ඉදිරි වසර 2-3 ඇතුළත වැට් බද්ද අඩු කරන්න බලාපොරොත්තු වෙනවා" - ජනපති අනුර..❤️

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,770
    113
    United States
    වැට් බද්ද ඇත්තටම අඩු වෙනවා නම් එදිනෙදා බඩු මිලට ඒක ලොකු සහනයක් වෙයි. හැබැයි කියපු කාලෙ ඇතුළත ප්‍රායෝගිකව කරනවාද කියන එකයි වැදගත්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    21,016
    26,521
    113
    කොළඹ office ළඟ බත් කඩ දැන් වේලෙනව, ඒ කියන්නේ මිනිස්සු දවල්ට කන්නේ නෑ. අපේ එකට වැඩ කරන කොල්ලොත් ගෙදරින් බත් ගේන්නේ නෑ. ගෙනාවොත් share කරගන්න වත් දෙයක් නෑ. ලජ්ජාවට බත් ගේන්නෙත් නෑ.

    ඇයි බං බිත්තර මිලවත් අඩු කරලා ළමුන්ට ප්‍රෝටීන් වත් ලැබෙන්න සලස්වන්න, අනුරගේ ලොල්ලන්ට මොළේ නැත්තේ