මුහුදු කැස්බෑවන්ගේ ජීවිතය සමීපව දැකගන්නත්, ඔවුන්ගේ සංරක්ෂණ කටයුතු ගැන දැනගන්නත් හැකි අපූරු ස්ථානයක් තමයි කොග්ගල මුහුදු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය.
මෙහිදී මුහුදු කැස්බෑවන්ගේ බිත්තර ආරක්ෂා කිරීම, පැටවුන් රැකබලා ගැනීම සහ මුහුදට මුදාහැරීම වැනි සංරක්ෂණ කටයුතු සිදු කෙරෙනවා.
.
* විනාඩි 6 ක කෙටි වීඩියෝව බලන්න :
.
* ටිකට් රු.150/- යි.
.
* ගාල්ල සිට කොග්ගලට බස් එකෙන් : ටිකට් රු.100 යි. (2026) | විනාඩි 30 යි.
* කොළඹ සිට හබරාදුවට දුම්රියෙන් : ටිකට් 2 වන පංතිය රු.500 යි | 3 වන පංතිය රු.260/- යි.
* හබරාදුව දුම්රිය ස්ථානයේ සිට මුහුදු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයට පයින් : මීටර් 700 යි.| විනාඩි 8 යි.
.
* මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...
පසුගිය සියලුම සංචාරයන් Index>>>
.
.
Sea Turtle Farm & Hatchery koggala (Sea turtle conservation project)
.
(C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.

Last edited: