මේ මොකක් ද මම ටික් ටොක් එකේ දැක්කේ
Mr.Wikirana Well-known member Jun 28, 2023 4,705 10,627 113 44 Living in an Atom Oct 8, 2026 #1 මේ මොකක් ද මම ටික් ටොක් එකේ දැක්කේ Reactions: wpril5 and SK29
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,773 113 United States Oct 8, 2026 #2 ව්‍යාපාරයක් කරන්න ජාතිය බලන්න ඕනෙ නෑ බං, නීතිය හැමෝටම එක වගේ තියෙනවා නම් ඕන තැනක සාධාරණව වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනෙ.
ව්‍යාපාරයක් කරන්න ජාතිය බලන්න ඕනෙ නෑ බං, නීතිය හැමෝටම එක වගේ තියෙනවා නම් ඕන තැනක සාධාරණව වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනෙ.
xnfa Well-known member Apr 7, 2025 1,291 1,839 113 Oct 8, 2026 #3 මයිනට අමාරුයි. කොටි නැගිටින්නයි යන්නේ.
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 12,633 28,369 113 Oct 9, 2026 #4 මුන්ට බිලි පූජා දෙන්න සත්තු ගෙනියලා බෙල්ල කපන්න හොඳයි, කෑවම නරකයි. පිස්සු වේසිගෙ පුතාලා Reactions: wpril5
K kingcapton Well-known member Sep 28, 2012 5,603 6,805 113 Oct 9, 2026 #5 ඉඩම් අයිතිය ගන්න අමාරු කේස් එකක් තියෙන්නෙ, දන්න විදිහට.Thesawalamai Law එක නිසා.
Don GasCan Well-known member Nov 3, 2010 44,951 51,180 113 සේදවත්ත Oct 9, 2026 #6 අකුරණ පෝක් විකුණවා වගේ තමා යාපනේ බීෆ් වික්කම . ඕනේ ගොනෙකුට තේරෙනවනේ මේවා ඉල්ලන් ටිංකිරි ගාගන්නවා Reactions: Mr.Wikirana