උන් නෑ ... රෙද්ද විතරයි වෙනස් .